අද වැඩේ කරගත්ත, රෙජිස්ටර් වුණා, බෑග් එකත් අරන් ආව

windows_ubuntu

Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    අම්මටසිරි රස්සාවක් හරි එහෙනම්...
    ඔය වගේම ගැම්ම අරන් ඊලඟට පරස්තාවක් ගැනත් හිතපන්...
    හෙට පලවෙනි කෑම එක ඩිලිවරි කරන ගෙදර කෙල්ල අනුරාදට ලොකු ටිප් එකක් දෙනවා.
    ඊට පස්සෙ ගෙදර ඇතුලට එක්ක යනවා වතුර ටිකක් දෙන්ඩ....see.more
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,261
    2,811
    113
    Happy Weekend GIF by H&Z Management Consulting
    200.gif
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,670
    1
    60,270
    113
    Mother Earth
    දැන් උබ එළකිරි එකේ පුරුද්දට ඔය කෑම බෙදන්න යන උන්ගෙන් අනේ මහත්තය මට රැම් එකක් ගන්න රුපියල් 100ක් දෙන්නකෝ කියල ඉල්ලනව එහෙම නෙමෙයි ඔන්න. අපෝ අර ගෙදර මහත්තයා නම් ගත්තෙ රුපියල් 1500ක බත් එකක් ඔයා ගත්තෙ රුපියල් 350 හෙ බත් එකකනේ කියලා මිනිස්සු කොටවන්නත් යන්න එපා හොඳේ. 🤷‍♂️

    අම්මටසිරි රස්සාවක් හරි එහෙනම්...
    ඔය වගේම ගැම්ම අරන් ඊලඟට පරස්තාවක් ගැනත් හිතපන්...
    ආ ඔය පරස්තාවක් නම් ඩිලිවරි යන ගෙදරකින්ම සෙට් වෙයි. මුට හැඟීම් පාලනය කර ගන්න බෑනේ කොහොමත්. 🤷‍♂️
    ------ Post added on Jul 20, 2026 at 7:04 PM
     
    • Like
    Reactions: wpril5

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,950
    11
    3,470
    113
    තිස්තුන් කෝටියක් දෙවි දේවතාවන් ගේ ආනුභාවයෙන් අනුරාද කරන කියන සියලු දේවල් සාර්ථක වේවා.
     
    • Love
    Reactions: AnuradhaRa

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,546
    6,840
    113
    Gedara
    Oka karapan. Ube boss uba. Ubata hithunoth giya naththam gedara inna puluwan stress ekak na. Mulin katta unath digatama adan palayan. Salli hambeddi asawa enawa. Scooty eken nam karanne issarahata ct100 ekak ganna target karapan. Thel karanawa ewage
     
    • Like
    Reactions: Inigo Montoya

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,566
    7,891
    113
    Kotahena
    ඇති යාන්තං ගෝතය හැමදාම
    ප්‍රෝඩාව දාලා අන්තිමට real වැඩක් කරන්න යනව