Ridila
හිරිකොතේ ලොරි පෙට්ටි හිඟන්නගෙ උපරිම වේදනාවේ සලකුණු![]()
Ethiopia is going electric!In this video, I explore how Addis Ababa’s public transport system is transforming with electric buses, taxis, and bikes — a big step toward a greener, cleaner Africa
Join me as I experience the electric buses, learn how the payment system works, and show you why Ethiopia is becoming a model for sustainable transport in Africa! If you love seeing Africa’s growth and transformation, support my journey by subscribing and turning on notifications
— more amazing stories from across Africa coming your way! https://thmatc.co/?l=81194DE7 For Business/Collaboration: Email
[email protected] WhatsApp:+254769738124
මෙන්න බස් ගැමුනුවාබලහන් අපි ඉතියෝපියාවටත් පදිරි, ඒ වුනාට කොටාගේ කතා ජපානේටත් එහා.
අනිත් පැත්ත නේද?Ranil unna nam iwarai. Samithi samagam wala inna httge puthalai dan rata karanne ..
සාමාන්‍ය මිනිස්සුන්ට මේවා පාව්ච්චි කරන එක දරන්න බැරි වියදමක්. ටිකට් මිල අඩු කලොත් බස් එක පාඩුයි. අපේ රටේ ලොරි බස් පාවිච්චි කරන්නේ හේතුවක් නැතිව නෙවෙයි බන්.Metro bus nam aniwaren හැම තැනම daanna ona.
Rate මිනිස්සුන්ගේ ආරක්ෂාව අත්‍යවශ්‍ය දෙයක්.
ලොරි භාග කාරයෝ මිනිස්සු කීයක් මැරුවද
Electric ඒවා දාන්න ඕන hybrid නෙමෙයි.
මුළු depo එකම solar powered කරන්න ඕන..
එහෙමයි laba ගන්නෙ
App එක නියමයි. හැම halt එකක්ම පේනවා. Next halt එක පෙන්නනවා.
Topup කරන්න තියෙන්නේ app eken.
Visa master card ain කරලා QR pay virtual wallet eken යන්න තියෙන්න ඕන පිටරටට සල්ලි නොයන විදිහට.
App එක සුපිරි. Bus එක මග එනකොට මැප් එකෙන් බලන්න පුළුවන් seat තියෙනව ද කියල.
Reasonable price.

Solar system eken giyahana ගාන දරාගන්න පුළුවන්.සාමාන්‍ය මිනිස්සුන්ට මේවා පාව්ච්චි කරන එක දරන්න බැරි වියදමක්. ටිකට් මිල අඩු කලොත් බස් එක පාඩුයි. අපේ රටේ ලොරි බස් පාවිච්චි කරන්නේ හේතුවක් නැතිව නෙවෙයි බන්.
ඔවු කරන්ට් එකෙන් දුවන්න බස් දානවා නම් වැඩේ පාඩුවක් නැතිව කරගෙන යත හැකි. එත් දැන් තියෙන පාරවල් වල ඉඳලම හදන්න ඕන නෙ. ට්‍රාන්ස්මිෂන් ලයින් දාන්න ඕන. අලුතෙන් නීති ගෙනෙන්න ඕන. පටුපාරවල් වලට මොකද කරන්නේ. ඒ වගේ ප්‍රශ්න එනවා.Solar system eken giyahana ගාන දරාගන්න පුළුවන්.
Normal AC bus වලට වඩා ගාන අඩුවෙන් පුළුවන් සැහෙන්න ලාබයි
menna gamunuge lori chassi driverayekබලහන් අපි ඉතියෝපියාවටත් පදිරි, ඒ වුනාට කොටාගේ කතා ජපානේටත් එහා.
ඇත්ත තිත්තයි බන්. උඹල ඉස්සර ඉඳලම රටක් දියුනුවෙනකොට වල කපල බකල් කරලා දැන් මහා විශාල වියදමක් කරලා ඔය බස් ගෙනාවට වැඩක් නැහැ බන්. උඹල නොදන්නවා වුනාට 90 ගණන් වල ටිකට් මිලත් වැඩි කරලා AC බස් දැම්ම. ලටෙක් එකෙන් හදපු ලංකාවේම හදපු AC බස් දැම්මේ. ඒවා දුර ධාවනය සඳහා පමණයි. මේ හයිවේ නැති කාලෙක. දැන් මොකද වෙලා තියෙන්නේ? ඔය බස් 2000 මුල කාලෙම පාරෙන් අයින් වෙලා ගියා.menna gamunuge lori chassi driverayek
හැම තැනටම දාන්න ඕන නෑ. කොලඹ නුවර makubura pettah දැම්මා වගේ daanna පුළුවන් තැන් වලට දාන්න පුළුවන්.ඔවු කරන්ට් එකෙන් දුවන්න බස් දානවා නම් වැඩේ පාඩුවක් නැතිව කරගෙන යත හැකි. එත් දැන් තියෙන පාරවල් වල ඉඳලම හදන්න ඕන නෙ. ට්‍රාන්ස්මිෂන් ලයින් දාන්න ඕන. අලුතෙන් නීති ගෙනෙන්න ඕන. පටුපාරවල් වලට මොකද කරන්නේ. ඒ වගේ ප්‍රශ්න එනවා.
