දැන් තියෙන ආර්තිකෙයි ස්ට්රෙස් එකත් එක පැත්තකින් බලපානවා
dikmon Active member Apr 24, 2025 168 142 43 Friday at 10:45 AM #21 දැන් තියෙන ආර්තිකෙයි ස්ට්රෙස් එකත් එක පැත්තකින් බලපානවා Reactions: waca and Inigo Montoya
N nppcheguevara Well-known member Feb 13, 2023 8,648 8,849 113 ulan bator Friday at 10:52 AM #22 mulu lokema ganu karanna yanne! yudda na mokawath na.. compani kareyanta full popit! Reactions: Inigo Montoya
shenat Well-known member May 13, 2007 58,281 86,497 113 ආශ්චර්යමත් රටක Friday at 10:56 AM #23 හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Reactions: Inigo Montoya
ozykolla Well-known member Jun 20, 2022 9,541 16,073 113 Friday at 10:59 AM #24 nppcheguevara said: mulu lokema ganu karanna yanne! yudda na mokawath na.. compani kareyanta full popit! Click to expand... shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... ------ Post added on Jul 24, 2026 at 10:59 AM Reactions: Inigo Montoya and shenat
nppcheguevara said: mulu lokema ganu karanna yanne! yudda na mokawath na.. compani kareyanta full popit! Click to expand... shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... ------ Post added on Jul 24, 2026 at 10:59 AM
Inigo Montoya Well-known member Nov 15, 2025 6,429 12,319 113 35 Spain Friday at 12:47 PM #25 shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්.
shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්.
shenat Well-known member May 13, 2007 58,281 86,497 113 ආශ්චර්යමත් රටක Friday at 1:50 PM #26 Inigo Montoya said: උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්. Click to expand... එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද? Reactions: Inigo Montoya
Inigo Montoya said: උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්. Click to expand... එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද?
Inigo Montoya Well-known member Nov 15, 2025 6,429 12,319 113 35 Spain Friday at 1:55 PM #27 shenat said: එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද? Click to expand... ඔවු නේ බන්, තයිරොයිඩ් එක ඉඳිමෙනකොට ඕක පෙනෙන්නේ නැහැ නේ? වයිෆ් ඩොකියක් නේ? අහල බලපන්. මන් නිකම් කිව්වේ. මන් ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ.
shenat said: එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද? Click to expand... ඔවු නේ බන්, තයිරොයිඩ් එක ඉඳිමෙනකොට ඕක පෙනෙන්නේ නැහැ නේ? වයිෆ් ඩොකියක් නේ? අහල බලපන්. මන් නිකම් කිව්වේ. මන් ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ.