ලෝ කාබ් ඩයට් මාස තුනක ප්‍රතිඵල

vj3660

Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    වර්කවුට් කර කර කන එකේ තේරුම මොකක්ද බං? හෝද හෝද මඩේ දානවනෙ.
    දවසෙ වැඩ ටික පණ ඇතුව කරගන්න පුලුවන් තරමට කෑවනම් ඇතිනෙ. 🤷
    අපි මානවයෝ විදිහට පුරුදු වෙලා හිටියේ දඩයමේ යන්න. දැන් වාගේ එකතැන ඉගෙන ඉන්න නෙවෙයි. Workout කරන්න ඕන එකයි ඔයාගේ endurance එක හැදෙන්න . නැත්තම් physically ෆිට් නැතිව යනවා. වෙන වෙන ප්‍රශ්නය එනවා
     
    • Like
    Reactions: NuwanCK and hkiz

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අපි මානවයෝ විදිහට පුරුදු වෙලා හිටියේ දඩයමේ යන්න. දැන් වාගේ එකතැන ඉගෙන ඉන්න නෙවෙයි. Workout කරන්න ඕන එකයි ඔයාගේ endurance එක හැදෙන්න . නැත්තම් physically ෆිට් නැතිව යනවා. වෙන වෙන ප්‍රශ්නය එනවා

    කවුද එහෙම කියන්නෙ? මිනිස්සු දඩයම් කරන්න හැදිච්චි සත්තු කියල? එක සරීර ලක්ශ්ණයක් කියපන් දඩයම් කරන්න සුදුසු?
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,013
    13,910
    113
    126
    Hogwarts
    guys…

    Mewa kawrut kiyannan wale karanna epa… kema bima gena hodata reasearch karana.. daily nutrition intake gana hoyala, side effects gena hoyala karapalla.

    ohoma eka para kema adu karama body strength eka nati weno…
    Aga hulan bessa wage akilila yanawa
    Haku bahinawa…
    Minissu bolagen ledak da kiyala ahai hama welema..
    Fat eka witarak neme muscles ut bahinawa ohoma hoyannatiwa kalot..
    Hair loss wenna puluwan..
    Eye vision awl yanna puluwan..
    Tawa godak case wenna puluwan..

    man kiyanne gym ekakta join wela weightliftings, cardio karana gaman himita lassanata aga adu kra ganilla.
     
    • Like
    Reactions: wawula

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    ලෝ කාබ්, හයි ප්‍රෝටීන් ඩයට් එකක් මාස තුනක් කරා
    කරන්න කලින් අවශ්‍ය ටෙස්ට් ටිකත් කරා , ඒ ටිකත් බලලම තමා වැඩේට බැස්සේ

    අර වන්නකුගේ ඕන මගුලකට වැදගෙන හා කියන අය වගේ නෙමේ අර එරික් බර්ග් ඩෝකාගේ කන්ටෙන්ට් ටිකත් බලලා වැඩේට බැස්සේ.

    මම කොහොමත් 16/8 ෆාස්ටින්ග් කලින් ඉඳලම හිටියේ, ඒක හින්දා ලොකු අමාරුවක් උනේ නැහැ, මට අමාරු උනේ හවසට එහෙම මොනා හරි කාලා ප්ලේන්ටියක් ගහන්න, යක්ස බඩගින්නක් එනවා, ඒක ආවම ඕන මගුලක් කාගෙන යන්න පුළුවන්, එතකොට ලිමිට් පන්නල කැවෙනවා ,

    මේ මාස තුනේ කරේ

    👉ගන්න කාබ් ප්‍රමාණය අඩු කළා,

    👉වේල් දෙකයි කන්නේ, එකත් බත් මිටක් විතර තමයි (මේකට මම වෙනම පිගානක් ගත්තා, ඒ හින්දා බත් ගන්න ප්‍රමාණය ලිමිට් උනා -
    https://ecoceylon.lk/shop/uncategorized/wannakku-plate/)

    👉අනිත් ඒවා සාමනය විදියට එළවලු එහෙම කෑවා (ඒවත් අර කහපාට එළවලු පලතුරු හොඳ නෑ , පරිප්පු වට්ටක්කා එපා කියලා කරේ නෑ , අනිත් ඒවා ගෙදර සාමාන්‍ය උයන විදියටම කෑවා),

    👉ඊට අමතරව මස්, මාළු, බිත්තර ගන්න එක වැඩි කළා.
    ඒ කියන්නේ කන්නේ වේල් දෙකයිනේ, එක වේලකට බිත්තර දෙකක් අනිත් වේලට මස් හෝ මාළු

    👉එක්සසයිස් කරන්න උනේ නෑ,

    👉සතියට දවසක් දෙකක් විස්කි ෂොට් දෙකක් තුනක් දැම්මා.

