Urgent-නීති ප්‍රශ්නයක් උදව් අවශ්‍යයි..

jikwitintant

Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    මම app වලට key (subcribtion) දුන්න පහුගිය ටිකේ Rs 2000 වගේ ගණන් වලට තමයි දුන්නේ.. මට ගිය බදාදා ඉදලා මැසේජ් වලට රිප්ලයි කරන්න බැරි උනා. උණ හැදිලා ඉදපු නිසා. අර දීපු app එකක් වැඩ කරන්නේ නැතුව එකෙක් පොලිසි ගිහින් දැන් මගේ bank account එක freeze කරලා අද උදේ.. මම අර කෙනාට පොරොන්දු උනා අපහු සල්ලි දෙන්නම් කියලා. මේකට මොකක්ද කරන්න පුළුවන් ? මාර විදියට අවුල් ගියා මේක නිසා..
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    451
    462
    63

    bank account eka freeze karanna be court order ekak nethuwa.
    uba aruta salli deepan, bank ekata gama edapan written explanation ekak denna kiyala.
     
    • Like
    Reactions: eksudda

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,087
    11,935
    113
    මෙතන උඹේ වැරැද්ද - බැකප් ප්ලෑන් එකක් නොමැතිකම .. (උඹට අසනීප නම් ඒක දැනුම් දෙන්න තිබුනා - ඊමේල් අවුට් ඔෆ් ඔෆිස් මේල් එකකින් / නැත්නම් මැසේජ් එකකින් වත් අඩුමතරමේ...අයිසීයූ නැත්නම් උඹට අනිවා කෝල් එකක් ගන්න බැරි නැහැනේ..හොස්පිටල් එකේ ඇතුලේ හරි)

    ටම්ස් ඇන්ඩ් කන්ඩිෂන් වල අනිවාර්යෙන් මෙන්ෂන් කරපන්. හැම ඊමේල් එකකටම බිස්නස් ඩේ එකක් ඇතුලත රිප්ලයි දෙනවා කියලා

    කෝල් අලව් කරන්නේ සේල්ස් වලට විතරයි කියලා ටම්ස් ඇන්ඩ් කන්ඩිෂන් මෙන්ෂන් කරපන්

    සරලයි...රිෆන්ඩ් පොලිසි ප්‍රසිද්දියේ වෙබ් එකේ දාපන්.... ඇග්රිමන්ට් එකක් ගහපන් ඔච්චරයි...

    දැන් ඕක ගොඩින් බේර ගනින්..2000/= වගේ එකකට පොලිසි ගිය හිගන්නව සල්ලි දීලා අයින් කරපන් ....
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,243
    6,816
    113
    උසාවි නියෝගයක් නැතිව කොහොමද බන් එකවුන්ට් එක Freeze කරන්නෙ
    පොලිසියට එහෙම කරන්න බැහැ

    එහෙනං ඔය ස්කෑම් කරන එකවුන්ට් වලට මොනවා කරන්න බැරිද මෙහෙ

    වෙන මොකක් හරි ජිල් මාට් එකක් වෙලා තියෙන්නෙ
    ඔය සීන් එක වුනු එකාගෙ කවුරු හරි බැංකුවෙ වැඩ කරවද දන්නෙ නැහැ, එහෙම නං ඕක කරන්න පුලුවන්. සල්ලි දාපු ස්ලිප් එක තියනවා නං එකවුන්ට් එකේ ඒ ගානට hold එකක් දාන්න පුලුවන් ඒත් ෆුල් එකවුන්ට් එක ෆ්‍රීස් කරන්න බැහැ බන්
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,614
    1
    5,900
    113
    එහෙම් account freeze කරන්න බැ. ඉස්සෙල්ල බැංකුවෙන් අහන්න මොන පදනමෙන්ද account එක freeze කලේ කියල. උසාවි නියෝගයක් ගත්තද කියල. ඕක ලොකු දෙයක් නෙමෙයි. පොලිසියෙදි සල්ලි දීල බේරගන්න පොලිස් පැමිණිල්ලක් දාල නන්. එළියෙදි සල්ලි දෙන්න එපා.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,243
    24,392
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    පැමිණිල්ල විභාග කරන්න පොලීසියෙ කතා කලාද? ගිහ්න් බෑන්ක් මැනේජරයව හම්බු වෙලා හේතු අහල ලියුමක් ගනිම් මුලින්ම.
     
