කාසල් රෝහලේ ශුක්‍රාණු බැංකුව නිසා කාන්තාවන් දසදෙනෙක් ගැබ්ගනී 😍😍😍

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,500
    8,681
    113
    Galaha
    දන්න විදියට කපල් එකට ඩෝනර්ගෙ පින්තූරයක් පෙන්නනවා. නැත්තන් ළමය මොකෙක්ව් අගේ වෙයිද කියල ප්‍රශ්නයක් එන නිසා. කපල් එකට උන්ගේ පෙනුමට මැච් වෙන පොරක්ගෙන් ගන්නපුලුවන්නෙ ඒක නිසා වෙන්න ඇති.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,246
    12,066
    113
    මේකෙන් බෝවෙන ළමයින්ට අපේ දේපල අයිති වෙනවාද? උන්ට කියන්න පුළුවන්ද අම්මට හුකලා තමයි මෙහෙම උනේ උඹ මගේ තාත්තා කියලා. මොකද ඔප්පු කරන්නත් පුළුවන් DNA බැලුවත් අහුවෙනවා
    සිරාවට මේක හොද ප්‍රශ්නයක්... අනිවා මොකකින් හරි ලීක් වෙලා.. ඩිටෙක්ට් වුනොත් අහවලා තමයි තාත්තා කියලා...අවුලක් නේද?
    මම දන්න තරමින් දායකයාව එක්ස්පෝස්. කරන්නේ නෑ..ඒක ඉල්ලීගල්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,801
    87,229
    113
    ආශ්චර්යමත් රටක
    @shenat මෙන්න ජොබ් එකක් උබට බත්තරමුල්ලේ නාකි මයිනාට වඩා ගෙවනවා ලු😂😂

    උබලට කාලා ඇඳල ඉන්න ගෙවපු එකාව මැදමුලනට එලෙව්ව ගමන් නාකි මයිනා කියන එක හරිද බයිසන්? 🙈😂
     

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,810
    113
    donate karana ekakge pedigree ekath balanawa da?

    හයියෝ උඹත් ඇඹරෙනවා නේ ප්‍රශ්න අහන්න ගිහාම

    අමු සිංහලෙන් අහපං කුලේ හොයනවා ද කියලා 🤣
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    උබලට කාලා ඇඳල ඉන්න ගෙවපු එකාව මැදමුලනට එලෙව්ව ගමන් නාකි මයිනා කියන එක හරිද බයිසන්? 🙈😂
    බත්තරමල්ලේ ඩයි මයිනා පොන්ස්😂
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,020
    12,106
    113
    මේකෙන් බෝවෙන ළමයින්ට අපේ දේපල අයිති වෙනවාද? උන්ට කියන්න පුළුවන්ද අම්මට හුකලා තමයි මෙහෙම උනේ උඹ මගේ තාත්තා කියලා. මොකද ඔප්පු කරන්නත් පුළුවන් DNA බැලුවත් අහුවෙනවා
    depala aithiya enne uppanna sahathi amma/thatha kiyala nama thiyana eken, DNA adalama naha..
     
    • Like
    Reactions: CamelToe