මේ යකාට පොරවෙන් ගහලා තේරුමක් නෑ කියලා පේනවනේ?
Dr Doom ට ගහන්න මේ සැරේ තෝර් හදන ආයුධය කුමක්ද?
මුල්ලුවක්
සවලක්
අලවංගුවක්
වීල් බ්රෂ් එකක්
කැත්තක්
උදැල්ලක්
නගුලක්
වෙනත්?
නිවැරැදි පිලිතුර ලබා දෙන ජයග්රාහකයින් 10 දෙනෙකුට Marvel Studios වෙතින් රැපියල් ලක්ෂ 12ක් වටිනා ටොයෝටා විට්ස් වර්ගයේ කාර් රථ 10ක් දිනාගැනීමට අවස්ථාවක් (*කොන්දේසි සහිතයි)
*තරඟ කොන්දේසි - තෝරාගනු ලබන්නේ මල්ටිවර්ස් එකේ කුමන යුනිවර්ස් එකද යන්න තවමත් දැනුම් දී නැත
Last edited: