අතේ තියන ගානට හිතේ තියෙන විදිහේ ෆෝන් එකක්

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,052
    3,778
    113
    Gampaha
    අතේ තියන ගානට හිතේ තියෙන විදිහේ ෆෝන් එකක්

    (මෙතන තියෙන්නේ ඔක්කොම මගේ අදහස් ඔයාලගේ අයිඩියාස් සජෙස්ට් කරගෙන යන්න)

    හරි මුලින්ම අපි බලමු ඇ‍යි ෆෝන් එකකට යන්නේ කියලා !

    -අපිට ෆෝන් එකක් ඕනි වෙනවා දවසේ හැම වෙලාවකම අපේ වැඩ කරගන්න..කෝල්ස් වලට විතරක් සීමා වෙලා තිබ්බ ෆෝන් එක මේ වෙනකොට Virtual Reality වෙනකන් ඇවිත් තියනවා මාරම වේගේන් අප්ඩේට් වෙලා ... ඉතින් අපි බලමු කොහොමද අපේ බේසික් නීඩ්ස් වලට සෙට් වෙන හොද අපිටම ගැලපෙන ෆෝන් එකකට යන්නේ කියලා

    මෙහෙමයි.. මීට අවුරුදු 4-5 කට කලින් වගේ නෙවෙයි දැන් අපිට යන්න මාරම ෆෝන් සෙට් එකක් තියනවා Apple,Samsung,huawei,oppo,vivo,sony නොයෙකුත් ජාතියෙන් එක එක ෆෝන් තියනවා අපිට ගන්න.. එතකොට මෙහෙමයි අපි අපිට සෙට් වෙන ෆෝන් එකක් ගන්නේ ! මුලින්ම ඔයා හිතන්න ඕනී ඔයාට තියෙන්න ඕනි බේසික් ෆීචර්ස් ටික

    1 ඔයා ෆෝන් එක ටාගට් කරන්නේ කෝල් ගන්නද එහෙමත් නැත්තන් ගේම් ගහන්නද එහෙමත් නැත්තන් ෆොටෝ ගහන්නද වගේ ඔයා මොන වගේ දේවල් ටිකක්ද ෆෝන් එකෙන් කරන්න යන්නේ කියලා

    2 ඊට පස්සේ ඔයා බලන්න ඕනි ඔයා ගාව තිබ්බේ මොන ෆෝන් එකක්ද සහ ඔයා කැමති Ui (ඒ කියන්නේ ෆෝන් එකේ ඇතුලත පෙනුම අයිකන්ස් ඇනිමෙශන්ස් අනම් මනම්) එක මොකද්ද කියලා

    3 ඊට පස්සේ මේ කියන දේවල් ටික ඔයාලග තියන බජට් එකත් එක්ක කම්පෙයා කරන්න ඕනී

    ඊට පස්සේ ඔයා හිතන්න ඕනී තව දේවල් දෙයක්
    // ඒ තමයි ඔයාට තියන බජට් එකට සෙකන්ඩ් හෑන්ඩ් එකකට යනවද සහ අලුත් ෆෝන් එකකට යනවද කියන එක !


    ** හරි මුලින්ම අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා

    මෙහෙම හිතන්න ඔයා ෆෝන් එක ගන්නේ කෝල්ස් සහ මැසේජස් වට්සැප් ඒ වගේ දේවල් ප්‍රදාන වශයෙන් ෆෝකස් කරනවා කියලා එහෙනම් ඔයා ටිකක් හොද බැට්‍රි ලයිෆ් එකක් තියන ෆෝන් එකකට යනවා නම් හොදයි මොකද හැම තිස්සෙම ඩේටා ඔන් කරගෙන ඉන්න වෙනවා නම් ඒ වගේ ඔයා ටිකක් හොද බැට්‍රි ලයිෆ් එකක් තියන එකකට යන එක වඩා හොදයි

    ඔයා ගේම්ස් වගේ ගහන්න යනවා නම් ෆෝන් එක කොච්චර හොදට ඔප්ටිමයිස් කරල තියනවද කියලා බලන්න ඕනී ඒක නිකන් මේ වගේ දෙයක් ** කවදාවත් Perfomance විතරක් බලන්න (රැම් එක Cpu ,Gpu ) එපා තියන දේවල් වලට කොච්චර හොදට ෆෝන් එක ඔප්ටිමයිස් කරලද බලන්න

