ජුලම්පිටියේ අමරේට මරණ දඬුවම

Monkey D Dragon

Well-known member
  • Sep 22, 2024
    6,202
    6,688
    113
    East Blue (Goa Kingdom)
    So president can initiate it anytime.any idea how many people convicted for death by hanging?
    තව ආණ්ඩුවේ විධායක සභාපති ට පුළුවන් මූව උනත් සමාව දීල එලියට දාන්න .

    ආණ්ඩුවේ විධායක සභාපති කියන එක නැති උනත් , ඒ බලය වෙන entity එකක් (අගමැති , පාර්ලිමේන්තුව , පාර්ලිමේන්තු සෙට් එකක් දාල හදපු විධායක සභාවක් තිබ්බොත් උන්ටත් පුළුවන් සමාව දීල එලියට දාන්න .).

    මහින්දයා ඇමතියෙක් ගේ ගෑනි ඇතුළු උන් නිසහස් කරා එල්ලුම් ගහට නියම උන පැහැරගෙන දෙන්නෙක් මාරුවට උසාවියෙන් වැරදිකරු උන ,

    ආණ්ඩුවේ විධායක සභාපති දූරය තියෙන්න ඕන ,ඒත් සමාව දීල එලියට දාන්න පුළුවන් එකට විස්තර ඇතුව නීති හදන්න ඕන ඕනෑම එකෙක් එලියට දාන්න බැරි වෙන්නේ .

    ජෙප්පෝ චන්ද්‍රික ගෑනිට 90s වලදී support කරේ උසාවියේදී ඔප්පු වෙලා හිරේ ඉඳපු උන්ගේ ජෙපි අපරාධ කාරයෝ සෙට් එකක් එලියට දැම්ම නිසා .
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,803
    23,493
    113
    හෝව් හෝව් චීනය , අරාබිය නිදසුනට ගන්න . අපරාධ නෑ ඇයි . කෙලින්ම ඉවර කරා ප්‍රසිද්දියේ
    Aparada nattan kawada bn kelinma iwara karanne?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    ප්‍රසිද්දියේ වෙඩි තිබ්බනම් ලංකාවේ සතියෙන් අපරාධ ඉවරයි.

    ඔව්. හරිනං මරණ දඬුවම ක්‍රියාත්මක කරල දාන්න ඕන ටික කාලෙකට හරි.

    රාජපුක්ක වේස බල්ලො බලන් ඉන්නෙ බලේ අරන් අරුන්ට ජනාධිපති සමාව දෙන්න
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඔව්. හරිනං මරණ දඬුවම ක්‍රියාත්මක කරල දාන්න ඕන ටික කාලෙකට හරි.

    රාජපුක්ක වේස බල්ලො බලන් ඉන්නෙ බලේ අරන් අරුන්ට ජනාධිපති සමාව දෙන්න
    ටික නෙමෙයි හැම කාලෙටම . ඒත් අඩුම 6-7 පුද්ගල ජුරියක් ඉදිරියේ විභාග කරලා . තීන්දු දෙන්න ඕනේ , ජනතාවට මතය ප්‍රකාශ කරන්නත් දෙන්න ඕනේ . සාක්ශි මිනිස්සුන්ට බලන්න පුලුවන් වෙන ප්ලැට්ෆෝම් එකක් ඕනේ වෝට් කරන්න පුලුවන් වෙන්න ඕනේ මරන්නද එපාද කියලා .

    Aparada nattan kawada bn kelinma iwara karanne?
    අපරාධ නැති වෙන්න්නේ නෑ ප්‍රවණතාව අඩුයි.
    ------ Post added on Nov 21, 2024 at 12:31 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,982
    12,326
    113
    Behind u :p
    වැඩක් නැහැ ඔය කිව්වට එල්ලලා මරන්නේ නැහැ. ඌ මැරෙනකම් අපේ සල්ලි වලින් පිනට කකා ගල් බෝඩිමේ ඉඳීවි :confused2:
    Marala damma nam iwarai,
    Http la wa ,
    Aragena yaddi bella mirikanna awa kiyala 🤣
     
    • Like
    Reactions: NRTG

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    පොනිල්,රාජපක්ක කාලකණ්ණි මූසල බල්ලෝ විනාස කරපු රට හදන්න පටන් අරන්. 💪🏻

