shape machan. puluwan nam meka try karanna. EDT version eka
https://www.fragrantica.com/perfume/Armaf/Club-de-Nuit-Intense-Man-34696.html
ගත්තේ නෑ බන්,., මට නිකන් ලැබෙනවා ගොඩක් වෙලාවට. එක නිසා ගන්නේ නෑ..
ඕකෙ edp version එකේ prices බලලා කියපන්කො free වෙලාවක.ගත්තේ නෑ බන්,., මට නිකන් ලැබෙනවා ගොඩක් වෙලාවට. එක නිසා ගන්නේ නෑ..
Ko mokadda. Pinturayak dapan dan balannaඕකෙ edp version එකේ prices බලලා කියපන්කො free වෙලාවක.
EDT eke projection eka hodai, longivity adui tikak. EDP eka balance yanne. parfum version eke projection adui longivity wadiy. long lasting. parfum wala perfume oil concentration eka wadiy alcohol adui. e nisa projection eka adu wenne alcohol adu nisa. EDT version wala perfume oil adui alcohol wadiy. e nisai hodata project wenne. meka masayak wage parana weddi thama smell eka settle wenne..Edp edt දෙකක් එනවා
![]()
මාත් මේක පාවිච්චි කරනවා. සුවද හොදයි. අනිත් එක ගොඩ වෙලාවක් තියනවා
මොකද්ද macerate කරල use කරනවා කියන්නේ?long lasting නෑ කියන උන් macerate වෙන්න තියල use කරපන්.
8hrs+
lion එකක් ගත්ත හම්මා ඒක තියනව 24hrs.
macerate කරල use කරෙ.
gatta gaman sprays 6-7 gahala cap eka remove krla dark place ekaka thiyapan 1 1/2 months withara use nokara.මොකද්ද macerate කරල use කරනවා කියන්නේ?
------ Post added on Jul 23, 2026 at 8:55 AM
ඒකෙන් සුවද වැඩි වෙනවද මචං. මම නම් කොහොමත් ඕක තියන්නේ ඩාක් ප්ලේස් එකක තමයි.gatta gaman sprays 6-7 gahala cap eka remove krla dark place ekaka thiyapan 1 1/2 months withara use nokara.
longvity wadi wenawa. harsh smell eka nathi wenawa.ඒකෙන් සුවද වැඩි වෙනවද මචං. මම නම් කොහොමත් ඕක තියන්නේ ඩාක් ප්ලේස් එකක තමයි.
Thank you machan..longvity wadi wenawa. harsh smell eka nathi wenawa.
macerate karanna ona wenne arabic purfumes walata thamai. desinger ewata one na.