ඩෙන්මාර්කය අඩු කුලේ ශුක්‍රාණු එපා කියයි 👶🇩🇰

-333-

Well-known member
  • Aug 3, 2014
    10,252
    13,140
    113
    33
    ෆින්ලන්ඩ්
    Lankaweth oka karanawa.
    Lankawe karanne oyita wada smart widiyata.

    Lankawe collect kara gena, Education, Physical appearance, Job , Healthy, Family history(Heart case/Liver case/Kidney case/etc) anuwa ganna ewa sort karala adu kule ewa anthimata wenna thama hadala tiyenne.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,495
    22,157
    113
    Gotland
    ඕක සාදාරණ දෙයක් එක හේතුවයි නේ ලංකාවේ උඹල දන්නවද ? ගිය ඉස්කෝලේ පවා බලනව. අනිත් එක පළාත් අනුව.
     
    • Like
    Reactions: wpril5

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,926
    1
    15,685
    113
    ගුඩ් නෙහ්
    නැතිනම් උබ වගේ ෆෝරම් වල නොදන්න උන්ට මීඩියා කරන්න ගිහින් පුක නැතිඋන උන් බිහි වෙයි :lol: :lol: :lol:
     
    • Like
    Reactions: wpril5

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,168
    1,415
    113
    e kiyanne dan un value karanne physical fitness ekata wada IQ eka minissunge.

    Issara oya sports karana unta ehema oway sahenna demand ekak thibuna neda?
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,826
    40,507
    113
    උබලා නොදැනුවත්ව උබලගෙ දරුවෙක් වෙන කොහේ හරි හැදෙනවට උබලා කැමතිද ?
     
    • Like
    Reactions: shenat

    Grand_Canyons

    Well-known member
  • Jul 18, 2022
    327
    413
    63
    ඉන්දරේ ට අලගොඩු වට්ටක්කා පේර විටමින් D සමග උස සමග iq පෙන්වීමට අනගි අවස්ථාවක් 🥰
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,344
    86,607
    113
    ආශ්චර්යමත් රටක
    උබලා නොදැනුවත්ව උබලගෙ දරුවෙක් වෙන කොහේ හරි හැදෙනවට උබලා කැමතිද ?

    මං නං කැමති නෑ. කොහොම හදනවද, හරියට පහසුකම් ලැබෙනවද මුකුත් දන්නෙත් නැතුව, ඒ ගැන කොන්ට්‍රෝල් එකක් වත් නැතුව :(
     
    • Like
    Reactions: ruchira55