අද වැඩේ කරගත්ත, රෙජිස්ටර් වුණා, බෑග් එකත් අරන් ආව

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,055
    74,162
    113
    ඇති යාන්තං ගෝතය හැමදාම
    ප්‍රෝඩාව දාලා අන්තිමට real වැඩක් කරන්න යනව
    මටනම් හිතෙනවා දවසකින් දෙකකින් ඕකටත් මොකක්හරි බොරුවක් කියලා නවත්තයි කියලා. මේ යන්නෙ පහුගිය ටිකේ පුකේ ඇරගත්ත එක වහගන්න ගහන ත්‍රෙඩ් වගේ බන් 🤭 🤭
     
    • Like
    Reactions: wpril5 and Tramadol

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,577
    7,901
    113
    Kotahena
    මටනම් හිතෙනවා දවසකින් දෙකකින් ඕකටත් මොකක්හරි බොරුවක් කියලා නවත්තයි කියලා. මේ යන්නෙ පහුගිය ටිකේ පුකේ ඇරගත්ත එක වහගන්න ගහන ත්‍රෙඩ් වගේ බන් 🤭 🤭
    නැතුව නැතුව. හිතෙනව නෙමෙයි ඒක තමයි වෙන්නෙ.
    මමත් ඉතින් ඔහේ මොනවා හරි කියන්න ඕන කමට පෝස්ට් කරේ. කැරි ගෝතය මොනව කරත් වැඩක් නෑ suicidal thread දාලා මෙකේ scan කරපු එකට මූට පාඩම් උගන්නන්න ඕන

    මූ ඇවිල්ලා කපටි කමේ උපත කියන එක. බලමු කෝ අපි බලාගෙන ඉන්නෙ
     
    • Like
    Reactions: wpril5

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,510
    6,110
    113

    හෙට රෑ 7 මාරට විතර පළවෙනි ට්‍රිප් එකට පිටත් වෙන්න ඉන්නෙ, අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස් ආවම
    පොඩි ලැජ්ජ ගතියකුත් තියෙනව :P
    අඩෝ රෑ 8ට විතර ආපු ඕඩර් එක අරන් මං ගියේ ගේට්ටුව ගාවට. බයික් එක නවත්තලා, අර තඩි බෑග් එක පිටිපස්සෙන් ගලවලා ගන්නකොටම ගෙදර ඉස්සරහ දොර ඇරුණා.

    . දොර ඇරගෙන එලියට ආවේ කෙල්ලෙක්... බලද්දී ඇඟේ නූල් පොටක් නෑ, යටසාය විතරයි (ජංගිය විතරයි) ගහගෙන ඉන්නේ! මට එකපාරටම ලැජ්ජාවයි, බයයි, මොකක්ද වුණේ කියලා හිතාගන්න බැරුව ගියා. එයා මං දිහා බලලා පොඩි හිනාවක් දාලා ලඟට ඇවිත් කෑම එක අතට ගත්තා. අරන් පිටිපස්ස හැරිලා, මගේ දිහා බලාගෙනම කිව්වා...

    "අනේ මේ බෑග් එක ගලවලා තියලා... එකපාරක් මගේ පිටිපස්ස පොඩ්ඩක් අල්ලන්නකෝ..." කියලා. ඊට පස්සේ බං ඒකි මට කියනවා 'චූ එක අල්ලන්න' කියලා... මට කරගන්න දෙයක් නැතුව අතපයත් වෙවුලන්න ගත්තා අෆ්ෆා. මම ඉතින් මොනවා කරන්නද කියලා හිතාගන්න බැරුව බලන් හිටියාමගේ හුස්මත් හිරවුණා බං. හයිවේ එකේ 100ට පාගනවාට වඩා පිස්සු හැදෙන සීන් එකක් ඒක නම්!
    Good luck for your first trip 😋
     
    Last edited:

    CamelToe

    Well-known member
  • Dec 12, 2024
    579
    900
    93
    කාන්තාරයේ
    කෑම බෙදන ගමන් වීඩියෝ කරලා දාපන් තව ආදායමක් නේ. මොනවත් කරන්න නෑ වීඩියෝ කරගෙන වැඩේ කරා හවසට අප්ලෝඩ් කළා රුපියල් හොයන ගමන් ඩොලර් හොයනවා. පුසට තොර මාළු දෙන්න පුළුවන්
     
    • Love
    Reactions: AnuradhaRa

    kalana putha 97

    Well-known member
  • Jan 19, 2026
    290
    440
    63
    28
    Anuradhapura
    Congratulations anu මාමේ 😍
    @AnuradhaRa
    ගැම්මක් අල්ලන්න
    ඔය බෑග් එක කීයක් වෙනවද? මමත් මේ හවසට දුවන්න හිතුවා..පොඩි විස්තරයක් කරන්න මේ දේවල් ගැන
    1) බැග් එක ගත්ත තැන
    2) මිල කීයද?
    3) අපි ගෙනියන්ඩෝන ලියකියවිලි
    4) උන් අපිට orientation එකක්වගෙ දෙනවද?
    5) වැඩේ ලාභද?