    උදාහරනයක් විදිහට ගත්තොත් 2100 mah අයිෆෝන් බැට්‍රි තියනවා 5000 ඔප්පෝ බැට්‍රි වලට වැඩිය වෙලා තියන්න පුලුවන් I phone 12 Mp cam එක Xiaomi 48 කැම් එකට වඩා කොලිටි ඒවා තියනවා එහෙම වෙලා තියෙන්නේ අප්ටිමයිසින් හින්දා අයිෆෝන් 6 එකේ දැනටත් ලොකු ගේම්ස් ගහන්න පුලුවන් 1Gb රැම් එකෙන් එහෙම වෙලා තියෙන්නේ ඔය හේතු හින්දා

    ඔයගොල්ලෝ ඔප්ටිමයිසින් පැත්තෙන් බලනවා නම් අයිෆෝන් හැරෙන්න මට යන්න කියන්න වෙන බ්‍රෑන්ඩ් එකක් නෑ මොකද Ios කියන්නේ එච්චරටම සුපිරි ඔය ගොල්ලෝ සෙකන්ඩ් හෑන්ඩ් හරි අයිෆෝන් එකකට යනවා නම් හොද එකකට යන්න අනිත් ඒවට යන වට වැඩිය නම් ඒක හොදයි

    අනිත් එක තමයි කැමරා එක මන් ඔය 50-60 තියන හුවාවේ ඔප්පො කැම් ගොඩක් බැලුවා සෙල්ෆි කැම් එහෙම ගූ කතාකරලා වැඩක් නෑ මන් ආකේඩ් එකක p40 Pro එකක් බැලුවා ඒකෙත් කැම් එකේ මට පේන වෙනසක් නෑ මට ඊට වඩා අයිෆෝන් 8 එකේ සෙල්ෆි කැම් හොදයි විවිඩ් දැම්මහම

    ඔගොල්ලෝ අඩු ගානක ෆෝන් එකකට යනවා නම් හොදටම පෆෝම් කරන Ui එක මට නම් සැම්සුන්ග් අලුත් වන් යූඅයි එක ඒතරන් සුපිරි බජට් ඩිවයිස් වල සොෆ්ට්වෙයා ෆීචර්ස් ඔප්පෝ එහෙම මන් බැලුවා මෙලෝ රහක් නෑ විවෝ නම් කතාකරලා තෙරුමක්ම නෑ හැබැයි අරක සුපිරි

    සාරාන්ශ කලොත් කතාව

    ඔප්පෝ විවී වගේ බ්‍රෑන්ඩ්ස් වලට යන්න එපා ඊට වඩා දෙයක් සැම්සුන්ග් හරි ඇපල් වගේ එකකින් ගන්න පුලුවන් ටිකක් ෆෝන් පාවිච්චි කරලා බැලුවොත් තෙරේයි

    මිග්‍රේන්ජ් ෆෝන් අරන් කැම් කොලිටි කොලිටි කියන්න එපා අයිෆෝන් එකක් අරන් විවිඩ් දාලා බලන්න එතකොට තෙරෙයි කොයිකඩ කොලිටි කියලා

    කවෘ කොහොම කිව්වත් අයිෆෝන් එකෙන් අපේ වැඩ ටික කරගන්න ලේසී

    සෙකන්ඩ් හෑන්ඩ් ෆෝන් ගන්නවා නම් ID කොපි අනිවා ගන්න මාරු වෙන්න බලන උන් වැඩී

    පරන අයිෆෝන් ගන්නවා නම් හොදට ලෙඩ බලලා ගන්න Used ඒවට වොරන්ටි දෙන තැන් තියනවා එහෙම එකකින් ගන්න

    මොන ෆීචර්ස් නැති උනත් මිග්‍රෙන්ජ් එක ෆෝන් හොදට බැට්‍රි කරනවා ඔය ඔපෝ විවෝ අනම් මනම් අලුතෙන් ගේන ෆෝන්

    හුවාවේ ගන්නවනම් ගන්න ගූගල් ෆීචර්ස් නැතුව ඒක ඉතින් බොරු වැඩක් ඔය කියනවා වගේ ලේසියෙන් ප්ලේ ස්ටෝ දාන්න බෑ මොකද කියනවා නම් ගූගල් සර්විසස් බෑන් කරලා තියෙන්නේ ඉතින් ඔයාලට කස්ටම් රොම් තමයි ගහන්න වෙන්නේ

