TRCSL නැති ෆෝන් වටලනවා 👏 සුපිරි 📱

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,033
    1
    100,657
    113
    33
    Kalutara
    ඕවා හොඳ වැඩ බං. ඕවා ඇල්ලුවා කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ කොහොමත් ඕකුන් විකුනන්නෙ රජයේ බදු ගෙවල විකුනන ගානටම තමයි.

    මොන පිස්සුද,. 1.40 ෆෝන් එක ටැක්ස් ගෙවල විකුනන්නේ 2.10ට.
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,235
    5,067
    113
    Loading...
    සුපිරි වැඩක්. මේක පට්ටම මාෆියාවක්. මේවට අත තියන්න කිසි කෙනෙක්ට බැරි වුණා මෙච්චර කාලෙකට. බිලියන ගාණක් හොයන්න ඇති අහුවෙන්න කළින්. හැබැයි ෆෝන් මාකට් එකට නම් තෙරුවන් සරණයි!
     

    TheShadow

    Well-known member
  • May 19, 2019
    173
    339
    63
    Malabe
    ඒකෙන් රටේ ආරක්ෂාවට වගේම ෆෝන් එක ගන්න කෙනාටත් වාසි තියෙනවා..ෆෝන් එක හොරකම් කරත් හොයාගන්න පුළුවන්.. :cool:ලංකාවේ උන් හොර වැඩ වලටම පුරුදු වෙලා හොරුන්ගේ බඩු අල්ලනවට කැමති නෑ :oo:
    හොරකම් කරොත් හොයාගන්න එකට නම් TRC Register උනා කියලා වෙනසක් නෑ. IMEI නම්බර් එක දන්නවා නම් හොයාගන්න පුළුවන්. TRC Register වෙන්නේ තනිකරම බද්ද ගහන්න.

    බදු කියන ඒවා ඉතින් ගහන්නත් ඕන ආණ්ඩුවට සල්ලි හොයන්න. හැබැයි ඉතින් මිනිස්සුන්ව හූරන් කන් නැතුව සාදාරන ගානක බද්දක් ගහලා ඒවා නාස්ති කරන් නැතුව රට සංවර්ධනය කරන්න පාවිච්චි කරන්න ඕන. මෙහෙම අල්ලන එකත් හොඳයි මොකද මේ Black Market එක තියෙන එක හරි විදිහට ෆෝන් ගන්න මිනිස්සුන්ටයි හරි විදිහට විකුණන මිනිස්සුන්ටයි ලොකු අසාදාරනයක්. හැබැයි ඒ එක්කම හූරන් කන ගානට ගහලා තියන බදු අඩු වෙන්නත් ඕන.
     
    • Like
    Reactions: Lionzzz

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,408
    4,252
    113
    Nobody will be allowed to sell phones under Premium Price... Only real High wealth class can use High-end electronic devices under Punurudey.
    Higher Class higher Favours
     
    • Love
    Reactions: Naughty_kiththa

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,543
    5,448
    113
    ඕවා හොඳ වැඩ බං. ඕවා ඇල්ලුවා කියල අපිට පාඩුවක් වෙන්නෙ නෑ කොහොමත් ඕකුන් විකුනන්නෙ රජයේ බදු ගෙවල විකුනන ගානටම තමයි.
    Pissuda?

    iPhone 17 LKR300,000, TRCSL Eka 420,000