    මේ ටික ටිකක් විස්තරාත්මකව කියන්ඩ පුලුවන්ද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    Congratulations anu මාමේ 😍
    @AnuradhaRa
    ගැම්මක් අල්ලන්න
    ඔය බෑග් එක කීයක් වෙනවද? මමත් මේ හවසට දුවන්න හිතුවා..පොඩි විස්තරයක් කරන්න මේ දේවල් ගැන
    1) බැග් එක ගත්ත තැන
    2) මිල කීයද?
    3) අපි ගෙනියන්ඩෝන ලියකියවිලි
    4) උන් අපිට orientation එකක්වගෙ දෙනවද?
    5) වැඩේ ලාභද?

    මේ ටික ටිකක් විස්තරාත්මකව කියන්ඩ පුලුවන්ද?
    බෑග් එකත් එතනින්ම ගන්න පුලුවන්
    ඉක්මනට ගියොත් 50% ක් අඩුවෙන් බෑග් එක ගන්න පුලුවන් මේ දවස් ටිකේ
    මගෙ යාලුව රෙජිස්ටර් වුණ දවස්වල සම්පූර්ණයෙන්ම නොමිලේ බෑග් එක දුන්නෙ
    3000 එයාල අතට ගන්නෙ නෑ. කොමර්ෂල් බැංකුවක් තියෙනව වටරවුම ගාව. ඒකට ගෙවල රිසිට් එක අරන් ඇවිත් මෙයාලට දෙන්න ඕනෙ

    ඔයා යනකොට ලයිසන් එකයි. වාහනේ බයික් එකේ ආදායම් බලපත්‍රයයි, ඉන්ෂුවරන්ස් කාඩ් එකයි ගෙනියන්න
    පාරෙ කොහෙවත් ගහල නෑ Uber ප්‍රධාන කාර්යාලය කියල, ගූගල් ලොකේෂන් එක බලල යන්න

    දෙවෙනි තට්ටුවෙ තියෙන්නෙ. ගියාම ඉස්සෙල්ලම කවුන්ටරේට ආපු කාරණේ කියල ඇතුලට ගිහින් වාඩි වෙලා ඉන්න තියෙන්නෙ
    ටිවි එකක් තියෙනව. ඒකෙ කට්ටියගෙ නම් ටික වැටෙනව. තමන්ගෙ වාරෙ ආවම, නම ලොකුවට නිල් පාටින් වැටෙනව

    උදෙන්ම යමං 9 ට විතර, මං ඊයෙ ගිය දවසෙ හෙනට කට්ටිය ඇවිත් තිබුණ


    https://www.google.com/maps/place/UBER+Head+Office/@6.896398,79.8580211,3a,75y,158.8h,99.78t/data=!3m7!1e1!3m5!1s-vwfbUqmDj7aRsAUANxwyg!2e0!6shttps://streetviewpixels-pa.googleapis.com/v1/thumbnail?cb_client=maps_sv.tactile&w=900&h=600&pitch=-9.78224553863862&panoid=-vwfbUqmDj7aRsAUANxwyg&yaw=158.79735586403683!7i16384!8i8192!4m6!3m5!1s0x3ae25b04bbc2a379:0x286aaa209a58a87a!8m2!3d6.8961364!4d79.8583206!16s/g/11s0s_fyh9?entry=ttu&g_ep=EgoyMDI2MDcxNS4wIKXMDSoASAFQAw==

    f7hlaNW.png
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    අඩේහ් නියමය් ,ජය වේවා මග නවත්වන්නේ නැතිව දිගටම කරන් පලයන් උඹේ ඔය හිතෙන් හදන් ඉන්න ලෙඩ ඔක්කොම සනීප වෙය්
     
    • Love
    Reactions: AnuradhaRa

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,053
    1
    100,691
    113
    33
    Kalutara
    මොකෝ වුනේ ඊයේ? කීයක් හෙව්වද? අලුත් රැම් එකක් ගන්න තරම් සල්ලි සෙට් වුනාද?
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,927
    1
    43,217
    113
    මොකෝ වුනේ ඊයේ? කීයක් හෙව්වද? අලුත් රැම් එකක් ගන්න තරම් සල්ලි සෙට් වුනාද?
    අද උදේ තමා ඇක්ටිව් වුණේ (පැය 24ක් යනව ඇක්ටිව් වෙන්න)
    තව ටිකකින් online දාල බලනව

    අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස්
     
    • Wow
    Reactions: Heshan Daminda

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,852
    4,514
    113
    අද උදේ තමා ඇක්ටිව් වුණේ (පැය 24ක් යනව ඇක්ටිව් වෙන්න)
    තව ටිකකින් online දාල බලනව

    අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස්
    ගහපන් හොඳ ගේමක් පරෙස්සමින්
     
    • Like
    Reactions: AnuradhaRa

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,643
    18,340
    113
    Vito එකේ order ආවම මම අනුරාධ කියල අදුන්වපන්.. වැඩිපුර ටිපක් සෙට් වෙයි.. ;)
     
    • Love
    Reactions: AnuradhaRa