මෙන්න මේ වීඩියෝවේ ("How Ethiopia Is Leading Africa’s ELECTRIC TRANSPORT Revolution") අන්තර්ගතය පිළිබඳ සිංහල පරිවර්තනය සහ සාරාංශය:
හැඳින්වීම සහ ඇඩිස් අබාබා නගරය ([00:00 Opens in a new window ])
යම් දවසක අප්‍රිකාව පිරිසිදු විදුලි පොදු ප්‍රවාහනයෙන් ලෝකයටම නායකත්වය දෙනු ඇතැයි පැවසුවහොත් ඔබ එය විශ්වාස කරනවාද? ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරය මේ වන විට නවෝත්පාදනය සහ දැක්ම පෙරදැරි කරගනිමින් අප්‍රිකාවේ හොඳම විදුලි පොදු ප්‍රවාහන පද්ධතියක් ගොඩනගමින් සිටියි. මෙම විදුලි බස් රථ නිසා නගරයේ කාබන් විමෝචනය ශුන්‍ය වන අතර වීදිවල තදබදයද බෙහෙවින් අඩු වී ඇත.
නගර ප්‍රවාහනය නවීකරණය වීම සහ ගෙවීම් ක්‍රම ([01:45 Opens in a new window ])
වසර කිහිපයකට පෙර මෙහි ප්‍රවාහන ක්ෂේත්‍රය පැරණි ඩීසල් බස් රථ සහ කුඩා බස් රථවලින් පිරී තිබුණද, අද වන විට ඉතියෝපියාව නාගරික බස් රථ, කුඩා ටැක්සි රථ සහ බෙදාහැරීම් සිදුකරන යතුරුපැදි පවා විදුලි බලයෙන් ක්‍රියාත්මක වන පරිදි විශාල ආයෝජනයක් සිදුකර තිබේ.
මෙහි ගමන් කිරීම සඳහා ක්‍රම දෙකකට මුදල් ගෙවිය හැකිය:
- මුදල් (Cash) මඟින් ගෙවීම් කිරීම.
- කාඩ්පතක් (Card) භාවිතා කිරීම: දේශීය ජාතික හැඳුනුම්පතක් ඇති ඕනෑම අයෙකුට බිර් (Birr) 200ක මුදලකට මෙම කාඩ්පතක් ලබාගෙන පහසුවෙන් ගමන් බිමන් සඳහා භාවිතා කළ හැකිය.
බස් රථයේ අත්දැකීම ([04:45 Opens in a new window ])
බස් රථයේ ගාස්තුව ඉතාමත් සහනදායී වේ (බිර් 20 Birr පමණි). බස් රථය ඇතුළත ඉතා පිරිසිදු, ඉඩකඩ ඇති මෙන්ම ආබාධිත පුද්ගලයන්, වැඩිහිටියන් සහ ගර්භණී මව්වරුන් සඳහා වෙන්වූ විශේෂ අසුන් ද පවතියි. තවද, ආරක්ෂාව තහවුරු කිරීම සඳහා බස් රථය තුළ CCTV කැමරා පද්ධතියක් ද සවි කර තිබේ.
ආරෝපණ යටිතල පහසුකම් ([10:49 Opens in a new window ])
මෙම බස් රථ දවස පුරා කාර්යක්ෂමව ධාවනය කරවීම සඳහා ඇඩිස් අබාබා පුරා ආරෝපණ මධ්‍යස්ථාන (Charging Stations) ඉදිකර ඇත. විශේෂම කරුණ නම්, මේ සඳහා භාවිතා කරන විදුලිය ලබාගන්නේ පුනර්ජනනීය ජල විදුලි බලයෙන් (Hydro power) වීමයි. මේ නිසා ආරම්භයේ සිට අවසානය දක්වාම පරිසරයට කිසිදු හානියක් සිදු නොවේ.
අප්‍රිකානු ප්‍රවාහනයේ අනාගතය ([13:08 Opens in a new window ])
මෙම විදුලි ප්‍රවාහන පද්ධතිය පරිසරයට මෙන්ම ආර්ථිකයට ද ඉතා හිතකරය. දේශීයව වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලා මඟින් නව රැකියා උත්පාදනය වන අතර, නඩත්තු වියදම් සහ ඉන්ධන වියදම් විශාල වශයෙන් ඉතිරි කරගත හැකිය. ඉතියෝපියාවේ ඇඩිස් අබාබා නගරය මුළු අප්‍රිකානු මහාද්වීපයටම මේ හරහා කදිම ආදර්ශයක් සපයයි. නගරය තුළ විදුලි බස් රථවලට අමතරව සැහැල්ලු දුම්රිය (Light trains) සේවාවක් ද ක්‍රියාත්මක වේ.
එලකිරි ස්වාදීන මැම්බර්ලාට මයික් එකක් සෙට් කරලා දුන්නා නම් කියන්නෙත් මේ විදියට...![]()
![]()