මේ වගේ කෙල්ලෙක් බඳින්න තියෙනව නම් මරු නේද බන් ❤️

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    අතේ ගහන්න නෙමෙයි බන්. මට ඒකිට නළලට කිස් එකක් දීලා ඒකි කැමති නම් තොලක් දාන්න තිබ්බ නම් හොඳටම ඇති. 😍
    ඔය ෆැක්ටරි වැඩ කරන වගේ ලෙවල් එකේ කෙල්ලො ඔහොම හුරතල් වෙවී කතා කරාට දාගෙන බලපන්කො රගේ 🤣 යාලුවෙනවනං වෙන මොනවා නැතත් තමන්ගෙ අධ්‍යාපන මට්ටමටවත් සමාන එකක් සෙට් කරගනින්. ඉගෙනගත්තෙ නැති කෙල්ලෙක් කියන්නෙ තනිකර ට්‍රැක් වාට්ටුවක්
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    ඊයෙත් මෙකි ගැන උඹ ඔහොම කියල තිබ්බ නේද වෙන ත්‍රෙඩ් එකක...

    උඹට මොකද වුනේ?
    කොල්ලන්ට නිසි වයසට සෙක්ස් නොලැබීම දැන් මාර සමාජ ගැටලුවක් වෙලා තියෙන්නෙ. සෑහෙන උන් ඩිප්‍රෙස් වෙන්නත් ඕක හේතුවක්
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,405
    1
    62,041
    113
    Mother Earth
    මගේ ex එහෙමත් මෙහෙම ටිකක් ඇදල කතා කරන්නේ බන්. ඒක වෙන්න ඇති මම මේකි කතා කරන විදිහට ආස. 🤷🏻‍♂️
    ඔය ෆැක්ටරි වැඩ කරන වගේ ලෙවල් එකේ කෙල්ලො ඔහොම හුරතල් වෙවී කතා කරාට දාගෙන බලපන්කො රගේ 🤣 යාලුවෙනවනං වෙන මොනවා නැතත් තමන්ගෙ අධ්‍යාපන මට්ටමටවත් සමාන එකක් සෙට් කරගනින්. ඉගෙනගත්තෙ නැති කෙල්ලෙක් කියන්නෙ තනිකර ට්‍රැක් වාට්ටුවක්
    නෑ බන් කෙල්ලෙක්ට ටිකක් මොංගල් ගතිය තියෙන්න ඕන. මම නම් ආස මොංගල් කෙල්ලොන්ට. වහන්තරා ටයිප් නෙමෙයි. ටිකක් යන්තන් විතර මොංගල් ගතියක් තියෙන්න ඕන. ඔය මොන්ගල් ගතිය කෙල්ලොන්ගේ factory default එන්නෙ. 🤷🏻‍♂️
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,014
    11
    3,562
    113
    කොල්ලන්ට නිසි වයසට සෙක්ස් නොලැබීම දැන් මාර සමාජ ගැටලුවක් වෙලා තියෙන්නෙ. සෑහෙන උන් ඩිප්‍රෙස් වෙන්නත් ඕක හේතුවක්
    උඹ බැන්දාද?? 😃
     
    • Love
    Reactions: Candid-B

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    මගේ ex එහෙමත් මෙහෙම ටිකක් ඇදල කතා කරන්නේ බන්. ඒක වෙන්න ඇති මම මේකි කතා කරන විදිහට ආස. 🤷🏻‍♂️

    නෑ බන් කෙල්ලෙක්ට ටිකක් මොංගල් ගතිය තියෙන්න ඕන. මම නම් ආස මොංගල් කෙල්ලොන්ට. වහන්තරා ටයිප් නෙමෙයි. ටිකක් යන්තන් විතර මොංගල් ගතියක් තියෙන්න ඕන. ඔය මොන්ගල් ගතිය කෙල්ලොන්ගේ factory default එන්නෙ. 🤷🏻‍♂️
    උබගෙ වයස කීයද කොල්ලො
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    පොටෝ එකක් නැතුව විස්වාස කරන්න අමාරුයි.
    Episode 12 Abc GIF by The Bachelorette
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,280
    34,931
    113
    මාත් කැමතියි ඒ නගාට
    කෙට්ටුයි චූටි කුක්කු සහිතයි

    ඒකි බොක්කෙන්ම කතා කරනවා
    හිතේ එකයි කටේ එකයි නෑ
    හිතේ තියෙන දේ එහෙම්පිටින්ම කියනවා

    ------ Post added on Jul 23, 2025 at 7:39 PM
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,004
    10,291
    113
    මූ ගහපු මනෝ පාරේ හැටියට නම් A/L class යන එකෙක් වගේ
    ඒක තමයි මමත් බැලුවෙ. මට මම හිතපු කරපු ගොන් වැඩ මතක් උනා 😂

    එච්චරනම් වෙන්න විදියක් නෑ වගේ බන්
    ------ Post added on Jul 23, 2025 at 9:36 PM
     
    DonaldP

    Well-known member
  • May 26, 2025
    305
    278
    63
    එපා ඈ.
    උබට ඩිප්‍රෙෂන් නැත්තං බැදලා මාස හයෙන් type 2 depression හදාගන්න පුලුවන් 🤓 .
    ඕවා ආතල් එකටවත් හොඳ නෑ. Aura එකට කේස් ☹️
    Aura එකට හොඳ දේවල් මොනවාද?