අද වැඩේ කරගත්ත, රෙජිස්ටර් වුණා, බෑග් එකත් අරන් ආව

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,550
    6,848
    113
    Gedara
    අද උදේ තමා ඇක්ටිව් වුණේ (පැය 24ක් යනව ඇක්ටිව් වෙන්න)
    තව ටිකකින් online දාල බලනව

    අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස්
    නැකතක් තියෙනවද කිම්බෝ. ඇක්ටිව් උනා නම් ඔන්ලයින් ගොහින් දුවපන්කො
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,934
    1
    43,246
    113
    12-1.00 ඔන්ලයින් දැම්ම. ගෙදර හිටියෙ. වැදුණෙ නෑ

    ආයෙ දෙකට ඔන්ලයින් දානව, ඉස්කෝල ඇරෙන ටයිම් එක අමාරුයි

    රෑට තමා ගෙදරටම වදින්නෙ ඕඩර්ස්

    කලු ඊතලේ අපේ ගෙදර

    q4WDan2.jpeg
     
    Last edited:
    • Like
    Reactions: Tricle_Buwa

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,755
    1
    9,551
    113
    colombo
    අද මන් ඇපල් පයි ඕඩර් එකක් දානවා ඒක අරන් ඇවිත් මට කියලා ඔය පොඩි පයියටත් ආතල් එකක් අරගන. ටිප් එකට සක් එකකුත් දීලා සතුටින් ගෙදර පලයන් :):)
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,646
    18,345
    113
    අද මන් ඇපල් පයි ඕඩර් එකක් දානවා ඒක අරන් ඇවිත් මට කියලා ඔය පොඩි පයියටත් ආතල් එකක් අරගන. ටිප් එකට සක් එකකුත් දීලා සතුටින් ගෙදර පලයන් :):)
    උඹත් මීගමුවෙද
     
    • Like
    Reactions: AnuradhaRa

    ayanthamaxi

    Well-known member
  • Apr 2, 2010
    6,628
    945
    113
    Mawanella Town
    හෙට රෑ 7 මාරට විතර පළවෙනි ට්‍රිප් එකට පිටත් වෙන්න ඉන්නෙ, අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස් ආවම
    පොඩි ලැජ්ජ ගතියකුත් තියෙනව :P
    තඩි බෑග් එක

    කටුනායක කොළඹ හයිවේ එක 350 ඉදං 430 කරල දැං

    මම සති දෙකකට විතර උඩදිත් බම්බලපිටියෙ ඌබර් ඔෆිස් එකට ගියා
    වැඩක් වුණේ නෑ ආපහු හැරිල ආව. ෆෝන් කේස් එක නිසා

    බලපල්ල මගෙ මොලේ කියන්නෙ අද මම සේරම ලයිසන් ආදායම් බලපත්‍ර ටික දාල ගිහින්, බයික් එක ඇතුලෙ

    හොදට වෙලාවට මම ඇප් එකෙන් රෙජිස්ටර් වෙලා සේරම අප්ලෝඩ් කරල තිබුණෙ

    මම ඉතිං කිව්ව විස්තරේ අද කොහොමහරි කරගන්න බැරි වෙයිද කියල

    මෙයාලට පුලුවන් වගේ අපි අප්ලෝඩ් කරන දේවල් ඇත්තම ඒවද කියල හොයා ගන්න

    මට පස්සෙ ආපු අයගෙත් නම් වැටෙනව

    ගිහින් ඇහුවම කිව්ව චෙක් කරන්න පොඩි වෙලාවක් යනව කියල
    කොහොමහරි මගෙ නම කෝල් කෙරුව :love2:

    කීයක් හරි හොයාගන්න ලැබුණොත් ලොකු දෙයක්...

    https://elakiri.com/threads/සතියක්-ගානෙ-උපයපු-ගණන්.2256760/post-31486900
    mokkada karaganna yanne Helogo reg wuna eka da ? Uber and pickme wadak na kiyala
     
    • Like
    Reactions: AnuradhaRa

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,506
    2,351
    113
    12-1.00 ඔන්ලයින් දැම්ම. ගෙදර හිටියෙ. වැදුණෙ නෑ

    ආයෙ දෙකට ඔන්ලයින් දානව, ඉස්කෝල ඇරෙන ටයිම් එක අමාරුයි

    රෑට තමා ගෙදරටම වදින්නෙ ඕඩර්ස්

    කලු ඊතලේ අපේ ගෙදර

    q4WDan2.jpeg

    gedarama lagan inne nathuwa hire wadina area ekkata palayan
     
    • Like
    Reactions: AnuradhaRa