අළුත් ජෙනරේශන් කොල්ලන්ට උගුරු ඇටයක් නැත්තේ ඇයි 🍎

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,841
    16,804
    113
    mulu lokema ganu karanna yanne! yudda na mokawath na.. compani kareyanta full popit!
    Gay Pride Love GIF by Maternal Mental Health

    හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. 😱
    Comedy Why Are You Gay GIF

    ------ Post added on Jul 24, 2026 at 10:59 AM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,709
    17,026
    113
    35
    Spain
    හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. 😱
    උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    59,003
    87,594
    113
    ආශ්චර්යමත් රටක
    උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්.

    :no: එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද?
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    8,709
    17,026
    113
    35
    Spain
    :no: එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද?
    ඔවු නේ බන්, තයිරොයිඩ් එක ඉඳිමෙනකොට ඕක පෙනෙන්නේ නැහැ නේ? වයිෆ් ඩොකියක් නේ? අහල බලපන්. මන් නිකම් කිව්වේ. මන් ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ.