මචන්ලා Certified Kubernetes Administrator (CKA) කරන්න ඉගෙන ගන්න හොද ක්ලාස් එකක් හරි කෝස් එකක් හරි රෙකමන්ඩ් කරන් යන්න ප්ලිස්
මාත් කියන්න අවේ මේක..මුම්ශාඩ් මනම්බෙත් - KodeKloud
Yeap. Had same experience.මාත් කියන්න අවේ මේක..
මම K8 ප්රඩක්ෂන් දැම්ම මේ මගුල් මොකුත් වැඩිය දන්නේ නැතුව, මගේ වාසනාවට ගහපු හැම එකම පත්තු උනා.. අදටත් ක්ලස්ටර් වැඩ.
අඩෝ සේම් සේම්මාත් කියන්න අවේ මේක..
මම K8 ප්රඩක්ෂන් දැම්ම මේ මගුල් මොකුත් වැඩිය දන්නේ නැතුව, මගේ වාසනාවට ගහපු හැම එකම පත්තු උනා.. අදටත් ක්ලස්ටර් වැඩ.

It never hurts to be competent at something and you should always strive to do the best you can.Ado AI ekka mewa karala future eke valid weida?