Vibe code කරලා දේවල් හදන්න කැමති ද ?

fromhome89

Well-known member
  • Apr 11, 2018
    1,002
    1,449
    113
    https://dilshan.net/services/
    dilshan.net
    Ammo fromhome89 Vibe coding වලින් බේසික් ගේම් ඩිවලප්මන්ට් නොදැන මල්ටිප්ලේයර් FPS ගේම එකක් හදන්නයි යන්නේ
    එහාට වෙන්න එහාට වෙන්න
    නැත්තම් පොන්නයා ගේම් හදන එක පැත්තකට දාලා ආයෙත් අඬන්න ගනී
    පව් සියුමැලි පොන්නයා
    oka @Error365! account ekenma dapan ban awlak na 😅
     

    Sanundil

    Well-known member
  • Feb 28, 2023
    247
    362
    63
    oka @Error365! account ekenma dapan ban awlak na 😅
    කෙලියනේ දාලා
    කවුද යකෝ මේ වයිබ් කෝඩ් කරන්න ගිය පොඩි ලොල්ලාගෙ ඇහැට ඇගිල්ලෙන් ඇන්න පරයා?
    ඔය ඉතින් දැන් මූ අඬනවානේ
     
    • Haha
    Reactions: Error365!

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,498
    1
    57,612
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    please create a 2D online multiplayer game where players have avatars similar to minecraft.
    there should be an integrated text chat and voice chat enabled in the game.
    the game should be playable on mobile too.
    Parks And Recreation Please GIF
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,084
    99,602
    113
    මට ඕනෙ බන් ගේම් එකක් හදන්න.
    බයික් එකෙන් ගිහින් uber eats ඩිලිවරියක් කරන්ඩ තමා ඕනේ. Restaurant එකෙන් පික් කරගෙන ගෙවල් ගානෙ ගෙනිහින් බෙදන්ඩ.
    ඕකටම ඉල්ලා ගනින් බයික් එකෙන් බැහැලා බත් කවන මොඩියුල් එකත්.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,445
    2
    1,532
    113
    On a Cloud
    ජෙමිනයි එහෙන් කරන්නත්ය් පුලුහන් . මේ මම හදපු 3D පින්තූර අඳින්න පුලුහන් ප්‍රෝග්‍රෑම් එකක්. මම මේකෙම එක්කෙනෙක්ට දුන්න ටෙස්ට් කරල බලන්නත්. එයා නම කියන්න කැමති වෙයිද දන්නෙ නෑ. ඊට පස්සෙ තවත් එක එක ඔප්ශන් දාල හැදුව. මම හිතන්නෙ මෙහෙම තියෙන එකම වෙබ් ඇප් එක. ටිකක් පුරුදු වෙන්න ඕනෙ. මේක තව දිවුනු කරන්න පුලුහන්. ඒත් බ්ලෙන්ඩර් වගේ ප්‍රෝග්‍රෑම්ස් තියන නිසා වැඩක් නෑ. මම නින්කන් කරන්න පුලුහන්ද බලන්න කලේ. ශිෆ්ට් එක ඔබාගෙන මවුස් එක ක්ලික් කරොත් අදාල තැන් ඩිරෙක්ට්ලි යා කරන්න පුලුහන්. මේක බ්ලෙන්ඩර් වලට කම්පෙයා කරන්න හදන්න එපා. ෆෙතෙර් කියලා ඇපල් ප්‍රෝග්‍රෑම් එකක් තියනවා. ඒකට තමා ටිකක් හරි ලඟ
    https://wind1.jamiezue-365.workers.dev/

    අඳින්න පටන් ගන්නවා නම් හාඩ් පෙන්සිල් එකෙන් බ්‍රශ් සයිස් එක පොඩි කරලා පටන් ගන්න
    Maruuuuu..... 😍
    Maruuuuu..... 😍

    Mewa host karee kohomada?
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    884
    968
    93
    තව විස්තර ටිකක් කියන්නකො මේ ගැන
    deepseek API එකෙන් api key එකක් හදාගෙන opencode install කරල ඒකෙ provider කෙනෙක් විදිහට deepseek select කරල key එක දෙන්න තියෙන්නෙ. deepseek ගොඩක් smart නෑ claude වගේ ඒත් පට්ටම cheap, ඉතින් පොඩි ගාණකින් ලොකු වැඩ ටිකක් කරගන්න පුලුවන්. දැනට v4-pro සහ v4-flash තමා latest models දෙක.
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,314
    25,789
    113
    Fantasy
    අනේ උඹ කියපු මහ ලොකු බග් එක. උඹට මොක්කහරි මානසික ලෙඩක් තියනව. ගිහින් බෙහෙත් ගනින්.

    මම මාර බොරු බයිලනෙ බලද්දි ගහල තියන්නෙ
    @windows_ubuntu

    මම උඹට ගහපු බයිලෙ පොඩ්ඩක් කියපන්කො මචන්.
    Ade mn hinda wali daaganda epaa ubala.
    @fromhome89