මම ආයෙත් පුන්ඩිත් (Pundit) ගෙ ත්‍රෙඩ් වලට ගිහින් ෆේක් කියලා කියන්නෙ නැහැ

infernocus

Well-known member
  • Jul 8, 2025
    3,412
    7,135
    113
    කවුරුත් දැකලා ඇතිනේ මම පුන්ඩිත් (@Pundit) ගෙ ත්‍රෙඩ් වලට ගිහින් ෆේක් එකවුන්ට්, කියලා කමෙන්ට් කරනවා

    මම ආයෙත් එහෙම කරන්නෙ නැහැ

    මොකද මම නිතරම එහෙම පුන්ඩිත් ගෙ එකවුන්ට් එකට එහෙම කරන එකෙන් මගේ තත්වෙටත් හරි නැහැ කියලා මට තේරුනා

    ඒක නිසා මම අද හවස ගිහින් අලුත් සිම් දෙක තුනක් අරගෙන අලුත් එකවුන්ට් දෙක තුනක් හදනවා ඒ වැඩේ කරන්න. එතකොට ඒ වැඩේ පිරිසිදුවට කරගන්න පුලුවන්
     
    Pundit

    Well-known member
  • Oct 18, 2022
    582
    654
    93
    ත්‍රෙඩ් දාන්න රිදිලා. අලුත් සිම් අරන් ෆේක් අකවුන්ට් හදනවා කියපු නිසා දැන් මේකේ ඇඩ්මින්ස්ලට පුළුවන් උඹේ original එකවුන්ට් එක බෑන් කරන්න. උඹ කරන්න හදන දේ ෆෝරම් නීති රීති වලට පටහැනි

    මූ කියපු දේ මෙතන quote කරලා screenshot එකක් අරන් තියාගන්න එක හොඳයි. මූ මේක පස්සේ එඩිට් කරන්නත් පුළුවන්.

    ඔන්න එහෙනම් මම screenshot එකකුත් ගත්තා
    ------ Post added on Jul 28, 2026 at 6:31 AM

    I igonore him
    Good for you ;)
    ------ Post added on Jul 28, 2026 at 6:34 AM
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,412
    7,135
    113
    ත්‍රෙඩ් දාන්න රිදිලා. අලුත් සිම් අරන් ෆේක් අකවුන්ට් හදනවා කියපු නිසා දැන් මේකේ ඇඩ්මින්ස්ලට පුළුවන් උඹේ original එකවුන්ට් එක බෑන් කරන්න. උඹ කරන්න හදන දේ ෆෝරම් නීති රීති වලට පටහැනි

    මූ කියපු දේ මෙතන quote කරලා screenshot එකක් අරන් තියාගන්න එක හොඳයි. මූ මේක පස්සේ එඩිට් කරන්නත් පුළුවන්.

    ඔන්න එහෙනම් මම screenshot එකකුත් ගත්තා
    ------ Post added on Jul 28, 2026 at 6:31 AM
    ප්‍රින්ට් අවුට් එකකුත් ගනිං
     
    • Haha
    Reactions: clumsyhulk