මේ වන්චාකරුට ඔබත් අසු උනාද? මෙන්න ඇත්ත

tarson

Well-known member
  • Feb 25, 2009
    8,744
    5,980
    113
    load eka diyan kawuruhari gaththa kenek :baffled:

    😂 ඔන්න ඕකට කවෘ හරි ගත්ත කෙනෙක් ලෝඩ් එක දියන් ඌ කොලම් දාන්නෙ ඒකෙන් ලු 😂
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ලන්කාවෙ නීතිය ඉතින් කොහොමත් පොන්නයි, ලන්කාවෙ ඉදිකිරීම් නියාමනයත් පට්ටම පොන්නයි සහ ලන්කාව පොන්නම පොන්නයි. ඒක නිසා තමයි මේ වගේ මෙලො දැනුමක් නැති එවුන් කඩන් වැටෙන ගෙවල් හදන්නෙ. 💩

    මට හිතෙන්නෙ, මුන් මේ ගෙවල් වල ඔය ආට් වැඩ, පොඩි පොඩි ග්‍රැෆික් වැඩ, 3D design වගේ කරපු එකෙක්ට හිතිල කන්ස්ට්‍රක්ශන් කරන්න ඕනෙ කියල. දැන් පට්ට කෙබර වලින් මිනිස්සු අන්දල සල්ලි වන්චා කරනව.

    මම වගකීමෙන් කියන්නෙ, මුන් පල් හොරු.
    තමන්ගෙ සල්ලි නාස්ති කරන්න එපා මුන්ට අහුවෙලා නම්. තවත් කෙනෙක්ට බලන්න බම්ප් කරන් යන්න.
    :lol::yes::yes:🙃🙃
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    අඩෝ අඩෝ, උබ අතිනුත් දාල මම කියපු නැති ඒවත් 😌
    images

    😂😂😂😂
     
    • Haha
    Reactions: shenat

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,741
    1
    51,613
    113
    ප*යාගල
    sorry.com
    ඕක හරියටම අපිට දැනගන්න උනේ කන්ට්‍රැක් කරපු බාස් කිවුවෙ කම්බි ටික බැඳලා බේස් වලේ පොලවට යට වෙන කොටසෙ කනුව අඟල් 12ට ගහලා පොලවෙන් උඩට ටික අඟල් 9ට ගහන්න ඕන කියලා පන්ඩිත කතාවක්
    සමහර බාස් ල ඉන්න්ව හරිම පන්ඩිතයි. උන් හිතන්නෙ උන් අවුරුදු ගානක් බාස් වැඩෙ කරපු නිසා සේරම දන්න්ව කියල.අපෙ සීය ගේ හදන කාලෙ වහලේ පියැස්ස වෙනුවට ස්ලැබ් එකක් දාමු කියල බාස් කියල. පස්සෙ අවුරුදු ගානක් යද්දි බිත්ති පෙගිලා රෙවුනා ඔක්කොටම. දැන් පරම්පරා දෙකක් ගිහින් අපිට තමයි එවයෙ අඩුපාඩු හදන්න වෙලා තියෙන්නෙ :(

    සයිස්මෙක් කැල්කියුලේට් කරන්නෙ නෑ?
    sesimic mokatada mehta. ewath cal karanwada?
    ------ Post added on May 19, 2025 at 8:58 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,744
    5,980
    113

    🤣

    සමහර බාස් ල ඉන්න්ව හරිම පන්ඩිතයි. උන් හිතන්නෙ උන් අවුරුදු ගානක් බාස් වැඩෙ කරපු නිසා සේරම දන්න්ව කියල.අපෙ සීය ගේ හදන කාලෙ වහලේ පියැස්ස වෙනුවට ස්ලැබ් එකක් දාමු කියල බාස් කියල. පස්සෙ අවුරුදු ගානක් යද්දි බිත්ති පෙගිලා රෙවුනා ඔක්කොටම. දැන් පරම්පරා දෙකක් ගිහින් අපිට තමයි එවයෙ අඩුපාඩු හදන්න වෙලා තියෙන්නෙ :(

    sesimic mokatada mehta. ewath cal karanwada?
    ------ Post added on May 19, 2025 at 8:58 PM

    අපෝ ඔව් බන්, ඕනෙ සැරෙන් සැරේ උනත් එනවනෙ. චෙක් කරන්න ඕනෙ අනිවා.
    ------ Post added on May 20, 2025 at 12:42 PM
     
    • Sad
    Reactions: Nidarshana_k