මාළු පාන් බයියෝ 🤭😂

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    2,073
    3,117
    113
    දැන් උන්ට බත් පැකට් එකයි අරක්කු කාලයි දෙන්නෙත් නැද්ද? කැරි ගූ පෝට්ටුව සහ ගූ පෝට්ටු බයියො වැටිච්ච තැනක්
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,040
    87,657
    113
    ආශ්චර්යමත් රටක

    මාලු පාන් දැකලා කාවඩියයි කන්ජිවයි අමතක උනා
    🤭😂

    ලැජ්ජ නැද්ද බයිසන් මාලු පාන් එකට කඩේ යන්න.🤣

    @HKavinda @KDH බයියො දෙන්නා දෙක ගානෙ අරන් දිව්වා අන්න. 🙈🤭
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,041
    18,363
    113
    දැන් උන්ට බත් පැකට් එකයි අරක්කු කාලයි දෙන්නෙත් නැද්ද? කැරි ගූ පෝට්ටුව සහ ගූ පෝට්ටු බයියො වැටිච්ච තැනක්
    මේ දවස්වල

    මාළු පාන් එකයි... කැද වීදුරුවයි...

    මුළු දවසම ගුණ වර්ණනා 😁🤭
     
    • Haha
    Reactions: wpril5

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,441
    17,623
    113
    මේ දවස්වල

    මාළු පාන් එකයි... කැද වීදුරුවයි...

    මුළු දවසම ගුණ වර්ණනා 😁🤭

    උන්ට මාළු පාන් වුනාට උඹල වගේ හිඟන ඩෝබි ජෙප්පොන්ට නම් දැන් ඉතිං සුර සැප නේද..ඒකනේ උදේ ඉඳන් අපුල්ලන්නේ..🤔

    ej7SIvj.jpeg
     

    thomian

    Well-known member
  • May 20, 2011
    13,041
    18,363
    113
    උන්ට මාළු පාන් වුනාට උඹල වගේ හිඟන ඩෝබි ජෙප්පොන්ට නම් දැන් ඉතිං සුර සැප නේද..ඒකනේ උදේ ඉඳන් අපුල්ලන්නේ..🤔

    ej7SIvj.jpeg

    කැද බයියෙක් ගේ විලාපය 😁
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,552
    1
    16,526
    113
    හරි බන් එල
    කාවඩියයි කන්ජිවයි අමතක උනා
    මට දැන් මුකුත් මතක නෑ
    🤭😂
    එක ගුපියෙක් ඒ අස්සේ පොරකනවා 😌🫣🫣🫣
    ඊයා ජයන්ත.. ඊයා
     
    • Haha
    Reactions: thomian