    බිංදුවෙනුත් පහළට දාපු රටක් ගොඩගන්න ලේසි වෙන්නෙ නෑ හැබැයි.
    මේක උසාවි තීන්දුවක් නේ. දේශපාලනය අදාල නෑ. දේශපාලනය අදාල වෙන්නේ තීන්දුවෙන් පස්සේ. නාකි මයිනා බලේ හිටියා නම් මූට ජනපති සමාව දෙනවා. උසාවියෙන් මරන දඩුවම දීලා මහාධිකරනයෙන් ඒක ස්තීර කරපු එවුන් කීදෙනක්ට මුන් නිදහස දුන්නාද?
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    මේක උසාවි තීන්දුවක් නේ. දේශපාලනය අදාල නෑ. දේශපාලනය අදාල වෙන්නේ තීන්දුවෙන් පස්සේ. නාකි මයිනා බලේ හිටියා නම් මූට ජනපති සමාව දෙනවා. උසාවියෙන් මරන දඩුවම දීලා මහාධිකරනයෙන් ඒක ස්තීර කරපු එවුන් කීදෙනක්ට මුන් නිදහස දුන්නාද?

    උසාවි තීන්දුවලටත් බලපෑම් කරපු උන් තමා රාජපක්කු.
    නැත්තං මේ අවුරුදු දහයකටත් එහා තීන්දුවක් නොදීපු එකක්ට NPP ආණ්ඩුව දිනලා සතියක් යන්න කලින් තීන්දුව එන එක අහම්බයක් වගේද?
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    උසාවි තීන්දුවලටත් බලපෑම් කරපු උන් තමා රාජපක්කු.
    නැත්තං මේ අවුරුදු දහයකටත් එහා තීන්දුවක් නොදීපු එකක්ට NPP ආණ්ඩුව දිනලා සතියක් යන්න කලින් තීන්දුව එන එක අහම්බයක් වගේද?
    නෑ නේද? පොඩ්ඩක් පෑටලිලා.. මිනිහාට මරණ දඩුවම ලෑබුනේ 2019. මේක පරණ සීන් එකක්. ආයේ පෝස්ට් එකක් දාලා නිකන් කට්ටිය ෆෝම් කරන්න. ලන්කාවේ නඩුවක් අවුරුදු 7 කින් ඉවර වෙනවා කියන්නෙත් ලොකු දෙයක්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    නෑ නේද? පොඩ්ඩක් පෑටලිලා.. මිනිහාට මරණ දඩුවම ලෑබුනේ 2019. මේක පරණ සීන් එකක්. ආයේ පෝස්ට් එකක් දාලා නිකන් කට්ටිය ෆෝම් කරන්න. ලන්කාවේ නඩුවක් අවුරුදු 7 කින් ඉවර වෙනවා කියන්නෙත් ලොකු දෙයක්

    නෑනෙ. 7 වෙනිදා දුන්න කියලනෙ ඕකෙ කියන්නෙ. මේ මාසෙ 7 නෙවෙයිද?

    මේ මාසෙට අවුරුදු 12ක් වෙනවා
     
    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,298
    5,928
    113
    මහින්දගෙ ගෝලයෙක් තංගල්ල කැරැල්ල වෙලාවෙදි මහින්ද බන්ධනාගාරය ලගට ඇවිත් අමරේ කියල කතා කරාට පස්සෙ තමයි මූ යටත් උනේ. ජවිපෙන් ගහන පත්තරේක මූ ගැන විවේචනය කරල තිබුණ කියල තමයි කටුවන රැස්වීමට ඇවිත් වෙඩිතිවිවෙ. 2012 කියන්නේ මහින්දල හොදටම රගපු කාලේ.. මූත් කවදාවත්ම හිතන්නෙ නැතිව ඇති ඕන නම් දැන් ජවිපෙ නායකයට එක අත්සනින් ප්‍රාණය නිරැද්ධ වන තුරැ එල්ලා තබන්න කියලත් නියෝග කරන්න පුළුවන්.
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    නෑනෙ. 7 වෙනිදා දුන්න කියලනෙ ඕකෙ කියන්නෙ. මේ මාසෙ 7 නෙවෙයිද?

    මේ මාසෙට අවුරුදු 12ක් වෙනවා
    නෑ 2019 දීපු එකක් ඔය මූ දාලා තියෙන්නේ. රන්ජන් කිව්වා වගේ එක එක පක්ශවලට කඩේ යන එවුන් ඕන තෑනක ඉන්නවා. ඒ වුනාට ලන්කාවේ උසාවිය ගෑන විශ්වාස කරන්න පුලුවන් මේ වගේ තීන්දු වලදී. මහින්දටවත් අනුරටවත් රනිල්ටවත් බෑරි වෙයි නඩු වේ දවස තීරනය කරන්න. ඒක නඩුකාරයා කරන්නේ. ඒ හින්දා තමා ඕකුන් විධායක බලතල පාවිච්චි කරන්නේ