පෙරහැර මේ වගේ සාමකාමී වෙනවා නම්. ❤️

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,103
    1
    100,791
    113
    34
    Kalutara
    O3RrVLs.png
     

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,947
    4,531
    113
    CNpgdAJ.png


    CNpilun.png


    CNyHLN4.png


    CNyFVa9.png


    හණමිටි අදහස් වලින් මිදිලා පෙරහැරක් මේ විදිහට සාමකාමීව කරන්න පුළුවන් නං කොච්චර ලස්සනද උතුම්ද?🥰
    gon bawo
    Peerahera kiyane pride rally ekak newei

    anith ewun awilla umbata kiyala dei, moda UNP karayen wage hasi renna one
     
    • Like
    Reactions: Inigo Montoya

    indikaku

    Well-known member
  • Apr 17, 2011
    1,492
    971
    113
    ඈ බං ඇසළ පෙරහරෙන් වෙන අනිත් සංස්කෘතීන්ට වෙන අඩත්තේට්ටමකට උදාහරනයක් කියපන්කෝ.
     

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,374
    4,004
    113
    ඈ බං ඇසළ පෙරහරෙන් වෙන අනිත් සංස්කෘතීන්ට වෙන අඩත්තේට්ටමකට උදාහරනයක් කියපන්කෝ (2)
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,054
    166,024
    113
    එකමත් එක රටක
    ඈ බං ඇසළ පෙරහරෙන් වෙන අනිත් සංස්කෘතීන්ට වෙන අඩත්තේට්ටමකට උදාහරනයක් කියපන්කෝ.
    වඩිගයෝ කියන්නනේ දෙමලු වගේ සෙට් එකක් නේද .
    වඩිග පටුන කියලා දෙමලු විහිලු කරයෝ වගේ අන්දලා නටවන එක ? 🥱

    LGBTQ සෙට් එක කැමති නෑ ලු ඉස්සරහින්ම කස කාරයෝ යනවට 🙃
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,236
    20,553
    113
    Panadura
    වාද්දුව තල්පිටිය දළදා පෙරහැරටත් ජෙප්පෝ නීති පනවලා තියෙන්නේ
    පෙරහැර කෙටි කරන්න
    උපරිම කිලෝමීටර් 4 යි යන්න ඕනේ කියලා
    තව පන්සලේ ගේට්ටුව හැදුවේ කොහොමද
    කීයක් වියදම් කරලද තව තව ප්‍රශ්න ගොඩයි
    වෙන පන්සල් වලටත් එහෙම ඇති

    කල්ලතෝනි ජෙප්පෝ කොහොමත් ඕනවට වැඩී ළඟදීම හුකො ගන්නවා