meyka nam hodai wage.. habai login SMS eka enne nane.. lankavata support nadda?
Price wadiye..ගූගල් ඩ්‍රයිව් වගේ හොද සර්විස් එකකින් ගන්න.
ඕක කොච්චර කල් තියෙයිද කියල ෂුවර් ද?
ඔක්කොම ඩේට ටික දැම්මට පස්සේ සයිට් එක අකුලාගෙන ගිහින් තිබුනෝත් කොහොමද අතල් එක.