අඩුවට මෙඩිකල් ටෙස්ට් එකක්වත් කරගන්න වෙන්නෙ නැ ඉස්සරහට.........

Max_r

Well-known member
  • May 10, 2007
    12,875
    1
    15,596
    113
    බලපන් මේ ජෙප්පො කරන බලු වැඩ බන්, දැන් මිනිහෙක් කොහොමද අඩුවට ටෙස්ට් එකක් කරගන්නේ...
    මෙහෙම බිස්නස් වලට දඩ ගැහුවම, කොහොමද සිංහල බිස්නස් දුවන්නෙ..

    Full list of 23 private hospitals, laboratories fined over expired medicines, chemicals
    The Consumer Affairs Authority (CAA) says legal action has been taken against 23 private hospitals and medical laboratories across Sri Lanka after investigations uncovered the use and storage of expired chemicals and medicines, along with other consumer law violations.

    No.InstitutionFineDateCourt
    1Venus Speciality Hospital (Pvt) LtdLKR 3,000,000/-21.07.2026Jaffna Magistrate’s Court
    2Lanka Hospital Diagnostics (Private) LimitedLKR 800,000/-22.07.2026Colombo Magistrate’s Court No. 05
    3Asiri Hospital Holdings PLCLKR 100,000/-22.07.2026Colombo Magistrate’s Court No. 05
    4Asiri Hospital HoldingsLKR 200,000/-20.07.2026Badulla Magistrate’s Court
    5Nawaloka Laboratories (Pvt) LtdLKR 100,000/-22.07.2026Colombo Magistrate’s Court No. 05
    6Kings Hospital Colombo (Pvt) LtdLKR 100,000/-15.07.2026Colombo Magistrate’s Court No. 05
    7Durdans HospitalLKR 100,000/-15.07.2026Colombo Magistrate’s Court No. 05
    8Durdans Medical Center (Pvt) LtdLKR 100,000/-17.07.2026Anuradhapura Magistrate’s Court
    9Cooperative Hospital MPCSLKR 200,000/-17.07.2026Eravur Court
    10Ceylon Hospital PLCLKR 400,000/-20.07.2026Badulla Magistrate’s Court
    11Ceylon Hospital PLCLKR 50,000/-16.07.2026Negombo Magistrate’s Court
    12Nawa Suwa Sewana Private HospitalLKR 100,000/-17.07.2026Anuradhapura Magistrate’s Court

    No.InstitutionFineDateCourt
    13Lanka Hospital Diagnostics (Pvt) LtdLKR 100,000/-17.07.2026Anuradhapura Magistrate’s Court
    14Royal Hospital (Pvt) LtdLKR 100,000/-17.07.2026Anuradhapura Magistrate’s Court
    15Yarl Mother Care HospitalLKR 100,000/-21.07.2026Jaffna Magistrate’s Court
    16Wayamba Diagnostic Medical Laboratory (Pvt) LtdLKR 100,000/-17.07.2026Anuradhapura Magistrate’s Court
    17Unique Diagnostic (Pvt) LtdLKR 100,000/-17.07.2026Anuradhapura Magistrate’s Court
    18Aloka Diagnosis LaboratoryLKR 10,000/-22.07.2026Bandarawela Magistrate’s Court
    19Heladiwa Healthcare CenterLKR 7,000/-15.07.2026Matara Magistrate’s Court
    20Union Medi LabLKR 7,000/-15.07.2026Matara Magistrate’s Court
    21Mohotti Medi LabLKR 7,000/-15.07.2026Matara Magistrate’s Court
    22New Logic LaboratoryLKR 7,000/-15.07.2026Matara Magistrate’s Court
    23Ravindu LaboratoryLKR 10,000/-20.07.2026Badulla Magistrate’s Court

    ගුපියනී මුන් මට බනිනවා 😓
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,775
    40,423
    113
    බදු සල්ලි රහ වැටිල
    මේවා යන්නෙ භාණ්ඩාගාරයට. මිල අඩු කිරිමේ වාසියයි, බදු වල වාසියයි දෙකම ජනතාවට.
    රාජපක්සලා කරේ උන්ගෙ අතට ගත්තු එක
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,317
    113
    35
    Spain
    මේවා යන්නෙ භාණ්ඩාගාරයට. මිල අඩු කිරිමේ වාසියයි, බදු වල වාසියයි දෙකම ජනතාවට.
    රාජපක්සලා කරේ උන්ගෙ අතට ගත්තු එක
    පුක තමයි. බ්ලඩ් ටෙස්ට් එක කරගන්න පෝලිමේ ඉන්න කාලයක් ඒවි.
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    Full list of 23 private hospitals, laboratories fined over expired medicines, chemicals
    The Consumer Affairs Authority (CAA) says legal action has been taken against 23 private hospitals and medical laboratories across Sri Lanka after investigations uncovered the use and storage of expired chemicals and medicines, along with other consumer law violations
    Hands Gesture GIF
     
