Kubernetes තේරෙන්නේ නෑ

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    Data Engineering ද කරන්නේ?
    දැනට special කියලා එකක් නැහැ. sysadmin, cloud admin පැත්තට තමයි focus කරලා තියෙන්නේ
    Azure, IBM cloud සාමාන්‍යයෙන් okay, දැන් GCP ටිකක් polish කරගන්නවා
    වැඩේ කරන් යද්දි තමයි Terraform, Kubernetes සෙට් වුණේ; ආස හිතුණා IT operation side එකේ නිසා

    Also if you dont do exams like CKA you dont have to deploy a bare metal cluster, most of the companies nowadays use Cloud (they have their own k8s deployments like AKS). If you are not into OP side focus on CKAD
    at this moment, I'm using GKE. so there's a whole different thing called 'Bare metal clusters'? wow, seems i've missed a lot:rofl:

    k8s igena ganda kalin linux, terminal wage ewata huru weyan. vim bainam text editor eka wenas karanne kohomada kiyala balapan
    Linux daily driver කරගන්න බැහැ සමහර programs compatible නැති නිසා
    ඒත් windows terminal එකේ වැඩ කරනවා ගොඩක් වෙලාවට
    winget/ choso package managers, powershell + nano combo, WSL

    1711650275546.png

    ඕවා තමා ඉතින්, linux කියලා වෙනම use වෙනවා අඩුයි cloud ඇරෙන්න

    කලින් දුන්න local kube එකයි, මේ blog ටිකයි පට්ට
    කිව්වා වගේ එකපාරට බැරි වෙයි; මං හිතුවට වඩා subject එක ලොකුයි :oo:

    අර උඩ දාලා තිබුණ Udemy course එකෙන් පටන් ගන්නවා
     
    Last edited:

    sustharapuncha

    Well-known member
  • Dec 5, 2011
    1,772
    620
    113
    දැනට special කියලා එකක් නැහැ. sysadmin, cloud admin පැත්තට තමයි focus කරලා තියෙන්නේ
    Azure, IBM cloud සාමාන්‍යයෙන් okay, දැන් GCP ටිකක් polish කරගන්නවා
    වැඩේ කරන් යද්දි තමයි Terraform, Kubernetes සෙට් වුණේ; ආස හිතුණා IT operation side එකේ නිසා

    at this moment, I'm using GKE. so there's a whole different thing called 'Bare metal clusters'? wow, seems i've missed a lot:rofl:

    Linux daily driver කරගන්න බැහැ සමහර programs compatible නැති නිසා
    ඒත් windows terminal එකේ වැඩ කරනවා ගොඩක් වෙලාවට
    winget/ choso package managers, powershell + nano combo, WSL

    View attachment 227169

    ඕවා තමා ඉතින්, linux කියලා වෙනම use වෙනවා අඩුයි cloud ඇරෙන්න

    කලින් දුන්න local kube එකයි, මේ blog ටිකයි පට්ට
    කිව්වා වගේ එකපාරට බැරි වෙයි; මං හිතුවට වඩා subject එක ලොකුයි :oo:

    අර උඩ දාලා තිබුණ Udemy course එකෙන් පටන් ගන්නවා

    Try this on your local computer

    https://github.com/mmumshad/kubernetes-the-hard-way
     
    • Love
    Reactions: jennt

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,908
    113
    මේ දවස්වල මං Terraform, BigQuery, Kubernetes කරනවා CloudSkillBoost (GCP learning platform) එකේ

    ඕකෙන් Terraform, BigQuery සාමාන්‍යයෙන් තේරෙනවා. Practise එකත් එක්ක ටික ටික improve වෙනවා
    Kubernetes තමා ප්‍රශ්නේ; මෙලෝ මගුලක් මතක හිටින්නේ නෑනේ; ඒ මදිවට Google cloud එකේ Kubernetes editor එක Vim :baffled: :(

    කොතනද මට miss වුණේ? Kubernetes theory තියෙනවද මුලින්ම ඉගෙන ගන්න ඕන?
    cluster එකක් deploy කරන්න සෑහෙන වෙලාවක් යනවනේ; එපා වෙනවා :no:
    vim eka thama man asama text editor eka tmux + vim 🔥
     
    • Love
    Reactions: jennt

    Lizard Squad

    Well-known member
  • Jul 15, 2015
    588
    728
    93
    Colombo
    මේ දවස්වල මං Terraform, BigQuery, Kubernetes කරනවා CloudSkillBoost (GCP learning platform) එකේ

    ඕකෙන් Terraform, BigQuery සාමාන්‍යයෙන් තේරෙනවා. Practise එකත් එක්ක ටික ටික improve වෙනවා
    Kubernetes තමා ප්‍රශ්නේ; මෙලෝ මගුලක් මතක හිටින්නේ නෑනේ; ඒ මදිවට Google cloud එකේ Kubernetes editor එක Vim :baffled: :(

    කොතනද මට miss වුණේ? Kubernetes theory තියෙනවද මුලින්ම ඉගෙන ගන්න ඕන?
    cluster එකක් deploy කරන්න සෑහෙන වෙලාවක් යනවනේ; එපා වෙනවා :no:
    Do not stop bro, digatama study karanna. kalayak yaddi therenwa oka