    👉දවසට කන්නේ ප්‍රධාන වේල් දෙකයි, දවල් කෑමයි, රෑ කෑමයි ,
    අතර මැද පොඩි පොඩි කෑම අනන් මනං මුකුත් ගන්නේ නැහැ,
    අතරමැද ගන්නවානම් ගන්නේ බ්ලැක් කොෆි එකක් විතරයි සීනි නැතුව.
    වේලක් මිස් වෙන නිසා කොහොමත් කලින් ඉදලා NATURESWAY මල්ටි විටමින් එක ගත්තා.

    මේක කරනකොට අර යස්ස බඩගින්න නැති උනා, :yes:
    කෑම නැතිව උනත් ඉන්න පුළුවන් ලයින් එකක් ආවා,
    කලින් පිටි කෑම වලට තිබ්බ ආසාව ගියා.

    හැබැයි පුතේ චීට් කරන්න කියලා ආපහු පිටි කෑම කාපු ගමන් අර යස්ස බඩගින්න ආපහු එනවා, කෑම වලට තියෙන ආසාව ආපහු එනවා, ඒ නිසා මේක බැලන්ස් එකේ කරන්න බෑ (ඒ කියන්නේ සතියේ දවසක් චීට් ඩේ එකක් වගේ තියාගෙන කරන්න අමාරුයි.)
    ඊලග දවසේ බඩගින්න එනවා ලෙසට. හැබැයි ඒකත් පුරුදු උනාම කරන්න පුළුවන් (චීට් ඩේ එකට පස්සේ දවසේ වතුර වැඩිපුර බීලා ගොඩ දාගන්න පුළුවන්)


    :cool:ඇග කිලෝ 10ක් බැස්සා , 71 ඉදන් 61ට , බැහැපු ප්‍රාමාණය වැඩියි. මගේ BMI අනුව තියෙන්න ඕන 65 යි

    හැබැයි ඉතින් ඇගට සැහැල්ලුවක් ආවා, දවසේ වැඩ නිදිමතක් නැතුව එනර්ජි එකෙන් කරන්න පුළුවන් උනා

    මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්කම්

    මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු
    Total Cholestrol - 226 > 240
    Triglycerides - 140 > 93
    HDL - 54 > 59
    VLDL - 28 >18.6
    LDL - 144 > 162.4
    Cholestrol / HDL Ratio - 4.19 > 4.07
    LDL/HDL Ratio - 2.67 > 2.75

    SGPT - 52 >15
    SGOT -18>18

    FBS - 112 > 98

    Serum Creatinine - 81

    HbA1c - 5.2

    සීනි, වකුගඩු, අක්මාවට අව්ලක් නෑ
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL වැඩි වෙලා

    වන්නකු දෙයියෝ ඒක වැඩි උනාට කමක් නෑ කියනවා, ඒ උනාට එහම බෑනේ,
    ඒ හින්දා ඊලග මාස තුනේ එක්සසයිස් කරලා, මස් අඩු කරලා (මස් කන එකත් AIR FRY කරලා කාලා) මාළු වලට වැඩි බරක් දෙනවා. කෑම වලටත් ඔලිව් ඔයිල් දාන්න ට්‍රයි එකක් දෙනවා,

    තව මාස තුනකින් ප්‍රතිඵල කියන්නම්.
    ටෝටල් කොලෙස්ටරෝල් සහ LDL අඩුකරගන්න අදහස් තියෙනවනම් කියන්න
    ඇති යන්තම් එකෙක් හරි හැදිලා. උඹ ඔහොමම බත් කන එකත් ඇත ඇරපන්. නොකා ඉන්න තරමට cravings අඩු වෙනවා. ඉඳල හිටලා පොඩි party එකකදී වගේ කාවට අවුලක් නැහැ. Triglycerides වැඩි වෙනවා මචන් carbs අඩු වෙලා FAT වැඩි උනාම, මම හොයල බලපු තරමින් ඒක අවුලක් නැහැ. LDL ගැන හොඳට හොයල බලපන්. අනික මතක් කරලා බර උස්සපන් මොකද නැත්නම් තියෙන muscle ටිකත් burn වෙන්න පුළුවන්
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,795
    113
    සීඩිස් ජාති, සුදුළුනු ඉඟුරු කාපන් හර්බල් ටී බීපන්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,771
    23,447
    113
    වර්කවුට් කර කර කන එකේ තේරුම මොකක්ද බං? හෝද හෝද මඩේ දානවනෙ.
    දවසෙ වැඩ ටික පණ ඇතුව කරගන්න පුලුවන් තරමට කෑවනම් ඇතිනෙ. 🤷
    අෆ්ෆා මචන් උබේ workout ගැන තියෙන mindset එකේ ලොකු අවුලක් තියෙනව.
    Workout කරන්නෙ අපේ ඇග active තියාගන්න. ඒ වගේම අපේ strength & endurance වැඩි කරගන්න. ඊලගට muscle build කරල අපේ look එක හොද කරගන්න. එහෙම නැතුව fat burn කරන්න නෙමේ.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    අෆ්ෆා මචන් උබේ workout ගැන තියෙන mindset එකේ ලොකු අවුලක් තියෙනව.
    Workout කරන්නෙ අපේ ඇග active තියාගන්න. ඒ වගේම අපේ strength & endurance වැඩි කරගන්න. ඊලගට muscle build කරල අපේ look එක හොද කරගන්න. එහෙම නැතුව fat burn කරන්න නෙමේ.

