Certified Kubernetes Administrator (CKA)හෙල්ප්

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,470
    8,654
    113
    මුම්ශාඩ් මනම්බෙත් - KodeKloud
    මාත් කියන්න අවේ මේක..

    මම K8 ප්‍රඩක්ෂන් දැම්ම මේ මගුල් මොකුත් වැඩිය දන්නේ නැතුව, මගේ වාසනාවට ගහපු හැම එකම පත්තු උනා.. අදටත් ක්ලස්ටර් වැඩ.
     
    stephanperera

    Member
    Aug 10, 2025
    6
    10
    3
    මාත් කියන්න අවේ මේක..

    මම K8 ප්‍රඩක්ෂන් දැම්ම මේ මගුල් මොකුත් වැඩිය දන්නේ නැතුව, මගේ වාසනාවට ගහපු හැම එකම පත්තු උනා.. අදටත් ක්ලස්ටර් වැඩ.
    Yeap. Had same experience.
     
    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,661
    5,987
    113
    @ගෙදර
    මාත් කියන්න අවේ මේක..

    මම K8 ප්‍රඩක්ෂන් දැම්ම මේ මගුල් මොකුත් වැඩිය දන්නේ නැතුව, මගේ වාසනාවට ගහපු හැම එකම පත්තු උනා.. අදටත් ක්ලස්ටර් වැඩ.
    අඩෝ සේම් සේම් :D
    ඒත් Documentation + Utube + Claude සරණ ගච්චාමී. 🙏🙏
     
    • Like
    Reactions: Inigo Montoya

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,421
    3,801
    113
    out of fucked up land
    Ado AI ekka mewa karala future eke valid weida?
    It never hurts to be competent at something and you should always strive to do the best you can.
    LLMs are fucking useless for the most part. Might be okay if all you need is the same mediocre shit that everyone is doing. That's why it works for making CRUD apps with typescript.