බත් අතින් කනවද, හැන්දෙන් කනවද? 🍛🤔

Pundit

Active member
  • Oct 18, 2022
    187
    181
    43
    අහන්න කලින්ම කියන්නම්. මේක මහා විවාදාත්මක මාතෘකාවක්!

    ලංකාවේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් හැමෝගෙම මතේ එකිනෙකට ගැටෙනවා.

    🖐️ "අතින් කන එකේ රස වෙනස්
    කියන අය කියනවා." බත් එක පරිප්පු එක්ක මිශ්‍ර කරලා, අතින් කන කොටයි ඇත්තම රස දැනෙන්නේ! හැන්දෙන් කන එකෙන් ඒ feeling එක එන්නේ නෑ.

    🥄 "හැන්දෙන් කන එකයි Proper!"
    තව කියලා අය කියනවා - "අතින් කෑම කන එක clean නෑ, restaurant එකකට ගියාම හැන්දෙන් නොකා බැහැ, civilized විදිහට කන්න ඕන හැන්දෙන්"

    ඒ වගේම තව උප-විවාද තියෙනවා:
    🍽️ ගෙදර දී අතින්, එළියේ හැන්දෙන් කන අය
    👨‍👩‍👧‍👦 පවුලේ එකට කන විට විතරක් අතින් කන අය

    ඉතින් මම අහනේ

    👉 ඔයා නිතරම බත් කන්නේ මොකෙන්ද කියලා. අතින් ද, හැන්දෙන් ද?

    👉 ඇයි ඔයා ඒක තෝරගත්තේ?

    👉 ගෙදර vs එලියේ - ඔයා කෑම කන්නේ මොකෙන්ද ?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,588
    22,736
    113
    අම්බකිස්ස
    එහෙම විවාදයක් නෑ. ඔයා අතින් කනවද හැදෙන් කනවද කියලා ඒක කල්චර් එක.
    හැන්දෙන කන රටවලත් සමහර කෑම කන්නේ අතින්. මේවට ත්‍රෙඩ් දාන්න තරන් වෙලාවක් තියද බන් උබලට
     
    • Like
    • Haha
    Reactions: SK29 and wpril5

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,747
    1
    14,980
    113
    හැන්දෙන් Restaurant වල කන එකත් clean කියල සහතික කරන්න බෑ. හෝදපු අත clean , restaurant එකක හරියට හේදුවද නැද්ද දන්නෙ නැති නොදන්න මිනිස්සු කටේ ගහන හැන්දට වඩා. අනිත් එක ලංකාවෙ ප්‍රධාන ආහාර හැදිල තියෙන්නෙ හැන්දෙන් කන්න නෙමෙයි. හැබැයි හැන්දෙන් කන රටකට ගියොත් හැන්දෙන් කන්න ඕනෙ.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    අහන්න කලින්ම කියන්නම්. මේක මහා විවාදාත්මක මාතෘකාවක්!

    ලංකාවේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් හැමෝගෙම මතේ එකිනෙකට ගැටෙනවා.

    🖐️ "අතින් කන එකේ රස වෙනස්

    👉 ඔයා නිතරම බත් කන්නේ මොකෙන්ද කියලා. අතින් ද, හැන්දෙන් ද?

    👉 ගෙදර vs එලියේ - ඔයා කෑම කන්නේ මොකෙන්ද ?
    හත්වලාමේ කෑම කන්නේ කටෙන් :ROFLMAO: 🤌🤌. අත හෝදන්නේ නැතුව කෑවම වෙන්න ඇති අමුතු රසක් එන්නේ 🥴😂😂.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,890
    46,045
    113
    ඔය කිරි කොස්, දෙල් වගේ ගමේ කෑම ගොටුකොල සම්බෝල එක්ක අතින් හොදට අනාගෙන කන කොට තමයි තවත් රස...ඒවා හැන්දෙන් කාලා වැඩක් නැහැ...fried rice වගේ ඒවා තමයි හැන්දට සෙට් වෙන්නේ..

    images
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,094
    99,622
    113
    ඊළඟට මොකක්ද?

    පුක හෝදනවද පිහදනවද කියලද අහන්නේ?
    ඇත්තටම එකත් එක්ක තමා ඔය අතින් කනවාද හැන්දෙන් කනවාද කියන එක තීරණය වෙන්නේ. සීතල රටවල උන් හෝදන්න බැරි නිසා අතින් පිහල ඒ අතින්ම කෑම කාල බඩේ අමාරු හදාගෙන මැරිලා ගිහිං තමා Safe method වලට හැඳී කූරු අරගෙන තියෙන්නේ. අපිට ඉතින් ඕනි තරං වතුර තියෙන නිසා නාල පිරිසිදු වෙනවා කියන එක එච්චර ලොකු දෙයක් නවෙයි නෙ.
    ඔය 1900 ගණනන් වලට එනකම්ම ඔය රටවල උන් අවුරුද්දටම නාල තියෙන්නේ එක පාරයි දෙපාරයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,034
    27,422
    113
    ඇත්තටම එකත් එක්ක තමා ඔය අතින් කනවාද හැන්දෙන් කනවාද කියන එක තීරණය වෙන්නේ. සීතල රටවල උන් හෝදන්න බැරි නිසා අතින් පිහල ඒ අතින්ම කෑම කාල බඩේ අමාරු හදාගෙන මැරිලා ගිහිං තමා Safe method වලට හැඳී කූරු අරගෙන තියෙන්නේ. අපිට ඉතින් ඕනි තරං වතුර තියෙන නිසා නාල පිරිසිදු වෙනවා කියන එක එච්චර ලොකු දෙයක් නවෙයි නෙ.
    ඔය 1900 ගණනන් වලට එනකම්ම ඔය රටවල උන් අවුරුද්දටම නාල තියෙන්නේ එක පාරයි දෙපාරයි.
    එහෙනම් පුක්මන්තෝ අඩු වෙන්න ඇති ඒ කාලේ. ගල් කටුවයි මිටියයි ඕන වෙන්න ඇති හිල පාද ගන්න. දවස් ගානක කැනීම් කරලා හිල පාදගත්තම මිනිහට මහන්සි ඇති පන නැතිව තියෙන්නේ ඇත්තේ කැටයම්, කානු කපලම :ROFLMAO: :ROFLMAO: 🥴 🥴 🥴
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,980
    8,365
    113
    එහෙම විවාදයක් නෑ. ඔයා අතින් කනවද හැදෙන් කනවද කියලා ඒක කල්චර් එක.
    හැන්දෙන කන රටවලත් සමහර කෑම කන්නේ අතින්. මේවට ත්‍රෙඩ් දාන්න තරන් වෙලාවක් තියද බන් උබලට
    seriously. mewata thread dada innawa kyiyanne..mun kochchara job less da