Film download krnn baida?එකෙක් අහලා pen gahanna puluwanda කියලා![]()
Pornhub wada karanawadaFilm download krnn baida?
Simulator එකක් නෙමෙයි බන් මේකෙ ඇත්ත qubits තියෙන්නෙ.සිමියුලේටර් එකකින් ආතල් ගන්නවා.
2-qubit machine එකක්... Simulations කරන්නත් පුලුවන්... ඒත් ඇත්තටම qubit computations කරන්නත් පුලුවන්...සිමියුලේටර් එකකින් ආතල් ගන්නවා.
Speed එක කියන්නේ, normal computer වල අපේ ජීවත කාලය ඇතුළෙ execute කරලා ඉවරකරන්න බැරි computations සාපේක්ෂව ඉක්මණට කරන්න පුලුවන්... සාර්ථක උනොත් දැනට තියෙන computer security crypto systems ඉවරයි...Oke monada wenasa normal evata vada ? Speed eka vadi eka vithrada ?
mokd eke awla ?"අද මම ගියා University of Colombo, Mathematics Department එකට. එහෙදී මට ලංකාවේ පළවෙනි Quantum Computer එක ඇස් දෙකෙන්ම දැකලා, අත්දකින්න ලැබුණා. එහේ Quantum Research පැත්තෙන් වැඩ කරන Awansika Nimuthumana මට ඒකේ තියෙන හැමදේම ලස්සනට පැහැදිලි කරලා දුන්නා."![]()
![]()
![]()
![]()
පව් යකෝ මේ වගේ මද්‍යමපාන්තිකයෝ ....