අහන්න කලින්ම කියන්නම්. මේක මහා විවාදාත්මක මාතෘකාවක්!
ලංකාවේ මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ගියොත් හැමෝගෙම මතේ එකිනෙකට ගැටෙනවා.
️ "අතින් කන එකේ රස වෙනස්
කියන අය කියනවා." බත් එක පරිප්පු එක්ක මිශ්‍ර කරලා, අතින් කන කොටයි ඇත්තම රස දැනෙන්නේ! හැන්දෙන් කන එකෙන් ඒ feeling එක එන්නේ නෑ.
"හැන්දෙන් කන එකයි Proper!"
තව කියලා අය කියනවා - "අතින් කෑම කන එක clean නෑ, restaurant එකකට ගියාම හැන්දෙන් නොකා බැහැ, civilized විදිහට කන්න ඕන හැන්දෙන්"
ඒ වගේම තව උප-විවාද තියෙනවා:
ගෙදර දී අතින්, එළියේ හැන්දෙන් කන අය
පවුලේ එකට කන විට විතරක් අතින් කන අය
ඉතින් මම අහනේ
ඔයා නිතරම බත් කන්නේ මොකෙන්ද කියලා. අතින් ද, හැන්දෙන් ද?
ඇයි ඔයා ඒක තෝරගත්තේ?
ගෙදර vs එලියේ - ඔයා කෑම කන්නේ මොකෙන්ද ?