Rayhaan perfumes පාවිච්චි කරන්නෙ කවුද?

teen_wolf

Active member
  • Mar 15, 2015
    363
    185
    43
    Thalawathugoda
    Lion ekak gatta suwada nam maru.. projection ekath maru.. long lasting nam na bn.. kiyapu tharam internet wala yana tharam gathiyak na wage.. ocean rush ekath ehemai gahapu gaman palathama suwadai
     

    madboyxxx

    Well-known member
  • Feb 22, 2010
    481
    414
    63
    Kandy
    පට්ට ෆ්‍රෙෂ් ❤️

    1743132627043.png
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,744
    28,102
    113
    ගත්තේ නෑ බන්,., මට නිකන් ලැබෙනවා ගොඩක් වෙලාවට. එක නිසා ගන්නේ නෑ..
    ඕකෙ edp version එකේ prices බලලා කියපන්කො free වෙලාවක.
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,167
    1,460
    113
    Kandy
    Edp edt දෙකක් එනවා

    file.jpg
    EDT eke projection eka hodai, longivity adui tikak. EDP eka balance yanne. parfum version eke projection adui longivity wadiy. long lasting. parfum wala perfume oil concentration eka wadiy alcohol adui. e nisa projection eka adu wenne alcohol adu nisa. EDT version wala perfume oil adui alcohol wadiy. e nisai hodata project wenne. meka masayak wage parana weddi thama smell eka settle wenne..
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,880
    16,808
    113
    Colombo
    long lasting නෑ කියන උන් macerate වෙන්න තියල use කරපන්.
    8hrs+
    lion එකක් ගත්ත හම්මා ඒක තියනව 24hrs.
    macerate කරල use කරෙ.
     
    • Like
    Reactions: losh_92

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,170
    113
    මේක use කරනවා

    View attachment 246111
    මාත් මේක පාවිච්චි කරනවා. සුවද හොදයි. අනිත් එක ගොඩ වෙලාවක් තියනවා

    long lasting නෑ කියන උන් macerate වෙන්න තියල use කරපන්.
    8hrs+
    lion එකක් ගත්ත හම්මා ඒක තියනව 24hrs.
    macerate කරල use කරෙ.
    මොකද්ද macerate කරල use කරනවා කියන්නේ?
    ------ Post added on Jul 23, 2026 at 8:55 AM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,442
    7,170
    113
    gatta gaman sprays 6-7 gahala cap eka remove krla dark place ekaka thiyapan 1 1/2 months withara use nokara.
    ඒකෙන් සුවද වැඩි වෙනවද මචං. මම නම් කොහොමත් ඕක තියන්නේ ඩාක් ප්ලේස් එකක තමයි.
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,880
    16,808
    113
    Colombo
    ඒකෙන් සුවද වැඩි වෙනවද මචං. මම නම් කොහොමත් ඕක තියන්නේ ඩාක් ප්ලේස් එකක තමයි.
    longvity wadi wenawa. harsh smell eka nathi wenawa.
    macerate karanna ona wenne arabic purfumes walata thamai. desinger ewata one na.
     

    losh_92

    Well-known member
  • Aug 17, 2019
    1,167
    1,460
    113
    Kandy
    Me dawas wala mage most favourite fragance 2 thamai me. smell like heaven. bubble eka athule longivity and projection superb. unisex nisa awulakuth na.


    g8u-Eg-BM9iglq-X5-KQ.jpg


    il-Nyu-QPn-Uynr-Sdp-H.jpg


    Perfume oil concentration of EDT,EDP,Parfum

    ef8d9e66ecce47d5a904b7c410d930d9-tplv-jj85edgx6n-image-origin.jpg

    ------ Post added on Jul 23, 2026 at 11:06 AM