උපකරණ සහ මෙවලම් ඉතාමත් ලාභදායි මුදලට විකිණීමට WhatsApp 0770862223/0723304687

kazzen

Well-known member
  • Dec 3, 2007
    6,478
    3,876
    113
    Maligawatta
    හෝටලයක් ආරම්භ කිරීමට අවශ්‍ය සියලුම උපකරණ සහ මෙවලම් ඉතාමත් ලාභදායි මුදලට විකිණීමට ඇත. ( පුටු, මේස, Sofa, High Pressure ලිප්, සුදු යකඩ Sink - මේස, Hot Cupboards, Freezers, Ac, Coffee Machines) Details - WhatsApp 0770862223/0723304687












    වැඩි විස්තර මුගෙන් ඉල්ලගනි0 👇




























    5e6621a0-9947-4e40-8f69-3ef5c53657f4.jpg
     
    • Haha
    Reactions: rumesh.fbi and vito

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,384
    47,352
    113
    සිංහල උන්ට රෙස්ටුරන්ට් බිස්නස් හරියන්නේ නෑ..දැක්කනේ බිකට වුන දේ...නානලගේ ජරාවම තමයි අපේ උනුත් රහ කර කර කන්නේ..අර ගෝල්ෆේස් ඵකේ මාසයක් විතර පරණ ඉස්සෝ වඩේ, කකුළු වඩේ අායෙත් බැඳ බැඳ දෙනවා ඒවා ගිලිනවා අපේ උන් රහ කර කර...😅

     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,922
    18,802
    113
    සිංහල උන්ට රෙස්ටුරන්ට් බිස්නස් හරියන්නේ නෑ..දැක්කනේ බිකට වුන දේ...නානලගේ ජරාවම තමයි අපේ උනුත් රහ කර කර කන්නේ..☹️
    නානල මස් ටික හරි දෙන්ව ඇති වෙන්න.
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,160
    10,018
    113
    dan godak investigation karnawa salli apu vidiya buisness wala. mu shape eke vahanna yanne ekai prasnyak adagena.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,384
    47,352
    113
    නානල මස් ටික හරි දෙන්ව ඇති වෙන්න.

    උනුත් මුලදී තමයි හොඳට දෙන්නේ ඊට පස්සේ ලස්සණට කොලටිය අඩු කරනවා කෑම වල අපේ බූරුවොන්ට නොතේරෙන්න.. අර කැරවෑන් ෆ්‍රෙෂ් ඵකේ ඵහෙම කෑම දැන් මෙලෝ වැඩක් නෑ..ඒත් අපේ උන්‍ පුරුද්දට යනවා චීසි බෝ‍ම්බ කන්න..😅
     
    • Sad
    Reactions: Tricle_Buwa