    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    750
    616
    93
    Piliyandala
    අඩුවට දෙනවා කියල වැරදි පරීක්ෂණ වාර්තා දෙන එක හරිද? ගෙවන ගාණට විශ්වාසවන්තව වාර්තාව ලැබෙන්න ඕනේ නැද්ද?
    මොකද ඕවා බලාගෙන නේ බෙහෙත් දෙන්නේ
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    666
    1,956
    93
    33
    අඩුවට දෙනවා කියල වැරදි පරීක්ෂණ වාර්තා දෙන එක හරිද? ගෙවන ගාණට විශ්වාසවන්තව වාර්තාව ලැබෙන්න ඕනේ නැද්ද?
    මොකද ඕවා බලාගෙන නේ බෙහෙත් දෙන්නේ
    වැඩි ගාණක් ගත්තත් ඔවා වල කරණ බලු වැඩ නවතින්නේ නෑ. ඔතන තියෙන එක ප්‍රධාන private hospital එකක වැඩ කරන MLT කෙනෙක් මම දන්නවා. උන්ගේ reagent ටිකට වතුර දාල පාවිච්චි කරන්නේ. එතකොට ඒක test එකකට වැය වෙන reagents ටිකෙන් test තුන හතරක් කරනවා. වැරදි අගයන් එන්නේ. ඊට පස්සේ ඔය පොඩි පොඩ් ලැබ් කරන උන් විශේෂයෙන් සාම්පල එකතු කරන උන් රැටා ඔක්කොම ගෙනෙහින් රජයේ ඉස්පිරිතාලේ machine වලින් ටෙස්ට් කරන්නේ. ඊට පස්සේ report print කරලා අනිත් දවසේ ලෙඩ්ඩුන්ට දීලා සල්ලි ගන්නවා. මම දැකපු සක්කිලීම ජාතියක් MLT කියන්නේ.

    රජයේ රෝහල් වල හවස 2 න් පස්සේ කරන හැම ටෙස්ට් එකටම MLT උන්ට වෙනම ගානක් ලැබෙනව. එක නිසා මේ සක්කිලි බල්ලෝ උඩේ ඒවන blood sample බාරගන්නේ නෑ. හවස දෙක වෙනකම් කල් මරනවා. ඊට පස්සේ කරලා දෙනවා. හදිසි ලෙඩ්ඩුන්ට treatment decision ගන්න පරක්කු වෙනවා ඕක නිසා. අනික ඔවාට complain කළාට පස්සේ මුන් කරන්නේ උදේ එවන ලේ sample වලට හිතාගන්න බැරි වීදියේ results එවනව. එතකොට අපිට සැක නිසා ආයේ හවස ඒ tests repeat කරන නිසා මුංට commission එක කොහොමත් එනවා. ඕක නිසා ඒව වෙනවද බලන්න consultant chemical pathologist ලා රජයේ රෝහල් වලට දාන්න හදනකොට MLT ලා strike කරනවා. හොර වැඩ කරන්න බැරි වෙන නිසා.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,061
    20,641
    113
    හස්තිශෛලපුර

    lapayai danahissai dena budu talk dakkama, un wipakshema hitiyanam hodai kiyala hitenne..
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,483
    10,044
    113
    රජයේ රෝහල් වල හවස 2 න් පස්සේ කරන හැම ටෙස්ට් එකටම MLT උන්ට වෙනම ගානක් ලැබෙනව. එක නිසා මේ සක්කිලි බල්ලෝ උඩේ ඒවන blood sample බාරගන්නේ නෑ. හවස දෙක වෙනකම් කල් මරනවා. ඊට පස්සේ කරලා දෙනවා. හදිසි ලෙඩ්ඩුන්ට treatment decision ගන්න පරක්කු වෙනවා ඕක නිසා.
    මේ කතාව ශුවර්ද ඔයාට ? හදිසි ලෙඩ්ඩුන්ට වෝඩ් එකේ ඩොක්ටර් වෙනම ලිස්ට් එකක් යවනව දැකල තියනවා
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,428
    12,317
    113
    35
    Spain
    මේ කතාව ශුවර්ද ඔයාට ? හදිසි ලෙඩ්ඩුන්ට වෝඩ් එකේ ඩොක්ටර් වෙනම ලිස්ට් එකක් යවනව දැකල තියනවා
    ඇත්ත වෙන්න ඇති එක සැරයක් අපිට ටෙස්ට් පිටින් කරගෙන එන්න කියල දුන්න, කරාපිටියේදී.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,281
    86,497
    113
    ආශ්චර්යමත් රටක
    Expires drugs තියන් හිටියනං ඒක කරන්නම ඕන වැඩක්නේ බන්. උන් ඕවට එරෙහිව කරන්න ඕන දේවල් කරනවා. ඒක තමයි natural response එක. සමහර දේවල් වල මිලත් තාවකාලිකව වැඩිකරන්න උනත් පුලුවන්. එහෙම කරා කියලා ඕක නැවැත්තුවොත් ඒ රටෙන් වැඩක් නෑනෙ.
     
