ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද?

Pundit

Active member
  • Oct 18, 2022
    240
    207
    43
    ඔයා ඔන්ලයින් ඇඳුම් මිලදී ගන්නවද? ගන්නවනම් කොහෙන්ද? ඔයාගේ favorite clothing site එක මොකද්ද?
     
    Pundit

    Active member
  • Oct 18, 2022
    240
    207
    43
    මොකද්ද ගන්න බලන්නෙ චීත්තයක්ද ජංගියක්ද

    එනවා මෙතන ෆේක් එක අටවගෙන
    උඹ ගන්න ඒවා මෙතන කියන්න එපා :lol:
     
    • Haha
    Reactions: Candid-B

    Pundit

    Active member
  • Oct 18, 2022
    240
    207
    43
    උඹට ගැලපෙන ඒව දැම්මෙ
    හරි එහෙමනම් ගලපගත්තු ජංගිය දාගෙන ඇවිත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන් බලමු

    https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-තියෙන-weird-school-boy-mind-set-එක.2258804/#post-31520900

    https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-තියෙන-weird-school-boy-mind-set-එක.2258804/post-31520933
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,129
    6,530
    113
    හරි එහෙමනම් ගලපගත්තු ජංගිය දාගෙන ඇවිත් මේ ප්‍රශ්නෙට උත්තරයක් දියන් බලමු

    https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-තියෙන-weird-school-boy-mind-set-එක.2258804/#post-31520900

    https://elakiri.com/threads/ශ්‍රී-ලංකාවේ-තියෙන-weird-school-boy-mind-set-එක.2258804/post-31520933
    දාන දාන පය්යවල් වලට උත්තර දෙන්න පුකේ අමාරුව කියලා හිතුවද
     
    • Haha
    Reactions: HKavinda

    Pundit

    Active member
  • Oct 18, 2022
    240
    207
    43
    දාන දාන පය්යවල් වලට උත්තර දෙන්න පුකේ අමාරුව කියලා හිතුවද
    ඔව් උඹට එහෙම අමාරුවක් තියෙනවා කියලා මට හිතෙනවා