Thor vs Dr Doom | Avengers: Doomsday

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,870
    17,092
    113
    IMG-4900.jpg



    මේ යකාට පොරවෙන් ගහලා තේරුමක් නෑ කියලා පේනවනේ?

    Dr Doom ට ගහන්න මේ සැරේ තෝර් හදන ආයුධය කුමක්ද?

    මුල්ලුවක්
    සවලක්
    අලවංගුවක්
    වීල් බ්‍රෂ් එකක්
    කැත්තක්
    උදැල්ලක්
    නගුලක්

    වෙනත්?

    නිවැරැදි පිලිතුර ලබා දෙන ජයග්‍රාහකයින් 10 දෙනෙකුට Marvel Studios වෙතින් රැපියල් ලක්ෂ 12ක් වටිනා ටොයෝටා විට්ස් වර්ගයේ කාර් රථ 10ක් දිනාගැනීමට අවස්ථාවක් (*කොන්දේසි සහිතයි)

    *තරඟ කොන්දේසි - තෝරාගනු ලබන්නේ මල්ටිවර්ස් එකේ කුමන යුනිවර්ස් එකද යන්න තවමත් දැනුම් දී නැත
     
    Last edited:

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,870
    17,092
    113
    නියපොත්තෙන් කඩන්න තිබ්බ ඒවා පොරවෙන් කපන්න ඉඳලා දැන් පොරවත් මදි වෙලා..
    E seen eka mokakda ?
    Mu kalin hitiye nane
     

    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    12,027
    11,782
    113
    *තරඟ කොන්දේසි - තෝරාගනු ලබන්නේ මල්ටිවර්ස් එකේ කුමන යුනිවර්ස් එකද යන්න තවමත් දැනුම් දී නැත
    🤣 tahikena tharanga kondesiyakne yako eka 😂

    War Scythe AKA Battle Scythe ​


    ​

    3368_0.jpg

     
    Last edited:

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,513
    6,113
    113
    Thor thatamana hatiyata nam Bio Gas gahala thama aruwa maranna wenne.

    bada palenna nanage Biththra koththuwak kala 10 Million Years wath renne nathuwa inna weyi Quantum Zone eke.
     
    • Haha
    Reactions: todd2231048