මචන් දන්නා වයසක ඇන්ටි කෙනෙකුට (මෙයාට ඇවිදින්න බැ . එක තැන ඉන්නේ ) Commode Chair එකක් ඕනෑ , තියන කෙනෙක් ඉන්නවනම් පිනට හරි අඩුවට හරි දැනුන් දෙන්න. බැරි උනොත් මම සල්ලි දීලා හරි අරන් දෙනවා කියලා හිතුවා . රෝද නැති එක ඕනෑ . තියනවනම් ලොකු පිනක්