Online Data Backup Plans for photos and videos.

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    Photo, Video backups walata iDrive Mini eka hodada? 500GB 9.95USD wenne for year

    1784607846570.png






    1784619017495.png
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,539
    12,566
    113
    35
    Spain
    මන් අයිෆෝන්වලට උන්ගේම ක්ලවුඩ් ස්ටෝරේජ් එක ගත්තා. මාසෙට ඩොලර් 1ක් වගේ. ගිගාබයිට් 50ක් ලැබුන. දැන් කොහොමද දන්නේ නැහැ. හැබැයි තාමත් මගෙන් කැපෙන්නේ 300 ගාණක්
     

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    523
    374
    63
    40
    Colombo
    ගූගල් ඩ්‍රයිව් වගේ හොද සර්විස් එකකින් ගන්න.

    ඕක කොච්චර කල් තියෙයිද කියල ෂුවර් ද?

    ඔක්කොම ඩේට ටික දැම්මට පස්සේ සයිට් එක අකුලාගෙන ගිහින් තිබුනෝත් කොහොමද අතල් එක.
     

    cocacola

    Well-known member
  • Jan 20, 2010
    1,582
    1,122
    113
    Android
    ගූගල් ඩ්‍රයිව් වගේ හොද සර්විස් එකකින් ගන්න.

    ඕක කොච්චර කල් තියෙයිද කියල ෂුවර් ද?

    ඔක්කොම ඩේට ටික දැම්මට පස්සේ සයිට් එක අකුලාගෙන ගිහින් තිබුනෝත් කොහොමද අතල් එක.
    Price wadiye..

    1784618998144.png