දැනට චැනල් එකෙ වීඩියෝස් 42ක් තියෙනවා එකක් අද රෑ 9ට එකක් වැටෙනවා. වීඩියෝස් 50ක් උනහම චැනල් එක නවත්තල දානවා.
දැනට ඉන්නෙ සබ් 139 යි ඒ ටිකත් සෙට් උනේ එලකිරි එකෙනුයි FB එකෙනුයි.
රෙඩිට් ශෙයා කරන්න දෙන්නෙ නෑ වීඩියෝස් direct. ඉමේජ් එක පොස්ට් කරා ලින්ක් එක ඉමේජ් එකෙ දාලා.සක්සස් නෑ
එලකිරි ශෙයා කලත් වීව්ස් උපරිම එන්නෙ 50යි 60යි. ත්‍රෙඩ් වීව්ස් නම් තියෙනවා 500 පනින ඒවා ඒත් ය්ඨ් වීව්ස් 20යි 30යි ඒ කියන්නෙ ත්‍රෙඩ් එක බලන උන්ගෙන් 75% ක් නිකන්වත් වීඩියෝ එක ප්ලේ කරල බලන්නෙ නෑ.
ඒක ඉතින් එක එකාගෙ කැමැත්ත ගොඩක් හෙල්ප් කරපු උනුත් ඉන්නවා දිරි ගන්න්වපු එවුන් ඔක්කොටම තෑන්ක්ස්. මේක මෙහෙම කරන එක පාඩුයි ඇත්තටම. එකක් අදින්න පැය 4ක් 5ක් යනවා නැත්නම් කොලිටි නෑ. ඒ ටයිම් එක වෙන වැඩකට දාන එක හොදයි. අයිඩියා එකක් තිබුනා මේ ඩ්‍රොවින්ග් කරන විදිය සින්හල ටියුටොරියල් කරන්න. ඒත් මේ නිච් එකට කැමති උන් අඩුයි වගේ ඒ නිසා ඒ අදහසත් අත හැරියා. හැබැයි මගේ ස්කින් පැක් එක නම් ගොඩක් උන් ගත්තා Fඹ් එකෙයි එලකිරි එකෙනුයි. ඒ ගත්තු තරමටවඣ්ත් සබ් ආවෙ නෑ. ඒත් මම හැමෝටම ස්කින් පැක් එකත් දුන්නා.
වීව්ස් නැත්තෙ මේ නිච් එකෙ අවුලක් නැත්තන්ම් වීඩියෝ වල අවුලක්. ඉතින් මෙකෙන් අයින් වෙන එක ඇර වෙන කරන්න දෙයක් නෑ.
එලකිරි එකෙන් ගොඩක් වීව්ස් ආවෙ මේ විඩියෝ දෙකට.එකෙත් ස්කර්වියා ඇන්ද කියල සෑහෙන බැනුම් ඇහුවා.
Views 211 Views 209
එලකිරි එකෙන් සේල්ස් ටිකක් නම් කලා ගොඩක් උන් මගෙන් ගත්තා ඩ්‍රොවින්ග්ස් උන්ටත් සෑහෙන්න තෑන්ක්ස්. උන් ටික නැත්ත්නම් මේ කල ටිකත් පට්ට පාඩුයි.
හරි ඇයි මන් මේක දැම්මේ
ඉස්සරහට වැඩක් කරන එකෙක් මේක බලල අත්දැකීමක් ගනීවි. ලන්කාව ටාගට් කරල කරනවනම් කරන්න ඕන නිච් තුනයි.
01. ගොසිප්
02. ජෝක්ස්
03. අත්භූත කතා හෝ අත්භූත මිත්‍යා පච.
මම වැරදිනම් කියපල්ලා.ඒ අතරෙ හොද වැදගත් චැනල් නැතුව නෙමෙ. ඒකට සෑහෙන්න කට්ටක් කාලා කරන්න ඕන රාමුව කරන එකා සුපිරියට කරනවා ඌ සෑහෙන්න මහන්සි වෙනවා.
ඉතින් මමත් වෙන නිච් එකකට මාරු වෙයි ගොඩක් දුරට. කරන්න පුලුවන් එකක් වෙන්නත් ඕනනෙ. කලකිරීමෙන් කියල හිතන්නෙපා මේක් එක පාඩමක් විතරයි.
ඉතුරු වීඩියෝ අටත් එලකිරියෙ දානවා.


එහෙනම් උබලට ජය.
මගේ පෝස්ට් බම්ප් කරපු කමෙන්ට් දීපු හැමෝටම ස්තූතියි
මතක ඇතුව කෙල්ලගේ ෆුල් ෆොටෝ එක තම්බ්නෙල් එකට දාන්න අර අන්තිමට ඇඳපු එකෙත් කෙල්ලගේ මූන විතරයි තියෙන්නේ