වස විස නැති රෙස්ටුරෙන්ට්ස්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    එහෙම විශ්වාස කරන්න බෑ.....

    මගේ යාලුවෙක් කාබනික වගාව කලා, export කරන්න.

    ඵලදාව අඩුයි. Chemical use කරලා සුපිරියට කරනවා. ආදායමත් හොඳයි. අහුවුණොත් blacklist කරයි, වෙන buyer කෙනෙක් හොයාගනියි. ලංකාව ගැන කුමන කතා ද?

    උඹලා දන්නවද දන්නෑ කාබනික වගාවට ගහන්න පුලුවන් කෙමිකල් තියනවා Approved ඒව, ඒව ගැහුවත් කාබනිකම තමයි
    කාබනික කියලා කිවුවට ඕන ටෙස්ට් එකකින් පාස් වෙනවා ඒ කෙමිකල් යූස් කරත්.