    • Like
    Reactions: SK29 and Max_r

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,363
    5,701
    113
    මොන ගොබ්බ කතාවක්ද ඒ? මුන් මේ කරල තියෙන්නෙ හරි මිලට වඩා වැඩි මිලට ටෙස්ට් කරන එකයි, කල් ඉකුත් උන කෙමිකල්ස් පාවිච්චි කරපු එකයි නෙහ්. තව මදි දඩ ගහල තියෙනවා.
     
    • Like
    Reactions: SDCR and SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,982
    8,368
    113
    වැඩි ගාණක් ගත්තත් ඔවා වල කරණ බලු වැඩ නවතින්නේ නෑ. ඔතන තියෙන එක ප්‍රධාන private hospital එකක වැඩ කරන MLT කෙනෙක් මම දන්නවා. උන්ගේ reagent ටිකට වතුර දාල පාවිච්චි කරන්නේ. එතකොට ඒක test එකකට වැය වෙන reagents ටිකෙන් test තුන හතරක් කරනවා. වැරදි අගයන් එන්නේ. ඊට පස්සේ ඔය පොඩි පොඩ් ලැබ් කරන උන් විශේෂයෙන් සාම්පල එකතු කරන උන් රැටා ඔක්කොම ගෙනෙහින් රජයේ ඉස්පිරිතාලේ machine වලින් ටෙස්ට් කරන්නේ. ඊට පස්සේ report print කරලා අනිත් දවසේ ලෙඩ්ඩුන්ට දීලා සල්ලි ගන්නවා. මම දැකපු සක්කිලීම ජාතියක් MLT කියන්නේ.

    රජයේ රෝහල් වල හවස 2 න් පස්සේ කරන හැම ටෙස්ට් එකටම MLT උන්ට වෙනම ගානක් ලැබෙනව. එක නිසා මේ සක්කිලි බල්ලෝ උඩේ ඒවන blood sample බාරගන්නේ නෑ. හවස දෙක වෙනකම් කල් මරනවා. ඊට පස්සේ කරලා දෙනවා. හදිසි ලෙඩ්ඩුන්ට treatment decision ගන්න පරක්කු වෙනවා ඕක නිසා. අනික ඔවාට complain කළාට පස්සේ මුන් කරන්නේ උදේ එවන ලේ sample වලට හිතාගන්න බැරි වීදියේ results එවනව. එතකොට අපිට සැක නිසා ආයේ හවස ඒ tests repeat කරන නිසා මුංට commission එක කොහොමත් එනවා. ඕක නිසා ඒව වෙනවද බලන්න consultant chemical pathologist ලා රජයේ රෝහල් වලට දාන්න හදනකොට MLT ලා strike කරනවා. හොර වැඩ කරන්න බැරි වෙන නිසා.
    ohoma karana then athi. but hema thenama ohoma ne.
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    පිස්සු උත්තෙක්නෙ උබත්...වැඩි ගානක් ගන්න එක ප්‍රමිතියනෙ ඔය බලන්නෙ
     
    Bad_horse

    Well-known member
  • Apr 23, 2021
    666
    1,956
    93
    33
    මේ කතාව ශුවර්ද ඔයාට ? හදිසි ලෙඩ්ඩුන්ට වෝඩ් එකේ ඩොක්ටර් වෙනම ලිස්ට් එකක් යවනව දැකල තියනවා
    හදිසි ලෙඩ්ඩුන්ට කියල අපි urgent දානවා. මම intern කාලේ surgery එකට යන්න ඉදීය ලෙඩාට උදේ ලියපු එක attendant ලා ice නිසා යවල නෑ. Report නැති හන්දා බැනලා උන් ගෙන්නගෙන යවද්දි 1.30. lab එකෙන් බාර ගන්න බෑ කිව්ව කියල ආපහු සාම්පල් ටික එව්වා හවස ලියන කොළ වල ලියලා ඒවන්න කියල. කෙලින්ම complain කළා lab භාර consultant ට. MLT උන් බල්ලෝ වගේ ward එකට කතා කරලා ආපහු ඒවන්නා කිව්ව blood ටික test කරලා දෙන්නම් කියල.

    ඔවා ඔහොම පරක්කු උනාට. MLT උන්ගේ පවුලේ එකෙක් අරන් ආවහම විනාඩි 5 න් report දෙන්නේ. Heart attack එකට කරන trop I එක වෙලාවට දෙන එක මාර වැදගත් මොකද පරක්කු වෙන හැම තත්පරෙන්ම heart muscle damage වෙන නිසා. මුන් එක ඒවන්නේත් පැයක් විතර තියලා. මුන්ගේ එකෙක් ආවොත් එහෙම ඒව විනාඩි 5 න් issue කරනවා. මහා කාලකන්නි උන් ටිකක්. මම රෝහල් 5 ක වැඩ කරලා තියෙනවා. Teaching Hospital වල. ඔක්කොම same pattern
     
    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    764
    493
    63

    Good explanation