පච කෙලලා රජ උනා, වැඩ බැරුව චොර උනා: මුදල් ඇමති අනුර රටට තවත් කෝටි ගානක් පාඩු කරයි

monson

Well-known member
  • May 7, 2007
    25,741
    28,865
    113
    :lol: 🤌
    tdUeN3X.png


    - ලංකාදීප 25-07-2026
     
    Last edited:

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    මේවට නම් ජෙප්පෝ එන්නේ නැහැ, කාවඩි අල්ලාගෙන උන් නටනවා වෙන තැනක. මේ ආණ්ඩුව ආපු ගමන් සල්ලි ගෙවීම් මුන්ගේ අමාත්‍යාංශය යටතට ගත්ත. දැන් හතර අතේ නිළධාරීන්ට දොස් කිව්වට මෙතනත් බල්ලාගේ වැඩේ බූරුවා කරන්න ගිහිං.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,988
    40,881
    113
    අයවැය අතිරික්තෙ පෙන්නලා @monson පොන්නයව උපරිමේටම රිද්දලා තියෙන්නෙ
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,439
    32,171
    113
    Jeppanta kiyanna thiyenne thawa gov services wala inna un urthal karala oluwa uda thiyaganilla, ethakota umbalagei wipakshe ungei dekema kisi wenasak naha. Mokada me depaththama natawanne gov services wala horu thamai anthimata
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,897
    1,087
    113
    Hamilton, NZ
    mewwa wenama thread ekaka dapanko pons sanwardana news wage :lol: dan issara wage padi nathi nisa. thread wenama wenama dala gana balance karagnawada :rofl:
     
    Last edited:

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    කොච්චර කෑගහල ඇඬුවත් වැඩක් නෑ. ඕක සයිබර් ක්‍රයිම් එකක් කියලා දාර යූඑන්පී කාරයෙක් මුදල් කාරක සභාවෙ සභාපති විදියට වාර්තාවක්ම දුන්නා. සිරිකොතෙන් ලියුම් ගැහුවට, සිරිකොත ලංකාදීප පත්තරේ නිව්ස් ගැහුවට කවුරුත් ගනන් ගන්න එකක් නෑ.
    😂😂😂

     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,198
    1
    16,066
    113
    මෝඩ අනුර
    මහා බැංකුව කඩපු උන්ගෙන් උපදෙස් ගන්න තිබ්බා 😑
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,378
    12,658
    113
    Piliyandala
    මුංන්ට මෙච්චර චාන්ස් එකක් දීලත් මුන් මේක හා ගන්නාවා කියන්නේ...


    හිටපු සේරම හාල්පාරුවෝ වැඩක් නැති නිසා මුන්ව ගෙනල්ලා ඉන්ඳෙව්වේ, දැන් මුං ඊට වඩා හුරතල් වෙනව
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල

    :lol: :lol::lol::lol: කිසිම දෙයක් නොකර නිකම්ම අවුරුදු දෙකක් ගේවුනට පස්සේ දෙන ටෝක්. අඩුම ගානේ කැඩිච්ච වලවල් වලට තාර ටිකක් වත් ඔබල නෑ කාල කන්නි...වැඩ සේරම කටින් කරපුවාම වියදම බිංදුවයි..​

     
    • Like
    Reactions: CohenLenstra

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,070
    1
    58,398
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    :lol: :lol::lol::lol: කිසිම දෙයක් නොකර නිකම්ම අවුරුදු දෙකක් ගේවුනට පස්සේ දෙන ටෝක්. අඩුම ගානේ කැඩිච්ච වලවල් වලට තාර ටිකක් වත් ඔබල නෑ කාල කන්නි...වැඩ සේරම කටින් කරපුවාම වියදම බිංදුවයි..​

