ඩිල්ශෝන් ගේ ගෙඩර කඩන් වැටෙයි.. අඩෝ හීනී නේ? 💦

tarson

Well-known member
  • Feb 25, 2009
    8,538
    5,654
    113

    අඩෝ අර කවුලු ලොකුවට තිබ්බට ඒවට දාල තියෙන ලින්ටල් වල හීනි ("බීම්" කියන්න නම් කොහොමත් බෑ). 💩

    ඔච්චර ස්පෑන් එකක් තියෙන කවුලු වලට ඔච්චර හීනියට දාන එක සේෆ් නෑ. තව උස ඕනෙ.

    මොකක් හරි පොඩි බූමිකම්පාවක් ආපු ගමන් බඩු පැකට්. උඩින් තියෙන බිත්ති කෑල්ල ලස්සනට ත්‍රිකෝනෙ වගේ ඔලුව උඩට බෑවෙයි.

    ශුවර් එකට අත්දැකීම් නැති බාස් කෙනෙක් හෝ අත්දැකීම් අඩු ඉන්ජිනේරුවෙක් ගෙ වැඩක්. 💩

    දිල්ශෝන් සල්ලි ඉතුරු කරගන්න කරන මගඩි වගේ. 🍑

    විකුනන්න හදන ගෙවල් නේ බන් මේව? ගන්න මිනිස්සු පව් ඕයි. 😡

    ඇයි බන් මෙහෙම බාල විදිහට වැඩ කරන්නෙ?

    වැඩේ දන්න අයට එක පාරටම තේරෙනව බාල විදිහට හදන ගෙවල් කියල. 💩

    බිස්නස් එකක් උනත් වැඩක් කරනකොට සල්ලි විතරක් හිතල කැරි වැඩ කරන්න හොද නෑ බන්.

    වැඩේ හරියට කරල සල්ලි ඒ ගානට හරියන්න ගත්ත නම් හරිනෙ.

    තව මොනා කරලද දන්නෙ නෑ. සිමෙන්ති මිශ්‍රනෙත් හරියට දානවද දන්නෙ නෑ, එලිපිටම ඔය වගේ අවුල් තියෙනව කියන්නෙ.
     
    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,744
    1
    14,975
    113
    NFT කරල ඩොලර් මිලියනයක් හෙව්වනම් ඔහොම බාල වැඩ කරන එක අපරාදෙ. ඌ කියපු බොරු වලට රැවටිලා ඌව Follow කරන GenZ දායක සභාවෙන් තමයි දැන් උදව් ගන්න වෙන්නෙ වැටුනොත්.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,654
    113
    ewa ehema tama bn hadanne,

    හැමෝම එහෙම කරන්නෙ නෑ මචන්.
    ඕව සහ ගහන අපරාද.

    මිනිස්සු, පොඩි ලමයි එහෙම ආරක්ශිතව තියන්න ගන්න ගෙදරක් ඔලුව උඩට කඩන් වැටුනොත් වැඩක් තියෙනවද බන්?

    හෙන ගහනව මේ වගේ කැරි වැඩ කරනවට. 😡
     
    • Like
    Reactions: max_pain

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,654
    113
    mungen ganna mole hoda nathi wenta one...

    ඔව් බන්, ඔය වීඩියෝ එකේම තව තැනක පේනව ලින්ටලේ පන්නල ඒක උඩින් බිත්තිය බැදල. (කවුලුවක් නෙමෙයි, බිත්තියෙ L හැඩේ එන තැනක්)
    යටට කනුවක් නෑ පන්නපු තැන.

    කැන්ටිලිවර් කරන්න බෑ ඔය තරම් හීනි ලින්ටල්, ඒව උඩින් බිත්ති බරයි නෙ.

    කලින් කිව්ව වගේ කවුලුත් ලොකු ස්පෑන් එකක් තියෙන්නෙ, ලින්ටලේ මදි.

    ඕකෙ මට ඔය තප්පර ගානට පේන වැරදි ගොඩයි.

    Seismic effects චෙක් කරලම නැතුව, ස්ට්‍රක්චරල් ප්ලෑන් එකක් නැතුව හදපු එකක් වගේ පේන්නෙ නම්.
    කවුන්සිල් දාන එකට පගාවක් දීල සීල් එකක් ගහල දාලද කොහෙද පාස් කරන් තියෙන්නෙ.