    මට තියෙන්නෙ වෙන් ප්‍රශ්ණයක් ඒකයි. 👍
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    297952089_5921877827836632_639734252197313178_n.jpg
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    අපේ ගෙවල්වල උන් එක්ක ඕව කරන්න බෑ.. අනික කොහෙ හරි ගෙදරක ගියාම සීනි දාල දෙන තේ එකක් බිව්වෙ නැති උනාම උන් හිතනවා අපේ ලොකු කම කියලා ..
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    කවුද එහෙම කියන්නෙ? මිනිස්සු දඩයම් කරන්න හැදිච්චි සත්තු කියල? එක සරීර ලක්ශ්ණයක් කියපන් දඩයම් කරන්න සුදුසු?
    ඌ කියන්නේ "අපි මානවයෝ විදිහට පුරුදු වෙලා හිටියේ දඩයමේ යන්න". දඩයම් කරන්න හැදිච්ච සත්තු කියල නෙමේ. අවුරුදු 12,000 ට කලින් ඔක තමා අපේ the only way of life. Civilize වෙන්න කලින් . මිනිසුන්ගේ weapon එක තමයි මොලේ.
     

    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මෙන්න මේ ටික තමා ඇගේ උන වෙනස්කම්

    මාස තුනකට කලින් > ඩයට් එකෙන් මාස තුනකට පසු
    Total Cholestrol - 226 > 240
    Triglycerides - 140 > 93
    HDL - 54 > 59
    VLDL - 28 >18.6
    LDL - 144 > 162.4
    Cholestrol / HDL Ratio - 4.19 > 4.07
    LDL/HDL Ratio - 2.67 > 2.75

    SGPT - 52 >15
    SGOT -18>18

    FBS - 112 > 98

    Serum Creatinine - 81

    HbA1c - 5.2
    මචන් කලින් ටෝටල් කොලොස්ටෝ රෝල් කීයද?
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    math me 76kg inne. 60-65 adu karagnna one eth kama adu karanna amarui matanam kochchara try karath. badagini unahama kisi wadakata focus karanna baha. oya kiyapu dewal tikawath poddak try karala balanna one. thank you.
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    JW.jpg

    FB දැක්කෙ, තනිකර බීසනේ.
    Fitness with Varunaත් බලන්න ලයිෆ් style change එකට motivational support එක ලැබෙනව
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඌ කියන්නේ "අපි මානවයෝ විදිහට පුරුදු වෙලා හිටියේ දඩයමේ යන්න". දඩයම් කරන්න හැදිච්ච සත්තු කියල නෙමේ. අවුරුදු 12,000 ට කලින් ඔක තමා අපේ the only way of life. Civilize වෙන්න කලින් . මිනිසුන්ගේ weapon එක තමයි මොලේ.
    Thanks. I was trying to explain this :). I have one of my friend who living like this. Bugger has six pax.
     

    adithyag

    Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    Congratulation bro...!!!!!!

    I also have reduced my total body fat from 32.9 Kg to 16.6 Kg (Total weight from 84.5Kg to 71.7 Kg) within 3 months.

    In my short journey of weight loose, what I understood is that, 90% of success depend on your meal plan.

    I also didn't do too much extra exercises. Just walked (40-60) minutes (5-6) days per week.

    My advice to all you guys is take initial consultancy from dietitians / nutritionists. Each persons body index/ metabolism differ from one another. So, you have to choose meal plan which suites you without compromising your day to day activities.
     
    • Like
    Reactions: vj3660

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ඌ කියන්නේ "අපි මානවයෝ විදිහට පුරුදු වෙලා හිටියේ දඩයමේ යන්න". දඩයම් කරන්න හැදිච්ච සත්තු කියල නෙමේ. අවුරුදු 12,000 ට කලින් ඔක තමා අපේ the only way of life. Civilize වෙන්න කලින් . මිනිසුන්ගේ weapon එක තමයි මොලේ.
    අපි කතා කරන්නෙ ඇඟ හැදිල තියෙන එක ගැන මචන්.
    දැන් දඩයමෙ යන්නෙ නැත්තම්, ඒ යන විදියට කාල එක්සයිස් කරන එක ප්‍රඩක්ටිව් දෙයක් නෙමේ.