    ගුපියො හදපු පාරවල් ඉක්මනටම කැඩිලද? 🤡
     
    • Haha
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,786
    15,011
    113
    35
    Spain
    ගුපියො හදපු පාරවල් ඉක්මනටම කැඩිලද? 🤡
    ලංකාව කියන්නේ වැස්ස ලැබෙන රටක්, එහෙම රටක තාර පාරවල් කැඩෙනවා. මොකද තාර පාරට වතුර හොඳ නැහැ. එක නිසා ඒවා මේන්ටේන් කරන්න ඕන නිසි කලට පැලැස්තර දාන්න ඕන. වලවල් වහන්න ඕන. එහෙම නොකලොත් කෝටී දාස් ගානක් වියදන් කරලා හැදු පාරවල් අබලන් වෙනවා. උඹල කාර් එකක් ගත්තම මේ අලුත් කාර් එකනේ ජපනා මේක හොඳට හදල තියෙන නිසා තෙල් ගහන දිව්වම ඇති කියල අවුරුද්දකට පස්සේ ඔයිල් තාර වෙනකම් දුවන්නේ නැහැ නේ? ඒ වගේ තමයි.
     
    • Like
    Reactions: kasun090354t

    signshop

    Well-known member
  • May 30, 2011
    12,262
    9,108
    113
    Dubai
    බලාගෙන ඉඳපල්ලා තව අව්රුදු 3ක් වගේ බලය තියෙනවානේ.
    හොඳම හරිය තවම ආවේ නෑ.. :lol:
    තවම පෙරහැරේ බෙරකාරයෝ විතරයි ගියේ.. ආ නෑ නෑ කාවඩි සෙට් එක විතරයි ගියේ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,070
    1
    58,398
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ලංකාව කියන්නේ වැස්ස ලැබෙන රටක්, එහෙම රටක තාර පාරවල් කැඩෙනවා. මොකද තාර පාරට වතුර හොඳ නැහැ. එක නිසා ඒවා මේන්ටේන් කරන්න ඕන නිසි කලට පැලැස්තර දාන්න ඕන. වලවල් වහන්න ඕන. එහෙම නොකලොත් කෝටී දාස් ගානක් වියදන් කරලා හැදු පාරවල් අබලන් වෙනවා. උඹල කාර් එකක් ගත්තම මේ අලුත් කාර් එකනේ ජපනා මේක හොඳට හදල තියෙන නිසා තෙල් ගහන දිව්වම ඇති කියල අවුරුද්දකට පස්සේ ඔයිල් තාර වෙනකම් දුවන්නේ නැහැ නේ? ඒ වගේ තමයි.

    :lol: :lol: ඔව් කටින් හැදුවොත් නම් ජිවිතකලෙටම කැඩෙන්නෙ නැති වෙයි
    වැස්සට වලවල් හෑරෙන්නේ ප්‍රමිතියකට හදල නැති නිසා 😏
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    වැස්සට වලවල් හෑරෙන්නේ ප්‍රමිතියකට හදල නැති නිසා 😏
    ඔව් ඔව් එහෙම තමා :lol: :lol: ප්‍රමිතිය හෝදා නිසා වෙන්න ඇති පාරට උඩින් කානු දාලා තිබ්බේ.. දෙන්නේ තේරුණේ වතුර පාරේ ගිහින් මිනිස්සු කානුවේ යන්නේ ඇයි කියලා..
     
    • Haha
    Reactions: Inigo Montoya

    shenat

    Well-known member
  • May 13, 2007
    58,705
    87,084
    113
    ආශ්චර්යමත් රටක
    අයවැය අතිරික්තෙ පෙන්නලා @monson පොන්නයව උපරිමේටම රිද්දලා තියෙන්නෙ

    රිද්දන්න තිබුණා ඕක රනිල් සරුත් කරන්න හිටපු එකක් නෙවෙයිනං. ජෙප්පො කරේ රනිල් කරන්න හිටපු එකනේ 🤌🏼
     
    • Haha
    Reactions: ruchira55