දෙහිවල අවට හොද චීස් කොත්තුවක් කන්න තැනක් කියහන්කො…

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,385
    2,913
    113
    ඉම්පාලා 🤭
    ඉස්සර හැමදාම කන්නේ ඕකෙන්

    Train station එක ගාව food city එකට අල්ලලා කඩයක් තියෙනවා ඒක නම් සුපිරි. කඩේ නම hi naan මුනගේ නම් ටිකක් ගනන් හැබැයි.
    ------ Post added on Jul 26, 2026 at 5:36 PM