    ඒව චෙක් කලේ නැතිම උනත්, හදන කෙනාට දැනුමක් තියෙන්න එපැයි ඕක මදි කියල තේරෙන්න.
    ඩිල්ශෝනුත් සල්ලි ඉතුරු කරගන්න කරන මගඩි වගේ මගේ අදහස.

    නැත්තන් මේ වගේ අවදානම් විදිහට තියෙන structural plan නම් පාස් කරන්නෙ නෑ දැනුමක් තියෙන කෙනෙක්.

    ඕකෙ ෆවුන්ඩේශන් එකේ ඉදන් කොච්චර වැරදි ඇද්ද?

    පව් මුගෙන් ගෙවල් හදාගන්න/ගන්න මිනිස්සු 😡
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,378
    12,247
    113
    35
    Spain
    හැබැයි බන් බිත්ති වලින් බර දරාගන්නේ නැහැ. කණු තමයි ඒ වැඩේ කරන්නේ. ලින්ටල් දාන්නේ බිත්තිය දිගටම උසට හදන එක රිස්ක් නිසා. මොකද බිත්ති පැලෙන්න එහෙම ඉඩ තියෙනවා.
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,654
    113
    හැබැයි බන් බිත්ති වලින් බර දරාගන්නේ නැහැ. කණු තමයි ඒ වැඩේ කරන්නේ. ලින්ටල් දාන්නේ බිත්තිය දිගටම උසට හදන එක රිස්ක් නිසා. මොකද බිත්ති පැලෙන්න එහෙම ඉඩ තියෙනවා.

    ඇත්ත මචන් උබ කියන එක, බිත්ති වලින් බර දරන්නෙ නෑ සාමාන්‍යයෙන්. ස්ට්‍රක්චර් එක හදන්න ඕනෙත් කනු දිගේ බර යන විදිහට (ඒක ගැන නෙමෙයි මම කියන්නෙ)

    ඒත් කව්ලුව උඩ තියෙන බිත්ති කෑල්ලෙ බර ත්‍රිකෝනයක් හැඩේට බර වැටෙනව ලින්ටලේට.

    ඔය ලින්ටලේ උස මදි.
    පොඩි භූමි කම්පාවකින් ඔලුව උඩට වැටෙන්න පුලුවන්. ලොකු ස්පෑන් එකක් තියෙනවනෙ ඒ කවුලු වල.

    දැනුම තියෙන කෙනෙක් නම් ඔහොම කරන්නෙ නෑ.

    ඔය වීඩියෝ එකේම තව තැනක පේනව ලින්ටලේ පන්නල ඒක උඩින් බිත්තිය බැදල. (කවුලුවක් නෙමෙයි, බිත්තියෙ L හැඩේ එන තැනක්, තප්පර ගානක් පෙන්නන්නෙ ඒක, ඒත් මට පේනව කරල තියෙන අවුල)
    යටට කනුවක් නෑ පන්නපු තැන (එතකොට ආපහු එතන කොන්සන්ට්‍රේටඩ් ලෝඩ් එකක් එනව, මුල්ලෙ).

    කැන්ටිලිවර් කරන්න බෑ ඔය තරම් හීනි ලින්ටල්, ඒව උඩින් බිත්ති බරයි නෙ.
    ආපහු ඒ L හැඩේට පන්නපු ලින්ටලේ දික් කරල ආපහු දිග ස්පෑන් එකක් විදිහට හීනි ලින්ටලයක් ආපහු දාල.
    ඒකෙ උඩත් බිත්තියක්. හිතපන්කො වැඩේ.

    මකබාස් ලෙවල් එකෙන් කරල තියෙන්නෙ 😡
     
    Last edited:

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,648
    8,848
    113
    ulan bator

    අඩෝ අර කවුලු ලොකුවට තිබ්බට ඒවට දාල තියෙන ලින්ටල් වල හීනි ("බීම්" කියන්න නම් කොහොමත් බෑ). 💩

    ඔච්චර ස්පෑන් එකක් තියෙන කවුලු වලට ඔච්චර හීනියට දාන එක සේෆ් නෑ. තව උස ඕනෙ.

    මොකක් හරි පොඩි බූමිකම්පාවක් ආපු ගමන් බඩු පැකට්. උඩින් තියෙන බිත්ති කෑල්ල ලස්සනට ත්‍රිකෝනෙ වගේ ඔලුව උඩට බෑවෙයි.