    • Like
    Reactions: Inigo Montoya

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    එහෙම් account freeze කරන්න බැ. ඉස්සෙල්ල බැංකුවෙන් අහන්න මොන පදනමෙන්ද account එක freeze කලේ කියල. උසාවි නියෝගයක් ගත්තද කියල. ඕක ලොකු දෙයක් නෙමෙයි. පොලිසියෙදි සල්ලි දීල බේරගන්න පොලිස් පැමිණිල්ලක් දාල නන්. එළියෙදි සල්ලි දෙන්න එපා.
    uuta online salli danna epada.. mma ugen ahuwa salli damma letter ekak denna puluwanda kiyala u dennam kiwwa.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,109
    20,695
    113
    හස්තිශෛලපුර
    මම app වලට key (subcribtion) දුන්න පහුගිය ටිකේ Rs 2000 වගේ ගණන් වලට තමයි දුන්නේ.. මට ගිය බදාදා ඉදලා මැසේජ් වලට රිප්ලයි කරන්න බැරි උනා. උණ හැදිලා ඉදපු නිසා. අර දීපු app එකක් වැඩ කරන්නේ නැතුව එකෙක් පොලිසි ගිහින් දැන් මගේ bank account එක freeze කරලා අද උදේ.. මම අර කෙනාට පොරොන්දු උනා අපහු සල්ලි දෙන්නම් කියලා. මේකට මොකක්ද කරන්න පුළුවන් ? මාර විදියට අවුල් ගියා මේක නිසා..
    උණ හැදිලා ඉදපු නිසා.

    Doctor appointment eke screen shot ekak dapan..
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,969
    21,988
    113
    ගම මහනුවරයි
    aruth ekka godin beraganin. bank account ehema freeze karanna ba bn usawi niyogayak nathuwa. ai un freeze kare kiyala hoyala balapan.
    ehema magul one na yako... aru waradila transfer kale kiwwa gaman e gana hold karanwa...

    branch ekata gihin letter ekak deeoan... or return karanwa nam ehema...

    aru awulka nathnam ekath kiyala letter ekak deepan, bank eken uta cl karala ok nam relaese karanwa
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,614
    1
    5,900
    113
    uuta online salli danna epada.. mma ugen ahuwa salli damma letter ekak denna puluwanda kiyala u dennam kiwwa.
    එපා දෙන්න පොලිසියේ පැමිණිල්ලක් දාල නන් එලියෙදි දීල වැඩක් නැ. ඔයා සල්ලි දුන්නට ආයිත් පොලිසියෙන් විභාග කරන්න කැදවීමක් ලැබුනොත් යන්න වෙනවා.

    දෙන්න එක්ක ගිහින් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන සල්ලි දෙන්න. පැමිණිල්ල තිබ්බොත් පසු කාලෙකදි ඔයාට ඒක ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඔය ලියුම වැදගත් කමක් නැ legal case එකක් ගියොත්
     
    • Like
    Reactions: senewimala1988

    jikwitintant

    Well-known member
  • Jul 1, 2016
    1,567
    1,624
    113
    ehema magul one na yako... aru waradila transfer kale kiwwa gaman e gana hold karanwa...

    branch ekata gihin letter ekak deeoan... or return karanwa nam ehema...

    aru awulka nathnam ekath kiyala letter ekak deepan, bank eken uta cl karala ok nam relaese karanwa
    mulu account ekama ehema Freeze karanavada arugen gaththe mama 1850

    එපා දෙන්න පොලිසියේ පැමිණිල්ලක් දාල නන් එලියෙදි දීල වැඩක් නැ. ඔයා සල්ලි දුන්නට ආයිත් පොලිසියෙන් විභාග කරන්න කැදවීමක් ලැබුනොත් යන්න වෙනවා.

