ඔයා elakiri.com එකේ අවුරුදු කීයක් ඉඳලා තියෙනවද ?

itguy77

Well-known member
  • Nov 10, 2023
    5,379
    5,946
    113
    atheethe gana katha karanna epa
    mata dukayi

    nostalgia feeling eka enwa.

    Ycuqhvt.gif

    වසර 11 වෙනවා..
    දැන් නම් එන්නෙ නැහැ වැඩිපුර

    Mokada wune

    @Dilwale
    @Dulhaniya

    kiyana ayata
    ------ Post added on Jul 25, 2026 at 12:09 AM
     

    SomiBoyz

    Well-known member
  • Apr 24, 2016
    1,881
    2,126
    113
    Birmingham
    2014 තමයි අනික් එක
    මේක 2016

    හැබැයි ඊට කලින් ඉදන් සින්දු ඩවුන්ලෝඩ් කරා
     

    lakmal8888

    Active member
  • Jan 28, 2013
    638
    212
    43
    2010/ 2011 විතර ඉඳන් මට මතක විදියට
    10 වසර හෝ 11 වසරේ ඉන්නකොට ආවෙ. Account එක හැදුවෙ පස්සෙ. මේක තේරුණේ නෑ ඒ දවස්වල. Thread කියන එකේ meaning එක dictionary එකෙන් බැලුවත් මතකයි 😄
    අවුරුදු 19. 2007 සිට
    Mamath eka acount ekak mokakhari una me 2nd eka
     

    BanX

    Well-known member
  • Oct 6, 2010
    2,644
    1,144
    113
    Kottawa
    2007 idan hitiya. Mul account eka hadapu yahoo mail eka mokak unada manda :(
    me account eka 2010 idan:D
     

    danushkasalinda

    Active member
  • Apr 7, 2017
    315
    150
    43
    ds.jpeg


    mage 1st account eka 2013 e kalae thibbe yahoo mail ne eka nathi una ita passe thama meka haduwe
    ------ Post added on Jul 25, 2026 at 12:46 PM
     
    • Like
    Reactions: Pundit