මිනීමැරුමක් සිදුකල හාමුදුරුවන්ට මරණ දඬුවම 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,164
    8,290
    113




    කුරුණෑගල අවුලේගම පන්සලකදී
    දායකයාට පිහියෙන් ඇන්න
    භික්ෂුවට මරණ දඬුවම...
    රු.15,000ක ගනුදෙනුවකට බහින්බස් වෙලා
    භික්ෂුව අධික බීමතිනුත් ඉඳලා..

    පූජාබිමකදී මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් බහින්බස් වී තියුණු ආයුධයක් භාවිතාකර මනුෂ්‍ය ඝාතනයක් සිදුකළ අපරාධය සම්බන්ධ කුරුණෑගල මහාධිකරණයේ වසර 10 පුරා පැවති නඩු විභාගයේදී මහාඅධිකරණ විනිසුරු ටිකිරි ජයතිලක තීන්දුව ප්‍රකාශ කර අදාළ චූදිත චීවරධාරියාට මරණ දඩුවම නියම කළේය.

    කුරුණෑගල, අවුලේගම පදිංචි කේ.කේ. කන්තානගර (38) නැමැති දෙදරු පියාට තියුණු ආයුධයකින් ඇන සිදුකළ අමානුෂික මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී චූදිත අවුලේගම ධම්මානන්ද (48) නමැති චීවරධාරියාට මෙසේ මරණීය දණ්ඩනය නියම විය.

    2015 දෙසැම්බර් 19 දින හෝ ආසන්න දිනයකදී පන්සල් භූමියේදී චීවරධාරියා සමග රූපියල් 15,000/- මුදල් ගනුදෙනුවක් සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමකදී බමන මතින් සිටි චීවරධාරියා තමන්ගේ හිතවත් දායකයාට තියුණු ආයුධයකින් ඇන අඟල් 18 පමණ තුවාල සිදුකිරීමෙන් රෝහල්ගත කර මාස දෙකකට අධික කාලයක් කුරුණෑගල ශික්ෂණ රෝහලේ 28 වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී 2016 මාර්තු 17 දින ඔහු ජීවිතක්ෂයට පත්ව ඇත.

    වසර 10 ක පමණ කාලයක් පුරා පැවති නඩු විභාගයෙන් පසු කුරුණෑගල පළාත්බද මහාධිකරණයේ දී පැවති නඩු විභාගයේදී මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් අවුලේගම, ධම්මානන්ද නමැති චීවරධාරියා වැරදිකරු කළ මහාධිකරණ විනිසුරු මරණීය දණ්ඩනය නියම කරන ලදී.

    නඩු විභාගයේ පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනිතිඥ අෂාන් බණ්ඩාර පෙනීසිටි අතර අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් ටයිටස් මනතුංග සහ වින්ද්‍යා දිවුල්වැව යන නීතිඥවරු අධිකරණයේ පෙනීසිටියහ.
    වාරියපොළ පොලිසිය අපරාධය සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ මෙහෙය විය.
     

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,612
    2
    1,785
    113
    On a Cloud
    සිවුරු නෙමේ මොනා ඇඳන් හිටියත් මිනීමරුවන්ව එල්ලලා මරන්න ඕන.
    පූජකයො වෙලා මිනීමරන, ළමා අපචාර, ස්ත්‍රී දූෂණ කරන කාළකන්නිව ප්‍රසිද්ධියේ එල්ලලා මරන්න ඕන.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    තට්ට නිව්ස් වෙන මගකට ද? ජිහාඩි නැතුව පාලුවෙන් හිටියේ අපි.
     
    • Love
    Reactions: Jihadi john

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    මේකත් බලන්න 😂


    වෙන ම ත්‍රෙඩ් එකක මැටීරියල් නේ මේ නාස්ති කරන්නෙ. ඩබ් කරලා තියෙන්නේ හැබැයි. ඔරිජිනල් වොයිස් නෙවෙයි.
     
    • Haha
    Reactions: Amith0424

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    සකාත් දුන්න වගේ... කුරාන් 9.6
    කොන කපපු ටාං ටාං හොල්ලන ගමන්
    අර පිටි ගෝනිය වගේ එක ඇන්දහම කොහොමත් ඉතින් ගන්ටාර මොඩල් තමයි.
     
    • Haha
    Reactions: Amith0424

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,263
    24,419
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    අර පිටි ගෝනිය වගේ එක ඇන්දහම කොහොමත් ඉතින් ගන්ටාර මොඩල් තමයි.
    තමන්ගෙ ටාං ටාං එකත් කපන්, කපගත්තට කමක් නෑ. කාන්තවන්ගෙ එකත් පිටයයි කියල මහන් කරන විගඩන්නෙ බන්...
     
    • Haha
    Reactions: Mawathagama

    starcred007

    Well-known member
  • Jul 4, 2020
    1,612
    2
    1,785
    113
    On a Cloud
    සකාත් දුන්න වගේ... කුරාන් 9.6
    කොන කපපු ටාං ටාං හොල්ලන ගමන්
    හැමදේම පුළුවන් කියන සර්ව බලධාරී අල්ලාට කොන නැතුව මිනිහෙක් මවන්න බැරි වෙච්ච හැටි...
     

    Similar threads