    ශුවර් එකට අත්දැකීම් නැති බාස් කෙනෙක් හෝ අත්දැකීම් අඩු ඉන්ජිනේරුවෙක් ගෙ වැඩක්. 💩

    දිල්ශෝන් සල්ලි ඉතුරු කරගන්න කරන මගඩි වගේ. 🍑

    විකුනන්න හදන ගෙවල් නේ බන් මේව? ගන්න මිනිස්සු පව් ඕයි. 😡

    ඇයි බන් මෙහෙම බාල විදිහට වැඩ කරන්නෙ?

    වැඩේ දන්න අයට එක පාරටම තේරෙනව බාල විදිහට හදන ගෙවල් කියල. 💩

    බිස්නස් එකක් උනත් වැඩක් කරනකොට සල්ලි විතරක් හිතල කැරි වැඩ කරන්න හොද නෑ බන්.

    වැඩේ හරියට කරල සල්ලි ඒ ගානට හරියන්න ගත්ත නම් හරිනෙ.

    තව මොනා කරලද දන්නෙ නෑ. සිමෙන්ති මිශ්‍රනෙත් හරියට දානවද දන්නෙ නෑ, එලිපිටම ඔය වගේ අවුල් තියෙනව කියන්නෙ.

    lintale balanne mata 32 monitor eke full screen danna unta wotto!

    e nami singale da danne na ne?
    ------ Post added on Jul 24, 2026 at 6:54 PM
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,127
    4,883
    113
    හැමෝම එහෙම කරන්නෙ නෑ මචන්.
    ඕව සහ ගහන අපරාද.

    මිනිස්සු, පොඩි ලමයි එහෙම ආරක්ශිතව තියන්න ගන්න ගෙදරක් ඔලුව උඩට කඩන් වැටුනොත් වැඩක් තියෙනවද බන්?

    හෙන ගහනව මේ වගේ කැරි වැඩ කරනවට. 😡
    mama inna tena bn, ara kadella da kiyana un gewal 2k hadanwa, patta kalakanni viidhat hadanne, lu kuru wage wage bn wahala.
    eke inna bassa la cemet vikunwa; kambi vikunawa.
    passe itin aduwen danwa ati
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,654
    113
    mama inna tena bn, ara kadella da kiyana un gewal 2k hadanwa, patta kalakanni viidhat hadanne, lu kuru wage wage bn wahala.
    eke inna bassa la cemet vikunwa; kambi vikunawa.
    passe itin aduwen danwa ati

    අපෝ ඔව් ඔය ටී.වී වල පෙන්නන ගොඩක් ගෙවල් උඩින් හොදට පේනව ඒත් යටින් හොද නෑ.
    ටී.වී ප්‍රෝග්‍රෑම් වලට සල්ලි ගෙවල පෙන්න ගන්න ඒව නෙ බන්.

    හපොයි, එහෙනම් ඉතින් කම්බි වෙනුවට මොනා දානවද දන්නෙ නෑ. සිමෙන්තිත් පන්නනව නම් ඉතින් දාන කොන්ක්‍රීට් වල කොලිටිය ඉවරයි.

    පව් බන් ඒව ගන්න මිනිස්සු. ඔහොම කරන්න හොද නෑ බන්, හෙන ගහනව 😡
    ඉදිකිරිම් ක්ශේත්‍රයත් කනව ඕකුන්.
    හරියට අවන්කව ඉදිකිරීම් කරන එවුන්ටත් අපහාසයක් ඕව.
     
    • Like
    Reactions: Nanosudha and vito

    vito

    Well-known member
  • May 5, 2008
    10,910
    1
    12,217
    113
    අදාළ නෑ නේ
    මොකක්ද බන් ඌ වීඩියෝ එක පටන් ගන්නකොට කියන්නෙ? තයිපොංගල් තරුවක් තමයි ගෙනල්ල තියෙන්නේ :unsure:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,538
    5,654
    113
    මොකක්ද බන් ඌ වීඩියෝ එක පටන් ගන්නකොට කියන්නෙ? තයිපොංගල් තරුවක් තමයි ගෙනල්ල තියෙන්නේ :unsure:

    😂 ඒ හුත්ත මොනා කියනවද කියල මට තේරෙන්නෙත් නෑ බන්.
     
    • Haha
    Reactions: vito