ඔයා දවසට protein gram කීයක් ගන්නවද??

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    නිකන් chatgpt එක්ක කතාවක් දාද්දි පොර කිව්ව දෙයක් නිසා අහන්නෙ.
    ඌ කියන විදියට හෙන ගොඩක් දවට ප්‍රෝටීන් එපැයි...

    ලංකාවෙ මිනිස්සු මෙහෙම කනවද බං?

    මම දැකල තියෙනව බිත්තරයක්, මස් මාලු කෑල්ලක් නැතුව බතුයි කිරි හොදියි වගේ කන අය.

    නිකමට අහන්නෙ ඔයා දවසට ප්‍රෝටීන් ග්‍රෑම් කීයක් ගන්නවද??
    හෙන කේස් එකක් නෙ බලන් ගියාම බං. බලන් යද්දි අපි ගොඩක් උන් මන්ද පෝෂනයෙන් පෙලෙන උන්නෙ සල්ලි තිබිලත් කන්න ඕන විදියට දන්නැතුව..

    @IndrajithGamage ඔබගේ අදහස කුමක්ද මේ සම්බන්දව??
    ------ Post added on Nov 20, 2025 at 5:50 PM
     
    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    නිකන් chatgpt එක්ක කතාවක් දාද්දි පොර කිව්ව දෙයක් නිසා අහන්නෙ.
    ඌ කියන විදියට හෙන ගොඩක් දවට ප්‍රෝටීන් එපැයි...

    ලංකාවෙ මිනිස්සු මෙහෙම කනවද බං?

    මම දැකල තියෙනව බිත්තරයක්, මස් මාලු කෑල්ලක් නැතුව බතුයි කිරි හොදියි වගේ කන අය.

    නිකමට අහන්නෙ ඔයා දවසට ප්‍රෝටීන් ග්‍රෑම් කීයක් ගන්නවද??
    හෙන කේස් එකක් නෙ බලන් ගියාම බං. බලන් යද්දි අපි ගොඩක් උන් මන්ද පෝෂනයෙන් පෙලෙන උන්නෙ සල්ලි තිබිලත් කන්න ඕන විදියට දන්නැතුව..

    @IndrajithGamage ඔබගේ අදහස කුමක්ද මේ සම්බන්දව??
    ------ Post added on Nov 20, 2025 at 5:50 PM
    We are in this situation because religous and psuedo religous people pushed agendas to remove most of our protain sources to push their agendas. Now we are crab and sugar warriors.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,907
    13,326
    113
    35
    Spain
    ගණන් බලල නැහැ, එත් මම ලංකාවේ උන් එක්ක බැලුවම සාමාන්යෙන් හොඳ උසක් තියෙනවා. ගොඩක් මස් මාළු කාපු එකෙකුත් නෙවේ. ඒක නම් ජෙනටික්ස් නිසා වෙන්න ඇති. තාමත් කන්නේ පොඩි කාලේ කාපු විදිහටම තමයි. මස් මාළු සතියකට සැරයක් විතර කෑමට තියෙනවා, අනිත් දවස් වල කන්නේ සාමාන්‍ය පරිප්පු එළවලු වගේ දේවල් එක්ක බත්. උදේ තේ එකට කිරිපිටි දානවා. එච්චරම තමයි. එත් මගේ බ්ලඩ් රිපෝට් ඔක්කොම නෝමල්.
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Around 100g
    මචං ඔයාල මොනවගෙන්ද මේ 100 ගන්නේ??

    ගණන් බලල නැහැ, එත් මම ලංකාවේ උන් එක්ක බැලුවම සාමාන්යෙන් හොඳ උසක් තියෙනවා. ගොඩක් මස් මාළු කාපු එකෙකුත් නෙවේ. ඒක නම් ජෙනටික්ස් නිසා වෙන්න ඇති. තාමත් කන්නේ පොඩි කාලේ කාපු විදිහටම තමයි. මස් මාළු සතියකට සැරයක් විතර කෑමට තියෙනවා, අනිත් දවස් වල කන්නේ සාමාන්‍ය පරිප්පු එළවලු වගේ දේවල් එක්ක බත්. උදේ තේ එකට කිරිපිටි දානවා. එච්චරම තමයි. එත් මගේ බ්ලඩ් රිපෝට් ඔක්කොම නෝමල්.
    මේක තමයි සීන් එක. මෙහෙම හරියන්නෑලු බං..
    ------ Post added on Nov 20, 2025 at 7:19 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,333
    49,710
    113
    සේදවත්ත
    අනුරයා ආව දවසේ ඉදන් සල්ලි නෑ . දඩමස් ටිකක් ගම් බිත්තරයක් වැව් මාලුවෙක් වගේ තමා , කැමක් ගන්න සත පහක් නෑ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,771
    113
    Homagama
    නිකන් chatgpt එක්ක කතාවක් දාද්දි පොර කිව්ව දෙයක් නිසා අහන්නෙ.
    ඌ කියන විදියට හෙන ගොඩක් දවට ප්‍රෝටීන් එපැයි...

    ලංකාවෙ මිනිස්සු මෙහෙම කනවද බං?

    මම දැකල තියෙනව බිත්තරයක්, මස් මාලු කෑල්ලක් නැතුව බතුයි කිරි හොදියි වගේ කන අය.

    නිකමට අහන්නෙ ඔයා දවසට ප්‍රෝටීන් ග්‍රෑම් කීයක් ගන්නවද??
    හෙන කේස් එකක් නෙ බලන් ගියාම බං. බලන් යද්දි අපි ගොඩක් උන් මන්ද පෝෂනයෙන් පෙලෙන උන්නෙ සල්ලි තිබිලත් කන්න ඕන විදියට දන්නැතුව..

    @IndrajithGamage ඔබගේ අදහස කුමක්ද මේ සම්බන්දව??
    ------ Post added on Nov 20, 2025 at 5:50 PM
    ලංකාවේ බහුතරයක් ගන්න කැමේ ප්‍රෝටින් අඩුයි. ටෙක්ස් බුක් එකයි තුන්වෙනි ලෝකේ රටක් වන ලංකාවයි කියන්නෙ අහස පොලව වගේ. ඒ නිසයි අර ගයිඩ් මේ ගයිඩ් වල සමහර ලෙඩ වලදි ප්‍රෝටින පාලනය කරන්න කිව්වා උනත්, අපි ⁣රෝගින්ගේ එහෙම ආගිය අතේ ප්‍රෝටින අඩු කරන්නේ නැත්තේ. අවම ප්‍රමාණයවත් ලැබෙන්‍නෙ නැති අයගේ තව මොනා අඩු කරන්නද? අපි නිතර මුණ දෙන ගැටලු මේවා.
     
    • Like
    Reactions: Cyber Punk