නැහැ. Authorised සෙලර් 180 ට විකුණන ඒක 120 ට ගන්න පුළුවන්. Warrenty නැහැ.ඕවා හොඳ වැඩ බං. ඕවා ඇල්ලුවා කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ කොහොමත් ඕකුන් විකුනන්නෙ රජයේ බදු ගෙවල විකුනන ගානටම තමයි.
නැහැ. Authorised සෙලර් 180 ට විකුණන ඒක 120 ට ගන්න පුළුවන්. Warrenty නැහැ.ඕවා හොඳ වැඩ බං. ඕවා ඇල්ලුවා කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ කොහොමත් ඕකුන් විකුනන්නෙ රජයේ බදු ගෙවල විකුනන ගානටම තමයි.
හරියට හරි..ගිනි ගණන් වලට refurbished phone එකම ගනිද්දි කොහොමද ජෙප්පා ගැම්මට
මේකත් ඩඩ්ලිගේ මේසෙට ගහලා පාලන මිල වැඩි කරලා දුන්න වගේ එකක් වෙන්නත් බැරි නෑ![]()
නැහැ. Authorised සෙලර් 180 ට විකුණන ඒක 120 ට ගන්න පුළුවන්. Warrenty නැහැ.
තෑගී ලැබුණු ෆෝන් තියෙනවා බන්, මන් පාවිච්චි කරන එකක් ඒ වගේ එකක්.TRC approved kiyala oya seen ekak adinne properly tax gewala import karawaganna. nethuwa TRC approval kiyana eken apita lebena pake wasiyak wath ne. mun oya kiyana widiyata TRC approved nethi IMEI eka use karanna beri wenna block karanne kohomada ?
foreigner la lankawata enawa un use karanne TRC approved awala
apita rata idan enakota use karanna phone ekak genna puluwan eka allowed (tax wenne ne). ethakota eka kohomada mun block karanne
othana ettatama wenne liberty eke wage inna un wholesale horen phones lankawata adinawa. minissu athe genawa 1 or 2, ehema nettam shipment walin genawa ethi 1,2. thawa illegally gena ewath ona tharam ethi. Kudu gena unta phone genna berida bang kohoma hari. wenne oya import tax gewala nethi ewa ethanadi allana eka. but ekath legal process ekak yanna one. user ge phone ekata mukuth wenne ne
තෑගී ලැබුණු ෆෝන් තියෙනවා බන්, මන් පාවිච්චි කරන එකක් ඒ වගේ එකක්.
munta owa gana plan ekak n e,keeyakhari hooraganne kohomada kiyala hithanawa arennaරට ඉදලා අරන් එන phone එකට මොකද වෙන්නේ
රටේ ආරක්ෂාවට ? ඉමි නොම්මරයයි යන්නෙ කොහෙඩ කාටද කතා කරන්නේ ඔක්කොම ටවර් එකෙන් ගන්න පුලුවන් නේ? මොකටද වෙනම රෙජිස්ටර් වීමක්.ඒකෙන් රටේ ආරක්ෂාවට වගේම ෆෝන් එක ගන්න කෙනාටත් වාසි තියෙනවා
දූෂන නවත්වන්න කලින් මිනිස්සුන්ට දරාගන්න පුළුවන් ගානට ටැක්ස් අඩු කරන්න ඕනේ.
අපේ රටේ මිනිස්සුන්ට තියන්නේ හිගන කමක් නෙවෙයි. ටැක්ස්වලින් හිර කරලා මිනිස්සුන්ට ඔලුව උස්සන්න දෙන්නේ නැති කමක්.
මේ වගේ දූෂන නවත්තන්න කලින් ආන්ඩුව මිනිස්සුන්ගෙන් එලිපිට කොල්ල කන එක නවත්වන්න ඕනේ.අපේ රටේ තියන්නේ බදු නෙවෙයි කොල්ලකෑමක්. වාහනයක් ගන්න ගියත් ගන්න යන මිනිහව කොල්ල කනවා.. ෆෝන් එකක් ගන්න ගියත් කොල්ල කනවා. ටොෆියක් ගන්න කඩේ යන පොඩි එකාගෙනුත් කොල්ල කනවා.


Trcsl eken hoya gaththu nethi una phone ekak mta hoyala deepanඒකෙන් රටේ ආරක්ෂාවට වගේම ෆෝන් එක ගන්න කෙනාටත් වාසි තියෙනවා..ෆෝන් එක හොරකම් කරත් හොයාගන්න පුළුවන්..ලංකාවේ උන් හොර වැඩ වලටම පුරුදු වෙලා හොරුන්ගේ බඩු අල්ලනවට කැමති නෑ
![]()
යාළුවන්ට බෙදලා දීලාදැන් ඔය අල්ලපු phone ටික destroy කරනවලුද?![]()
නෑ බන් ඒවා ඉලීගල් නැහැ. ඔය ගොතයෝ බෑග් පිටින් ෆෝන් පුරවාගෙන ඇවිත් ඩෙක්ලෙයා නොකර විකුණන ෆෝන් තමයි ඉලීග්ගල්. ඉලීගල් කිව්වේ ආණ්ඩුවට ගානක් කපාගන්න බැරී නිසා.Grey market okkoma ilwgal da? I mean one+ wage ewath?