නැකතක් තියෙනවද කිම්බෝ. ඇක්ටිව් උනා නම් ඔන්ලයින් ගොහින් දුවපන්කොඅද උදේ තමා ඇක්ටිව් වුණේ (පැය 24ක් යනව ඇක්ටිව් වෙන්න)
තව ටිකකින් online දාල බලනව
අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස්
නැකතක් තියෙනවද කිම්බෝ. ඇක්ටිව් උනා නම් ඔන්ලයින් ගොහින් දුවපන්කොඅද උදේ තමා ඇක්ටිව් වුණේ (පැය 24ක් යනව ඇක්ටිව් වෙන්න)
තව ටිකකින් online දාල බලනව
අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස්


උඹත් මීගමුවෙදඅද මන් ඇපල් පයි ඕඩර් එකක් දානවා ඒක අරන් ඇවිත් මට කියලා ඔය පොඩි පයියටත් ආතල් එකක් අරගන. ටිප් එකට සක් එකකුත් දීලා සතුටින් ගෙදර පලයන්![]()
mokkada karaganna yanne Helogo reg wuna eka da ? Uber and pickme wadak na kiyalaහෙට රෑ 7 මාරට විතර පළවෙනි ට්‍රිප් එකට පිටත් වෙන්න ඉන්නෙ, අපේ ගෙදරටත් වදිනව ඕඩර්ස් ආවම
පොඩි ලැජ්ජ ගතියකුත් තියෙනව
තඩි බෑග් එක
කටුනායක කොළඹ හයිවේ එක 350 ඉදං 430 කරල දැං
මම සති දෙකකට විතර උඩදිත් බම්බලපිටියෙ ඌබර් ඔෆිස් එකට ගියා
වැඩක් වුණේ නෑ ආපහු හැරිල ආව. ෆෝන් කේස් එක නිසා
බලපල්ල මගෙ මොලේ කියන්නෙ අද මම සේරම ලයිසන් ආදායම් බලපත්‍ර ටික දාල ගිහින්, බයික් එක ඇතුලෙ
හොදට වෙලාවට මම ඇප් එකෙන් රෙජිස්ටර් වෙලා සේරම අප්ලෝඩ් කරල තිබුණෙ
මම ඉතිං කිව්ව විස්තරේ අද කොහොමහරි කරගන්න බැරි වෙයිද කියල
මෙයාලට පුලුවන් වගේ අපි අප්ලෝඩ් කරන දේවල් ඇත්තම ඒවද කියල හොයා ගන්න
මට පස්සෙ ආපු අයගෙත් නම් වැටෙනව
ගිහින් ඇහුවම කිව්ව චෙක් කරන්න පොඩි වෙලාවක් යනව කියල
කොහොමහරි මගෙ නම කෝල් කෙරුව
කීයක් හරි හොයාගන්න ලැබුණොත් ලොකු දෙයක්...
https://elakiri.com/threads/සතියක්-ගානෙ-උපයපු-ගණන්.2256760/post-31486900
12-1.00 ඔන්ලයින් දැම්ම. ගෙදර හිටියෙ. වැදුණෙ නෑ
ආයෙ දෙකට ඔන්ලයින් දානව, ඉස්කෝල ඇරෙන ටයිම් එක අමාරුයි
රෑට තමා ගෙදරටම වදින්නෙ ඕඩර්ස්
කලු ඊතලේ අපේ ගෙදර
![]()
mokkada karaganna yanne Helogo reg wuna eka da ? Uber and pickme wadak na kiyala