දැන් තියෙන ආර්තිකෙයි ස්ට්රෙස් එකත් එක පැත්තකින් බලපානවා
dikmon Well-known member Apr 24, 2025 319 345 63 Jul 24, 2026 #21 දැන් තියෙන ආර්තිකෙයි ස්ට්රෙස් එකත් එක පැත්තකින් බලපානවා Reactions: waca and Inigo Montoya
N nppcheguevara Well-known member Feb 13, 2023 8,880 9,146 113 ulan bator Jul 24, 2026 #22 mulu lokema ganu karanna yanne! yudda na mokawath na.. compani kareyanta full popit! Reactions: Inigo Montoya
shenat Well-known member May 13, 2007 58,800 87,227 113 ආශ්චර්යමත් රටක Jul 24, 2026 #23 හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Reactions: Inigo Montoya
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,809 113 Jul 24, 2026 #24 nppcheguevara said: mulu lokema ganu karanna yanne! yudda na mokawath na.. compani kareyanta full popit! Click to expand... shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... ------ Post added on Jul 24, 2026 at 10:59 AM Reactions: Inigo Montoya and shenat
nppcheguevara said: mulu lokema ganu karanna yanne! yudda na mokawath na.. compani kareyanta full popit! Click to expand... shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... ------ Post added on Jul 24, 2026 at 10:59 AM
Inigo Montoya Well-known member Nov 15, 2025 8,057 15,626 113 35 Spain Jul 24, 2026 #25 shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්.
shenat said: හුටා මටත් ඉස්සර තිබුණා. දැන් නෑ වගේ. Click to expand... උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්.
shenat Well-known member May 13, 2007 58,800 87,227 113 ආශ්චර්යමත් රටක Jul 24, 2026 #26 Inigo Montoya said: උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්. Click to expand... එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද? Reactions: Inigo Montoya
Inigo Montoya said: උඹ මහත් වෙලා ඇති. කෙල ගිලිනකොට අත තියල බලපන්. අහු වෙන්නේ නැත්නම් තයිරොක්සින් ටෙස්ට් එකක් කරලා බලපන්. Click to expand... එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද?
Inigo Montoya Well-known member Nov 15, 2025 8,057 15,626 113 35 Spain Jul 24, 2026 #27 shenat said: එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද? Click to expand... ඔවු නේ බන්, තයිරොයිඩ් එක ඉඳිමෙනකොට ඕක පෙනෙන්නේ නැහැ නේ? වයිෆ් ඩොකියක් නේ? අහල බලපන්. මන් නිකම් කිව්වේ. මන් ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ.
shenat said: එහෙම මහත නෑ මම. අත තියල බැලුවම අහුවෙන්නෙත් නෑ. අවුරුදු විස්සකට කලින් ෆොටෝස් වල තියෙනවා. තයරොක්සින් එක්ක සම්බන්ධෙකුත් තියෙනවද? Click to expand... ඔවු නේ බන්, තයිරොයිඩ් එක ඉඳිමෙනකොට ඕක පෙනෙන්නේ නැහැ නේ? වයිෆ් ඩොකියක් නේ? අහල බලපන්. මන් නිකම් කිව්වේ. මන් ඒ සබ්ජෙක්ට් එක දන්නේ නැහැ.