ගමනායකගේ දුව

KDH

Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    කවුද හොරා මහින්ද හොරා - රනිල් හොරා කියපු ඩබල එක ඇඳේ බුදියපු එක දෛවෝපගත සරදමක් නේද!

    image.png

    Ricky Gervais Lol GIF

    විජේවීර මරපු UNP එකට ජවිපෙ රෙද්ද ඉස්සුවේ ඊට කලින් නේද ??
     
    • Haha
    Reactions: Inigo Montoya

    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    දැං එතකොට උන් කලින් මරපු හමුදාවෙ එවුන් ලමයි ගම් වල එවුන්ට එහෙම පණ එනවද පස්සෙ උදවු කරාම
    එතකොට කලින් යුද්දෙ කරපු සරත් ෆොන්සේකා හිරේ දැම්මෙ, එතකොට කලින් යුද්දෙ කරා පස්සෙ වෙනස් උනත් ඒ ලොජික් එකම ඇප්ලයි කරේ නැත්තෙ මොකද
    දැන් ජෙප්පෝ මරපු එවුන්ට පණ ඇවිල්ලා ද තියෙන්නේ?

    (ජෙප්පෝ මරපු හැටි මට උගන්වන්න නම් එපා.. මගේ තාත්තා ඒ පළාතේ ජේවීපී ආයුධ බාරව හිටියේ 88/89)
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,271
    8,382
    113
    රූකඩ රාජ්ජේ
    දැන් ජෙප්පෝ මරපු එවුන්ට පණ ඇවිල්ලා ද තියෙන්නේ?

    (ජෙප්පෝ මරපු හැටි මට උගන්වන්න නම් එපා.. මගේ තාත්තා ඒ පළාතේ ජේවීපී ආයුධ බාරව හිටියේ 88/89)

    ජෙප්පා ළිදේ 🤌🤣
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,328
    25,813
    113
    Fantasy
    ජෙප්පෝ මරපු හැටි මට උගන්වන්න නම් එපා.. මගේ තාත්තා ඒ පළාතේ ජේවීපී ආයුධ බාරව හිටියේ 88/89)
    අයින් විලා යන්න්ම්

    එ වෙද්දි උබ ඉපදිලාවත් හිටියද? හිටියනම් අත දරුවෙක් විදිහට ඉන්ඩ ඇති
     
    • Like
    Reactions: fromhome89

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,063
    6,359
    113
    දැන් ජෙප්පෝ මරපු එවුන්ට පණ ඇවිල්ලා ද තියෙන්නේ?

    (ජෙප්පෝ මරපු හැටි මට උගන්වන්න නම් එපා.. මගේ තාත්තා ඒ පළාතේ ජේවීපී ආයුධ බාරව හිටියේ 88/89)
    ජෙප්පා ළිදේ 🤌🤣
    ජෙප්පො මරපු එක නැහැයි කියලා කවුරුවත් කියන්නෙ නැහැනේ බන්
    ජෙප්පොම පිලිගන්නවා
    අනුර කුමාරත් පිලිගත්තා පාර්ලිමේන්තුවෙදිම

    හැබැයි මයින්ද මාත්තය කරපු කිසි දෙයක් පිලිගන්නෙ නැහැනේ ඒකනේ අපි කියන්නෙ
    කන්න ඕන වෙනකොට කබරයා තලගොයා වෙනවා
    කොටියා දේශප්‍රේමියා වෙනවා
    හම්බයා දේශප්‍රේමියා වෙනවා
    දේශ ප්‍රේමියා දේශ ද්‍රෝහියා වෙනවා
    හමුදාපති දේශ ද්‍රෝහියා වෙනවා
    KP බොක්කෙ ෆිට් එක වෙනවා
     
    fromhome89

    Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    අයින් විලා යන්න්ම්

    එ වෙද්දි උබ ඉපදිලාවත් හිටියද? හිටියනම් අත දරුවෙක් විදිහට ඉන්ඩ ඇති

    අම්මලා නම් කියන්නේ මම 88/89 මැරිච්ච ත්‍රස්තවාදී ජේප්පෙක් වෙන්න ඕන කියලා 😅
     
    Mr.Wikirana

    Well-known member
  • Jun 28, 2023
    4,506
    10,261
    113
    44
    Living in an Atom
    උපතිස්ස ගමනායකගේ දියණිය ආචාර්ය ජනිතා ගමනායක (Dr. Janitha Gamanayake) වර්තමානයේ එක්සත් රාජධානියේ (United Kingdom) ජීවත් වන බව සඳහන් වේ. ඇය 2016දී බ්‍රිතාන්‍ය ජාතිකයෙකු සමඟ විවාහ වී ඇත.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,265
    86,460
    113
    ආශ්චර්යමත් රටක
    Nokiya kiyanne eki England citizen

    ලංකාවෙ ඉන්න හිටපු අය. මිනී මරලා අවුරුදු 75 ක් විතර බලේ තියාගෙන රට බංකොළොත් කරපු වේස පාණ්ඩුවක් නිසා රටින් ගිහින් තියෙන්නෙ.
     
    • Haha
    Reactions: fromhome89

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,140
    1,902
    113
    ලංකාවෙ ඉන්න හිටපු අය. මිනී මරලා අවුරුදු 75 ක් විතර බලේ තියාගෙන රට බංකොළොත් කරපු වේස පාණ්ඩුවක් නිසා රටින් ගිහින් තියෙන්නෙ.
    ඉතින් ඇයි දන් නෑ ඒංගලන්තෙටම ගියේ. සෝවියට් දේශේ තිබ්බා. චීන සමූහාණ්ඩුව තිබ්බා. මහජන කියුබාව තිබ්බා. සමාජවාදී තාත්තාගේ දූ පොඩිත්තයි, ඇබේනියි ඒ වගේ සමාජවාදී රටකට එපෑ යන්න. 🤭 🤭 🤭 🤭 🤌 🤌 🤌 🤌
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,265
    86,460
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් ඇයි දන් නෑ ඒංගලන්තෙටම ගියේ. සෝවියට් දේශේ තිබ්බා. චීන සමූහාණ්ඩුව තිබ්බා. මහජන කියුබාව තිබ්බා. සමාජවාදී තාත්තාගේ දූ පොඩිත්තයි, ඇබේනියි ඒ වගේ සමාජවාදී රටකට එපෑ යන්න. 🤭 🤭 🤭 🤭 🤌 🤌 🤌 🤌

    උබට ඕන රටවල් වලට යන්න බෑනෙ බයියෝ උන් එන උන් බාරගන්නත් එපැයි. එහෙම ගත්තද? 🤌🏼🤣
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,443
    1,396
    113
    Nokiya kiyanne eki England citizen
    ත්‍රස්තවාදී කණ්ඩායමක සාමාජිකයෙකු වූ ගමනායකගේ මරණයෙන් පසු ඇගේ මව දියණිය සමඟ රටින් පලා යාම සම්බන්ධයෙන් කිසිදු ගැටළුවක් නොමැත.
    උත්ප්‍රාසය නම් ඇය ධනවාදී බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින් කොමියුනිස්ට් පක්ෂ සමුළුවක් ඇමතීමට වෙනිසියුලාවට ගොස් තිබීමයි.
     
    • Haha
    Reactions: wpril5