හතර දෙනෙකුගෙන් යුත් පවුලේ මාසික වියදම් රුපියල් ලක්ෂයකට වඩා අඩුවෙන් කළමනාකරණය කරගන්නා ආකාරය

SK29

Well-known member
  • Apr 14, 2017
    7,836
    9,200
    113
    ඕවට ඉතින් වැරදි මිනිස්සුම තමයි. ගල් බෝතලේට, බත් පැකට් එකට, රු. 5000 ට, පවුලෙ කෙනෙක්ට රස්සාවක් ගන්න, පරම්පරාවම කොළ නිල් කියලා, පට්ට හොරුන්ට මංකොල්ලකාරයින්ට ඩීල්දාසලට හොරා කියලා දැන දැනත් කතිරෙ ගැහුවා.

    උන් පහුගිය අවුරුදු ගාණම, පුලුවන් තරම් මිනිස්සු ණයකාරයො කරලා, මිනිස්සුන්ගෙ අනාගතේ ඇපේට තියලා, ණය අරගෙන, ඒ සල්ලි හොරකන් කළා. රජයේ මහජනතාවගේ දේපල හොරා කෑවා, කොමිස් ගැහුවා, විකුණුවා. පරම්පරා පිටින් ඥාති හිත මිතුරො පුරෝගෙන උන්ට රජයෙන් පඩි යාන වාහන දුන්නා. පරම්පරා ගාණකට හම්බත් කරගත්තා. තනිකර උන්ගෙ බිස්නස් එකක්, විධියටයි රට දිව්වෙ. දැන් කියනවා ඒ වගේ එවුන්ගෙ කකුල් ලෙවකාලා අන්තිමට බංකොළොත් වෙලා, IMF ගියාට පස්සෙත්, ලෙව කාලාලු ජීවත් වෙන්නෙ.

    කතිරෙ ගහලා කෙළව ගත්තා නම්, ඡන්දෙ ගත්ත එවුන්ට ගිහින් කියපන් ලෙවකාලා ජීවත්වෙන්නෙ අපෙන් හොරා කාපු සල්ලි වලින් කීයක් හරි දෙන්න කියලා මාසෙ ඇද ගන්න. ඩෝබි ගෝතයන්ට හොඳම වැ⁣ඩේ. තව මදි බදු ගහලා. නැගිටගන්නම බැරිවෙන්න දෙන්න ඕනි. තමන් කරන දේ තමයි තමන්ටම ආපහු එන්නෙ කිව්වට, නොදීපු උන්ටත් පරිප්පුව කන්න වෙලා තියෙන්නෙ මෝඩ ගෝතයො නිසා. තාමත් ඉන්නවා මොළේ පෑදෙන්නම නැති, ඇයි ඔහොම වුණේ කියලා නොතේරෙන වහල්ලු. උන්ව නම් ඉතින් හදන්න බැහැ.​
    💯
     
    • Love
    Reactions: SpinXO

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,912
    101,406
    113
    Simple පවුලම කතා වෙලා මුලින් වෙජිටෙරියන් වෙන්න ඊට පස්සේ වන්නකු කරන්න. ලොකු ගානක් ඉතුරු කරගන්නත් පුළුවන්.
     
    • Haha
    Reactions: SK29

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,815
    1,324
    113
    Mars
    ලෙවකාල තමා බන් ඉන්නෙ. ඇහුනෙ නැද්ද බත් එක්ක උපරිම ජාති 2යි කියලා උයන්නෙ. lower middle class ගොඩක් පවුල් දැන් ඔය ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නෙ. මාසේ වියදමට අමතර දෙයක් සෙට් උනොත් ඉතින් හොම්බෙන් තමා.

    oka nathi kamatama nemei ban minissu karanne. sinhala rice & curry mara case ban, hithapanko gedara wadak ekka curry warga 03-04 hadanna kochchara time ekak yanawada kiyala. kaden kana eka lesi ban.
     
    • Like
    Reactions: scorp12

    Sabren

    Well-known member
  • Sep 9, 2021
    334
    428
    63
    ලෙවකාල තමා බන් ඉන්නෙ. ඇහුනෙ නැද්ද බත් එක්ක උපරිම ජාති 2යි කියලා උයන්නෙ. lower middle class ගොඩක් පවුල් දැන් ඔය ලෙවල් එකට ඇවිල්ලා තියෙන්නෙ. මාසේ වියදමට අමතර දෙයක් සෙට් උනොත් ඉතින් හොම්බෙන් තමා.
    lamainge nutrition. protein deyak hambu wennema nethuwa athi.:no:
     
    • Sad
    Reactions: tharakaf