    දෙන්න එක්ක ගිහින් පැමිණිල්ල ඉල්ලා අස්කරගෙන සල්ලි දෙන්න. පැමිණිල්ල තිබ්බොත් පසු කාලෙකදි ඔයාට ඒක ප්‍රශ්ණයක් වෙන්න පුලුවන්. ඔය ලියුම වැදගත් කමක් නැ legal case එකක් ගියොත්
    mulin kotatath branch ekata gihin katha karala idiya nam hari neda.
    ------ Post added on Jul 27, 2026 at 7:50 PM
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,614
    1
    5,900
    113
    mulin kotatath branch ekata gihin katha karala idiya nam hari neda.
    ------ Post added on Jul 27, 2026 at 7:50 PM
    ඔයාගෙ account ප්‍රශ්ණය විසදෙන මාර්ගයක් ලැබෙනකන් සල්ලි දෙන්න එපා.

    පොලිස් පැමිණිල්ලක් දාල නන් අනිවාර්යයෙන් පොලිසියෙන් ඔයාට කතා කරනවා. මොක්ද පොලිසිය පැමිණිල්ල විහාග කරන්න ඕනැ.
     
    • Like
    Reactions: Inigo Montoya

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,221
    113
    Sri Lanka
    බැංකු manager ට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් දාන්න මුලින්ම. අරූට සල්ලි ගෙවන්න ඕන නෑ කේස් එක විස‍‍ෙඳනකන්.... පොලීසියේ පැමිණිල්ල දානකොට වෛද්‍ය වාර්තා, Hospital admit වෙච්චි රිපෝට් එක්ක දාන්න. ඊටපස්සෙ එයාල ඒ වැඩේ කර ගනී. අරූ දිගටම සල්ලි ඉල්ලුවොත් කියන්න උඹ කරපු වැඩේ හින්ද සල්ලි කොහොමටවත් දෙන්න විදියක් නෑ. ඒ හින්ද උඹම ඒක හදල දීපන්. නැත්නම් කරන්න දෙයක් නෑ කියල. :confused:

    ගෙදර ඉඳන් උණ හැදිල Message දැක්කෙ නැත්නම් ඒක ඔයාගෙ කේස් එකක්. මොකද උණ තියාගෙන Phone ඔබන්න පුළුවන් අවුලක් නැතුව.
     
    කොහොමත් දෙන්න අතේ සල්ලි නැ අම්මාගේ එකෙන් දාන්න හැදුවේ... උබලා කියන නිසා දාන්නේ නැ.. bank එකට කෝල් කරලා ඇහුවම බැංකුවට එන්න කිව්වා මිසක් හේතුව කිව්වේ නැ..

    එක
    බැංකු manager ට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් දාන්න මුලින්ම. අරූට සල්ලි ගෙවන්න ඕන නෑ කේස් එක විස‍‍ෙඳනකන්.... පොලීසියේ පැමිණිල්ල දානකොට වෛද්‍ය වාර්තා, Hospital admit වෙච්චි රිපෝට් එක්ක දාන්න. ඊටපස්සෙ එයාල ඒ වැඩේ කර ගනී. අරූ දිගටම සල්ලි ඉල්ලුවොත් කියන්න උඹ කරපු වැඩේ හින්ද සල්ලි කොහොමටවත් දෙන්න විදියක් නෑ. ඒ හින්ද උඹම ඒක හදල දීපන්. නැත්නම් කරන්න දෙයක් නෑ කියල. :confused:

    ගෙදර ඉඳන් උණ හැදිල Message දැක්කෙ නැත්නම් ඒක ඔයාගෙ කේස් එකක්. මොකද උණ තියාගෙන Phone ඔබන්න පුළුවන් අවුලක් නැතුව.
    දවසයි උට රිප්ලයි කරන්න බැරි උනේ..
    ------ Post added on Jul 27, 2026 at 8:15 PM