Last edited:
Ukanawane ban

ලංකාවේ එහෙම වෙන්නෑ බන්.ඕන්නම් රිසෙප්ෂන් ව වෙනස් වෙයි. අපේ උණ් ඒ අයි නෙමේ....ස්මාට් ෆෝන් එකටත් තාම හුරු වෙන ගමන් ඉන්නේAnything can be done with the computers, AI will replace it very soon. Period.
Licensed professionals like us the lawyers, doctors, architects, etc. are the least affected professionals.
It already started mcn. mama consult karana godak company wala IT/designing karana staff godak adu karala tiyenne. Samahara company wala Designing/IT karana ewunta designing/IT ekka wena job roles deela tiyenne dan.ලංකාවේ එහෙම වෙන්නෑ බන්.ඕන්නම් රිසෙප්ෂන් ව වෙනස් වෙයි. අපේ උණ් ඒ අයි නෙමේ....ස්මාට් ෆෝන් එකටත් තාම හුරු වෙන ගමන් ඉන්නේ
aniwa enawa balapanko.ගූගල් ඉස්ටිච් සිංහලෙන්
until AI evolves to the right level.Anything can be done with the computers, AI will replace it very soon. Period.
Licensed professionals like us the lawyers, doctors, architects, etc. are the least affected professionals.
uba consult karanne mona side da machan....?It already started mcn. mama consult karana godak company wala IT/designing karana staff godak adu karala tiyenne. Samahara company wala Designing/IT karana ewunta designing/IT ekka wena job roles deela tiyenne dan.
Mage lokuma client multinational company ekak, lankawe 400+ employees la innawa, ratawal 50+ factories tiyenawa.
Me company eke lankawe IT staff eka dan 2 kata adu karala tiyenne, saha e inna ewun dennata dan hardware/software dekama deela tiyenne.
Api dan designing staff ekat adu karanna legal documentation hadana gaman inne. Designing staff eke manager wa yawwa VRS ekak deela. Tawa staff adu karanawa.
Intellectual Propertyuba consult karanne mona side da machan....?
අහ් රාජ්‍ය ආයතනයක් ...මචං මම ලෝගෝ එකකට ට්රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් වෙන්න දැම්මා...අද වෙනතුරුත් නෑ..දැන් අවුරුදු 02 ක් විතර වෙනවා...ඇයි බන් ඒ ?Intellectual Property
trademark register wenna backlog ekak tiyenawa saha loku legal procedure ekak tiyenawa. It takes time.අහ් රාජ්‍ය ආයතනයක් ...මචං මම ලෝගෝ එකකට ට්රේඩ් මාර්ක් එකක් රෙජිස්ටර් වෙන්න දැම්මා...අද වෙනතුරුත් නෑ..දැන් අවුරුදු 02 ක් විතර වෙනවා...ඇයි බන් ඒ ?