ජෙමිනයි එහෙන් කරන්නත්ය් පුලුහන් . මේ මම හදපු 3D පින්තූර අඳින්න පුලුහන් ප්‍රෝග්‍රෑම් එකක්. මම මේකෙම එක්කෙනෙක්ට දුන්න ටෙස්ට් කරල බලන්නත්. එයා නම කියන්න කැමති වෙයිද දන්නෙ නෑ. ඊට පස්සෙ තවත් එක එක ඔප්ශන් දාල හැදුව. මම හිතන්නෙ මෙහෙම තියෙන එකම වෙබ් ඇප් එක. ටිකක් පුරුදු වෙන්න ඕනෙ. මේක තව දිවුනු කරන්න පුලුහන්. ඒත් බ්ලෙන්ඩර් වගේ ප්‍රෝග්‍රෑම්ස් තියන නිසා වැඩක් නෑ. මම නින්කන් කරන්න පුලුහන්ද බලන්න කලේ. ශිෆ්ට් එක ඔබාගෙන මවුස් එක ක්ලික් කරොත් අදාල තැන් ඩිරෙක්ට්ලි යා කරන්න පුලුහන්. මේක බ්ලෙන්ඩර් වලට කම්පෙයා කරන්න හදන්න එපා. ෆෙතෙර් කියලා ඇපල් ප්‍රෝග්‍රෑම් එකක් තියනවා. ඒකට තමා ටිකක් හරි ලඟ
https://wind1.jamiezue-365.workers.dev/
අඳින්න පටන් ගන්නවා නම් හාඩ් පෙන්සිල් එකෙන් බ්‍රශ් සයිස් එක පොඩි කරලා පටන් ගන්න