    හරි ෆෝන් එකක් ගන්න ඉන්න අයට එහෙනම් තමන්ගේ සිතුම් පැතුම් වලට ෆෝන් හම්බ වේවා ජය !
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    46,197
    2
    44,851
    113
    puK21SH.png


    ZY6z0cJ.png
     

    Hectorrr

    Junior member
  • rs. 35000 kta sony xz3 gana pulwn , podk blhn eke tyn feautures . nalinda indika aiyge review krpu ekk tynw . ek blhn. back camera s21 smani , display ek s21 ekt wd quality thw godk feauters tynw thma oy aluth 4n walawth nathi.
     

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,052
    3,778
    113
    Gampaha
    rs. 35000 kta sony xz3 gana pulwn , podk blhn eke tyn feautures . nalinda indika aiyge review krpu ekk tynw . ek blhn. back camera s21 smani , display ek s21 ekt wd quality thw godk feauters tynw thma oy aluth 4n walawth nathi.
    google la arenna anik un pure android danakota mata set wenne na bng
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    10,446
    26,990
    113
    කැම් නං ඉතිං iphone තමයි.6 ප්ලස් එකේ කැම් එකත් හොදයි ඔය 60ට විතර තියන හුවාවෙ ඔප්පෝ ජරාවල් වල කැම් වලට වඩා
     

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,954
    1
    28,974
    113
    - උඩරට -
    ඇපල් ගන්න හැමෝටම බෑ ! ඇපල් වල කැමරා කොලිටි කියන්නේ ඇපල් මෙහෙයුම් පද්ධතිය නිසා හා සෝනී කැමරා සෙන්සර් නිසා !

    ඇපල් තරම් හොඳ නෑ වෙන එකක් වත් කිව්වට ඊට වඩා හොඳ ෆෝන් ඕනී තරම් තියෙනවා , Sony Xperia , One Plus එහෙම ඇපල් වලට වඩා හොඳ බ්‍රෑන්ඩ්ස් වගේම කැමරා හා පර්ෆෝමන්ස් අතිනුත් ඉදිරියෙන් ඉන්නවා.

    ලංකාවේ සමාජයේ ඇපල් ෆෝන් එකක් තියෙන එකාට වැඩි සැලකිල්ලකුත්, ඇන්ඩ්‍රොයිඩ් එකාට අඩු සැලකිල්ලකුත් දක්වන්න පුරුදු වෙලා තියෙනවා ඇති නැති පරතරය හුවා දක්වන්න.

    හුවාවි වල ගූගල් නැති එකටත් දැන් විසදුමක් දීලා තියෙනවා , හූවාවි ඇප් ගැලරි එකේ වෙනම ගූගල් ඇපස් ටික තියෙන වෙනම ඇප් එකක් දීල තියෙනවා ඒකෙන් පුළුවන් වැඩ කරගන්න..

    ඇපල් හා සැම්සුන් වෙලද ඒකාධිකාරය බිද වැටිලා තියෙන්නේ චීන බ්‍රෑන්ඩ්ස් ආවාට පස්සේ , ගෙවන ගානට වැඩිම ෆීචර්ස් ඕනි නම් චයිනීස් බ්‍රෑන්ඩ් එකකට යන්න වෙනවා.
    උදා - රෙඩ්මි ( බග්ස් තියෙනවා නමුන් ඉදිරියට ඕවා හරිගස්සලා එවාවි )

    සැම්සුන් වල UI එක නම් පට්ට ස්මූත්..ඒක හරි.
     

    vito

    Well-known member
  • May 5, 2008
    9,957
    1
    10,988
    113
    අදාළ නෑ නේ
    when an apple fanboy tries to give out phone buying advise :rolleyes: :rolleyes: :rolleyes:
    මිග්‍රේන්ජ් ෆෝන් අරන් කැම් කොලිටි කොලිටි කියන්න එපා අයිෆෝන් එකක් අරන් විවිඩ් දාලා බලන්න එතකොට තෙරෙයි කොයිකඩ කොලිටි කියලා

    wtf is this?:lol::lol::lol:
     
    • Like
    Reactions: Ozone4